@adaderanasinhala: මාරයාගෙන් බේරුණු නිමේෂය.. සියල්ල CCTV කැමරාවේ දෙල්තොට ගලහා හරහා මහනුවර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් වංගුවකදී පැදිකරුගේ පාලනයෙන් ගිලිහී මහනුවර සිට දෙල්තොට බලා ධාවන වන බස් රථයක ගැටීමට යන අයුරු මෙලෙස අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි. අනතුරින් යතුරුපැදිකරු සුළු තුවාල ලබා තිබුණි.

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 07:03:39 GMT
288227
10269
192
1069

Music

Download

Comments

nirusha.vishan.pi
Nirusha Vishan pigera :
වැදුන ගාන්ම Bus එක නැවැත්තුව නිසා හොදයි
2026-09-12 08:07:17
132
89asmi91
❤️❤️❤️❤️ :
ඇයි bn මේවා වහල දාන්නේ... නොදාම හිටියනම් ඉවරනේ
2026-09-12 10:27:57
85
vihangi.sathsarani00
Vihagi Sathsarani ❣️🫶❣️ :
එ.ඩැයිවර් අයියා නමි සුපිරි වැඩිඩෙක් එයාට ගොඩාක් පිං🥰🥰
2026-09-12 18:39:52
16
vindiyoo
vindi...🖤 :
බස් එක වැරදි නැ cctv තිබ්බ නිසා
2026-09-12 08:55:42
94
user7602113636084
gamage :
බස් එකේ ආව රියදුරු මහතා සුපිරියි එයාගේ තිබුන අවධානය බලන්නකෝ
2026-09-13 03:23:33
1
kanchana1993mk2
kanchana :
බයික් එක පැදන් ආවේ රෝස පාට T ෂර්ට් එකක් ඇදන් හිටිය ලමයෙක් , ඒත් පෙන්නන්නේ වෙන කෙනෙක් . මොකද්ද ඒ හරුපේ🫢🫢🫢
2026-09-12 13:06:23
14
mihi.boy25
Mihi :
ලංකාවෙ මිනිස්සු
2026-09-12 13:55:36
5
nillukumari24
nillu kumari :
බස් එක නැවැත්තුව නිසා හොදයි 🙏🙏🙏
2026-09-12 08:51:21
17
saheena.nisha
Saheena Nisha :
බස් එක නැතර කරගත්තයින් බේරුනා නේද.ඩ්‍රයිවර් මහත්තයා සුපර්
2026-09-12 19:24:16
5
kosala72
Kossa- කොස්සා :
අපෙ රටෙ මිනිස්සු තරාමි තම හොඳ මිනිස්සු මම දැකලා නැ රටවල් 60 70 මිනිස්සු එක්ක මම ඉදලා තියනවා හැප්පෙන්න කලින් එතන දැක්කානෙ🙏
2026-09-12 17:46:05
1
as675500
💪🇱🇰🦁❤️ :
බස් රියදුරට ගොඩක් පිං 🙏
2026-09-13 18:44:08
1
shanu.sha55
shanu sha :
අර ඩ්‍රයිවර් මහත්තයා ගැන කිසි කෙනෙක් ඒ වෙලාවෙ බලන්නෙ නෑ.
2026-09-12 18:47:50
1
fawz.mohammed1
💐𝕗𝕒𝕨𝕫𝕒𝕟𝕒𝕫𝕣𝕒💐 :
මන් ඉතුවේ ඉවරඊ කියලා දෛයන්ට thanks කරන්ඩ මේක ඔක්කොමට පාඩමක් පරිස්සම් වෙන්ඩ bike පදින්න ඔක්කොම ple
2026-09-12 16:23:25
1
isira.mandinu
MANDINU 🙈💗😍 :
Search bar ek 🙂
2026-09-13 14:51:15
2
user22821660855202
chathu :
✌️ape drivers la 🥰
2026-09-12 10:36:43
10
ashoka.geethani
අශෝකා :
යකෝ පාරේ යද්දි හෙමින් යමවුකෝ කී දෙනෙක් දවසකට මැරෙනවද ඇක්සිඩන්ට් වලින්
2026-09-12 17:18:00
4
w.....c8
W .❤️ ..C . 🦋🦋🦋 :
වංගුවක යන කොට කොච්චීර පරිස්සම් වෙන්න ඔනිද ...😳
2026-09-12 09:59:54
5
gdsperera
disi :
වංගුවල හෙමින් යන්න ඕනා
2026-09-12 09:10:29
8
arunasubasinha
aruna subasinha :
එයාට මොකද උනේ දන්න කෙනෙක් කියන්නකෝ
2026-09-12 13:08:57
0
username.13478998
Name :
නිමෙශ්ට අවුලක් නැ නේද 😥
2026-09-12 12:04:53
2
deepi_crochets
deepi_crochets :
අර යන්නෙ කවුද
2026-09-12 12:14:38
0
user786527811861
කුවේට් අපි ☪️☪️☪️☪️☪️🇱🇰🇱🇰 :
සුදු කමිස්සේ ඇදන් ඉන්න කෙනාව පෙන්නේ එයා බස් ඩ්‍රයිවර්ද
2026-09-12 10:02:56
1
k.s.k075
suresh :
අපේ ගම ගලහ වාරියගල
2026-09-12 11:31:13
1
dharshani91
𝄞⋆⃝🍒𝕯𝐚𝐫𝐬𝐡𝐢°✟°s :
mona unath bas daiwar weddak🫡nawaththuwa
2026-09-12 12:44:18
2
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About