Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ethereal8145: අම්මා ගැන කියන්න දෙයක් තියෙනවනම් කියාගෙන යමු..🫶🥹#1millionaudition #mother #fyyyyyyyyyyyyyyyy #fyp #goviral
Ethereal 😭💗
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 07:22:49 GMT
55289
5676
94
227
Music
Download
No Watermark .mp4 (
0.52MB
)
No Watermark(HD) .mp4 (
0.53MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
nethu :
මගෙ අම්මා අද මගෙ ලග නැති උනත් මට අම්මගෙ ඒ සුවඳ ,උණුහුම ඒ හැමදේම දැනෙනවා.අම්මා මාව දාලා ගිහිල්ලා අවුරුදු 5ක් උණත් මට අම්මා නැතුව තාම ජීවත් වෙන්න බෑ.මගෙ හැමදේම අම්මාට කිව්වෙ.ඒත් අම්මා නැති උනාට පස්සෙ මට හිතාගන්න බෑ මං මොනාද කරන්න ඔනෙ කියලා.ඒ උනාට මං විශ්වාස කරනවා අම්මා මං ලග ඉන්නවා කියලා.ඒ නිසාමද කොහෙද දවස අවසානෙ මං හැමදාම තනියම දේවල් කියන්න පුරුදු වෙලා තියෙන්නෙ.මොකද එහෙම කියනකොට අම්මා මාව අහන් ඉන්නවා කියලා දන්න නිසා 🥺🥺🥺❤️
2026-09-13 14:54:39
2
Shakya :
අම්මා නැතිවෙලා අවුරුදු 3ක්. හැමදාම වගේ හීනෙන් පේනවා. කාලයත් එක්ක දුක තුනී වෙයි කියලා හිතුවට එහෙම වෙන්නෙ නෑ. මතක් වෙන හැම වෙලාවකම මට ඇඬෙනවා. හැම අම්මෙක්ටම නිරෝගී දීර්ඝායුෂ පතනවා. දරුවො එක්ක සතුටින් ගොඩාක් කල් ජීවත් වෙන්න හැම අම්මෙක්ටම ලැබේවා 🙏
2026-09-12 22:27:53
4
ishara madushanka :
මේ ලෝකේ සියලුම ආමාවරුන්ට කිසිම කරදරක් නොවී ආරක්ෂා කරන්න බුදු සාදු 🥺🙏🙏🙏
2026-09-13 05:50:46
2
Thilini Anushika :
මගේ ආදරණීය තාත්තා ❤️🩹 මට මහමෙරක් 🥺
2026-09-13 13:46:15
1
kavi Bandara :
එකම ප්‍රාර්තනය කිසිම දරුවෙකුට දෙමව්පියන්ට යුතු කම් කරන්න එයාලා අපි වෙනුවෙන් කරපුවට පෙරලා සලකන්න රැකබලා ගන්න තියෙන කාලේ සහ දරුවෙක්ගේ හොදම කාලේ එයාලා අහිම් විය යුතු නැත 🙏🙏🌎🌎
2026-09-12 18:28:24
3
ABK :
මගේ මුළු ලෝකේ ම මගෙ අම්මා. මාව හරි හයියට අල්ලගෙන හිටියේ එයා. ඒත් එයා ගිහින් මාස 5ක් දැන්. කෝහේ හරි ඉදන් මං දිහා බලාගෙනඇති මගෙ අම්මා ❤️❤️❤️❤️
2026-09-13 01:59:43
4
du_mi 🐼🖤 :
ඇත්තමයි 🥺💔 මගෙ අම්මාත් නැති වෙලා දැනට අවුරුදු තුනක් වෙනවා.ජීවිතේ හැමදේම අම්මා එක්ක share කරගත්ත මට වෙලාවකට අම්මා එක්ක open උනා වැඩිද කියලා හිතෙන තරමටම මම දැන් තනිවෙලා.තාමත් අම්ම නැති දුක දරාගන්න අමාරුයි.ඒත් මන් අම්මා වගේම හයියට තාමත් ඉවසන් ඉන්නවා 🥹❤️
2026-09-12 18:31:08
7
dilushasandamali6 :
මගේ අම්මා♥️
2026-09-13 04:17:55
2
Nishi 🇱🇰~🇶🇦 🇸🇦 :
එයත් නැති උනාම🥺
2026-09-12 20:04:19
2
sagarika rasangi :
අම්මා තමයි හැමදේම ♥️♥️🌎
2026-09-12 23:44:35
2
🌸🧚🏼♀️🙇♀️ :
E mage pana🙏🫂🫀
2026-09-13 03:16:12
2
Sheha's wife | 🐣🧿🤍 :
"අම්මා❤️🩹🧚♀🙏" වචන දාහකින් ලක්ශෙකින්වත් කියලා ඉවරයක් කරන්න බෑ මටනම් මගේ අම්මා ගැන..💫
2026-09-13 10:34:06
2
°•_DiL_•° :
අනේ ඔය පෝස්ට් එකට පවුල කියලා දාලා හදලා
2026-09-12 16:28:40
2
chamo.....🤍🍃 :
amma tharam mata adare kauruth na 🥺❤️🩹 ammge thana katath gannath ba ❤️🩹😭
2026-09-13 03:15:44
2
Neeta kumari Nawaratna :
ow hamdama ennwa husma🙏🙏🙏🙏🙏🙏🥰
2026-09-13 03:12:21
2
hiru_🤍 :
අම්මා ❤️🥺
2026-09-12 16:20:21
2
Yasas Udara :
Mata hitye thathha Dn aya nah
2026-09-12 20:25:38
2
shenumi_samudrika :
ඇත්තටම අද ලස්සන තැනක ඉන්නවානම් එ හැමදේම අම්මා නිසා 💗🥹 මං මාව අත් හරින හැමතැනකදීම නෑ ඔයාට පුලුවන් පුතේ මං දන්නවා මගේ කෙල්ල ගැන .මටත් වඩා මාව විශ්වාස කලේ අම්මා ❤️මං ගොඩක් තරහා වුනෙත් මගේ අම්මා එක්ක . එත් එයා විතරයි මාව අත් හැරියේ නැත්තේ ❤️🥺
2026-09-13 03:49:12
2
Kanchana Hewamanage :
Amma nathi Aduwa purawanna katawath baha
2026-09-12 14:32:55
2
yashirasa🫠 :
අම්මයි තාත්තයි 🫂
2026-09-12 11:58:11
2
Sachi💗🇯🇵 :
මගේ අම්මා නැති වෙලා මාස තුනක් වෙනවා. දවසට කී පාරක් නම් මතක් වෙලා ඇඩෙනවද.. මේ ගෙවෙන දවස් හරි අමාරුයි අනේ 💔
2026-09-13 00:59:36
4
𝙏 🧚 :
Mage best friend amma....ammage best friend mama🥺💗🌍
2026-09-12 09:49:37
1
Dr M :
Mage pana mage ammi 💖
2026-09-12 09:57:11
1
kavi Bandara :
මගේ ජීවීතය. අද අම්මට පන දෙන්න මට මැරෙන්න කිව්වොත් ඒකට මං සූදානම්. එච්චරටම මට මගේ ජීවිතේ වට්නම කෙනා.. එයා ගැන කියන්න මට වචන නෑ , වචන ගෙතුවක් කියලා නිම කරන්නත් බෑ.. එයා මං ලග නැතත් අදටත් මං එයා එක්ක කතා කරනවා.මගේ හිත හැදෙන්න හෝ නැත් වෙන්න එයා එක්ක තනියම කතා කරන එක මගේ ජීව්තේ ප්‍රාධානම දෙයක් 😔🥹😪
2026-09-12 18:26:34
1
To see more videos from user @ethereal8145, please go to the Tikwm homepage.
Other Videos
A tous les parents avant la rentrée scolaire #videostar #pourtoiii #ecole #larentreescolaire
#mahtottubeofficiall #mahtottube #zemarideaconabelmekibib #ethipian_orthodox_tewahawdo_mezmur
Film Munafik Tayang 3 September 2026 . . . #munafikmelawaniblis #bahayajadimunafik #munafiknyaindo #fyp #xybca #viral #tiktoktaintment #aryasaloka #achaseptriasa #rekomendasifilm #clip #adihidayat
#galaubrutal #foryoupagе #fyppp
Promo 2x1 por el día de la amistad este jueves 23 de julio🩷ven con tu amigo o amiga y disfruta del gran sabor de Leche y canela #lecheycanela #arrozcoleche #leche #diadelaamistad
🎭👌🏻. #احمد_باشا🤴🔥 #حلات_واتس #مصمم_فيديوهات🎬🎵 #الخال
About
Robot
API
Legal
Privacy Policy