@prageeth_lakmal_com_math: Take a bow, Dr. Hashini Rangika Epa Arachchi! 👏🎓🏅 #prageeth_sir_combined_maths #fypシ #viral #fyp #foryou

Prageeth Lakmal / Com.Maths
Prageeth Lakmal / Com.Maths
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 07:44:24 GMT
258091
17555
157
603

Music

Download

Comments

pasindu_sandeepa1
Pasindu🇱🇰Sandeepa :
මොල ගෙනාපු නැව් නවත්තපු වරායක්🤘🤘🤩
2026-09-12 08:35:54
369
chefar2004
chef Askar :
Eya me university neda😌
2026-09-13 14:25:03
1
saifuhnaxja
saiful :
ඉගෙනගත්තම තියෙන වටිනාකම පේනවනේ 🌸. අනේ . අපිට ඒක පිහිටලත් නෑනේ
2026-09-12 08:58:06
165
vajirafernando8
vajirafernando8 :
ලංකාවම ඇයට ආදරය කරමු❣️❤️
2026-09-12 10:13:05
49
dilshanau
Shan 🇦🇺 :
අනිවාර්යයෙන්ම ඒක සුපිරි. ❤️හැබැයි මට ලංකාවේ ඩොක්ටර්ලා ගැන තියෙන්නේ එතරම් සුබවාදී හැඟීමක් නෙවෙයි. මම ජීවත් වෙන රටේ සහ ලංකාවේ වෛද්‍ය සේවාව අතර ලොකු වෙනසක් මට පෞද්ගලික අත්දැකීම්වලින් පේනවා. මම ජීවත් වෙන රටේ ඕනෑම කෙනෙකුට මනුෂ්‍යත්වයේ නාමයෙන් සලකනවා වගේම, ලෙඩේ ගැනත්, ප්‍රතිකාර ගැනත්, ලබාදෙන බෙහෙත් ගැනත් රෝගියාට පැහැදිලිව කරුණු කියලා දෙනවා. ප්‍රශ්න අහන එකත් සාමාන්‍ය දෙයක් විදිහට සලකනවා. නමුත් ලංකාවේ මට ලැබුණු සමහර අත්දැකීම් අනුව, ඩොක්ටර් කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහලා ලෙඩේ ගැන හෝ බෙහෙත ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න එකත් අමාරුයි. “මේ බෙහෙත් ටික බොන්න, හොඳ වෙයි” කියන මානසිකත්වයක් තියෙන අවස්ථා මට හමුවෙලා තියෙනවා. මම නම් විශ්වාස කරන්නේ කෙනෙක් කොච්චර දක්ෂ වෛද්‍යවරයෙක් (කුමන රැකියවක්) වුණත්, ඔහු තුළ මනුෂ්‍යත්වය නැත්නම් ඒ දක්ෂකමෙන් විතරක් සම්පූර්ණ වෛද්‍යවරයෙක් වෙන්න බැහැ කියලයි. අවසානයේ රෝගියාට අවශ්‍ය වෙන්නේ දක්ෂ වෛද්‍යවරයෙක් වගේම, මනුෂ්‍යත්වයෙන් සලකන මනුෂ්‍යයෙක්. 🙏
2026-09-13 01:58:43
16
orson_gayashan
Orson :
අපේ කැගල්ලෙ කෙනෙකුත් gold medals 5ක් ගෙනාවා ඉතින්. එයාගෙ බැච් එකේම වෙන්න ඇති 🌸😌👍🫡❤️
2026-09-12 14:07:27
48
dinesh000j
Dinesh :
මීටරයක් තව මීටරයක් අගය කරනවා කියන්නේ වෙනම level එකක් ❤️❤️❤️🖤🖤
2026-09-13 11:27:23
3
asanka3459
asanka :
2018 alewal island first eya
2026-09-12 09:47:57
24
sandy_rajapaksha
Sandy 🪷♥️ :
Prof Indiaka is also a product of the UFCM and he's very humble human.✨❤️
2026-09-12 09:45:00
24
heyy_champ
Hey Champ :
අඩො උබට සෙට් කරන්නද [Heartwarming] අපේ ගෙවල් ගාව
2026-09-12 15:30:51
7
samaragunawardan6
Samara Gunawardana :
ඉගෙන ගැනීමේ වටිනාකම...දක්ශතාව කියන්නෙත් ඒක තමයි .👍👍👍❤️❤️❤️
2026-09-12 22:06:46
1
tharakasanju
Tharaka Sanju 🇯🇵🇱🇰 :
ඉගෙනීම තමයි ජිවිතේ වටිනම දේ ♥️
2026-09-13 03:21:40
0
tharindurukshan164
Tharindu Rukshan :
සතියේ මාතෘකාව 😂
2026-09-13 00:48:21
0
stonehead7777
Stonehead :
Amazing achievement by Dr. Hashini Rangika 👏 But for the record, she’s 2nd. Dr. Dilushi Wijayaratne from the 2010 batch holds the record with 17 gold medals 🥇🔥
2026-09-12 19:48:42
19
srinath.kodikara
Srinath saliya :
Lankawa dala yanna yavida
2026-09-12 13:04:30
0
ruu_by13
Ru_🌸🇯🇵 :
Bright girl knk 🥰
2026-09-12 10:11:38
6
kaweeshanishadi6
Kavee Talk ❤️🔥 :
නිකන් හිතහන් ලස්සන රූපෙකට සල්ලි වලට කොල්ලෙක් කෙල්ලෙක් ට කැමති වෙනවට වඩා මෙ වගෙ උගත්කමකට talent එකකට impress වෙනව කියන එක,,, මෙ වගෙ කෙල්ලෙක් බදින කොල්ලා බදින්නෙ රැජිනක් වගෙ තමා.. ❤️🔥
2026-09-12 15:43:08
11
imeshanamunaweera
ud games :
හදවතේ ආස කෙනෙක් සර් ඔයා
2026-09-12 16:05:21
6
d10h4n
Dilshan_lahiru 🐐 :
අත් තටු තව ඉස්සරහාට යන්න වාසනවා ලැබේන්න ඔනෙ❤️
2026-09-12 15:22:21
8
samagi_brothers
Samagi Brothers :
අනිවාර්යයෙන්ම අධ්‍යාපනයෙන් තමයි කෙනෙක්ගේ වටිනාකම ගොඩ නැගෙන්නේ ❤️
2026-09-12 10:13:01
5
suwi8502
suwi :
එයා අම්බලන්ගොඩ ධර්මාශෝකෙද school ගියෙ
2026-09-13 13:49:48
1
td8048
TD :
She is the greatest one I have ever seen in my life❤️
2026-09-13 03:12:17
2
vskalupahana
❤️ Sureshi ❤️ :
ගමේ කෙනෙක් වීම ගැන අපිටත් ආඩම්බරයක් ❤️
2026-09-13 03:46:58
2
darshani247
Darshani :
ඉගෙනීම කෙනෙක්ගෙ ජීවිතේ වෙනම තැනකට ගෙනියනව 💪💪💪💪
2026-09-12 14:12:26
3
To see more videos from user @prageeth_lakmal_com_math, please go to the Tikwm homepage.

Other Videos


About