@sasi_quotes2: දැනිලා තියෙනවද, දුකක් දැනුනම කදුලු ගලන්නෙ නැතුව, පපුව ඇතුලෙන්ම හෙමින් හෙමින් රිදෙන වේදනාව… ඒ වේදනාවට බෙහෙත් නැහැ. ඒකට වචනත් නැහැ. කෑගහලා අඩන්නත් බැරි, හිනාවෙලා ඉන්නත් බැරි, කාටවත් තේරුම් කරලා දෙන්නත් බැරි, පපුව ඇතුලෙම නිහඩව දරාගෙන හුස්ම ගන්න උත්සාහ කරන මොහොතක් ඒක... සමහර දුක් කදුලුවලින් එළියට එන්නෙ නැහැ. ඒවා හැම හුස්මක් ගානෙම පපුව ඇතුලෙන් හෙමින් හෙමින් මනුස්සයෙක්ව කඩාගෙන යනවා... ඒ නිසා, හැමෝම හිනාවෙන නිසා එයාලා සතුටින් කියලා හිතන්න එපා. සමහර හිනාවන් පිටිපස්සෙ, කවුරුත් නොදකින පපුව රිදෙන මහා වේදනාවක් හංගගෙන ඉන්නවා... ඒ වේදනාව තේරෙන්නෙ, ඒ වගේම නිහඩව විදපු මිනිස්සුන්ට විතරයි... 🤍 #sadvibes #whatsappstatus #foryoupageofficiall #tiktoksrilanka🇱🇰
𝚂 Λ 𝚂 𝙸 ! 💭❗
Region: LK
Saturday 12 September 2026 07:52:06 GMT
Music
Download
Comments
🇯🇵❤️🇱🇰Panda beby🐼🇯🇵🇱🇰 :
හම්ම් මට හිමි එක 💔😫 කට්ටිය ඉස්සරහා බොරු හිනාව පෙන්නගෙන ඉදලා තනි වුනාම ඊටවඩා අමාරුයි 💔💔😫
2026-09-12 14:21:39
8
ℂ𝕙𝕦𝕥𝕚 🤍🕊 :
විදින්නම ඕන ඒ වේදනාව තේරෙන්න ❤️🩹❤️🩹
2026-09-13 17:21:10
4
ニメシカー スバー二 :
අම්මෝ ඒ ගැන නම් කියලා වැඩක් නෑ.
2026-09-13 15:36:42
1
සුදු ...💝💝🇸🇬🇸🇬 :
හොදටම 😳😳😳😳
2026-09-13 14:24:44
1
podi malli :
ඔව් මචන්
2026-09-13 01:55:12
1
⇶⃕🅲𝐇𝐀𝐁𝐈 𝐁𝐎𝐘 ⃞🐼🎋🙈 :
capshan 🤌❤️
2026-09-20 10:02:28
1
Ishan Danushka.🇱🇰🇱🇰🇦🇪 :
නැතුව
2026-09-12 17:56:27
1
Chuti :
ගොඩක්
2026-09-13 15:49:08
1
❣️🇱🇰❣️MG❣️ 🇦🇪❣️ :
m.
2026-09-13 18:28:55
1
𝘳ꪖ𝘴𝓲 💔🥀 :
hodatama daenila thiyanawa🥹😔
2026-09-13 13:22:02
1
Fathi Rishi 💕 :
Hmm 🥹
2026-09-12 16:49:12
1
DUSANI :
හ්ම්ම්
2026-09-19 18:05:34
1
✧・゚: 𝐩̽𝐚͠𝐯̷𝐢̽ :・゚✧ ✧・゚: ⚡⚡ :
𝐇𝐮𝐦 𝐞𝐤𝐚 𝐝𝐚𝐫𝐚 𝐠𝐚𝐧𝐧𝐚 𝐡𝐚𝐫𝐢 𝐚𝐦𝐚𝐫𝐮 𝐰𝐞𝐝𝐚𝐧𝐰𝐚𝐤𝐤 ❤️🩹❤️🩹
2026-09-15 00:06:09
1
Ishaa ❤️😻: :
Hemdm 🥺 hodtm denne e vidiha 😔😔
2026-09-13 13:18:55
1
🇰🇷 사랑해요 🇰🇷 :
Ou
2026-09-13 06:07:23
1
@💞cute girl💞 :
Mmm.❤️🩹🙂
2026-09-13 13:00:20
1
Zombie 🇦🇪🚭🪬💵🤑🇦🇪 :
Aththa ❤️🩹🥺
2026-09-21 15:50:02
1
CHA_MINDU_ :
2026-09-18 06:22:11
1
nimesh :
e wedanawa mge hathurekta wath enna hodana 🥺🥺
2026-09-13 22:01:31
1
𝐁𝐋𝐂 𝐇𝐈𝐑𝐮 ❗ :
dhanuth dhanena wa😫
2026-11-14 20:05:40
0
rantharu1622 :
ඒ වෙලාවට දැනෙන අසරණ කම කොහොමද දරාගන්නෙ කියලා මටම පුදුමයි..🥺🥺😢
2026-10-30 16:55:55
0
°•° 𝕀ꜱʜᴜᴡᴀ ⚝🫴 :
අනත්තවත් දැනෙනවා 🥺✊
2026-11-05 20:02:33
0
``❤️🍁 ``I AMSINGLBOY♡´´🍁❤️´´ :
ඒකනම් ඇත්ත බන් ඒ වෙලාවට කිසිම දෙයක් හිතාගන්න බැ ඒක වචන වලින් කියන්න පුලුවන් දෙයක් නෙමෙ 💔
2026-10-31 13:43:32
0
(ZeRo.¥…£i'fe`…(දේවා☺️) :
yep ptta duk vidpu ekek mn bya nethuw kiynwa 😊🫡
2026-10-06 15:47:01
0
To see more videos from user @sasi_quotes2, please go to the Tikwm
homepage.