@mr.thisara: තනි රෝදෙන් වැඩ දාන්න ගියපු යාලුවා 🤍😁@FROZEN #බල්ලෙක්_පැන්නා..... #bikeride #bikeaccident #funny #hospital

MR.THISARA🇯🇵
MR.THISARA🇯🇵
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 08:24:55 GMT
319541
35609
895
2373

Music

Download

Comments

sanubaby167
💫✝️💖 Sanu babh💖✝️💫 :
හිනාවට හිනා ගියා ඒත් සොරි හොදේ🥺🥺
2026-09-12 14:15:37
2
ditzzz_0_
𝐓𝐇𝐄 𝐑 𝐄 𝐗 🌪️🧘‍♂️ :
ඒ වේදනාවනම් කියලා වැඩක් නැ 😩😖
2026-09-12 14:55:54
2
hashi............2
Hashi ..❤️🫀💫 :
ඇගත් හිරි වැටෙනො ඒ පිහිදාන විදියට 😒🤣
2026-09-12 14:12:19
437
sunju_o
S a NNN -; 🐰🌸🍃 :
හිනා ගියේ නෑ උගේ වේදනාව මට උනා වගේ දැනුනා අම්මෝ 🤧
2026-09-12 10:36:10
1635
_hashi_hashi_
🧚‍♂️HaShi_ChAru🧚✨️ :
අපෝ හිනායන්නෙ නෑ දැක්කම උන වෙලේ කොච්චර හිතේ ගින්දරක් තියෙන්න ඇතිද
2026-09-12 14:11:18
198
chamuditharuka6686
🪬🧿Tharu 🧿🪬 :
බිත්තිය කනවා 😂💔💔 පව් බන් 🥲
2026-09-12 12:37:01
41
deshibbh7
>>Deshi 🐣🤍 :) :
aneewww cute vidihata abarenawa 🥹🤌
2026-09-12 10:06:40
154
pradeepi26
🩷Jusy🩷 :
අම්මෝ මතක් වෙද්දිත් ඇග හිරිවැටෙනව මටත් ඔය වගේම සිද්දියක් උනා හැබැයි බල්ලෙක් පැනල නෙවෙයි කකුල් දෙකේ බීපු බල්ලෙක් ඇවිත් හප්පල 🥲
2026-09-12 18:37:44
1
mathishanepsara7
Mathee boy 👤✨️🤍 :
ඇයි මාවත් මූ ඇබරෙද්දි ඇබරෙන්නෙ 😂
2026-09-12 16:09:52
16
__sanju_official61
@__Sanju_official :
අඩෝ ඇගත් හිරිවැටෙනවා යකෝ තුවාලේ බෙහෙත් දනා හැටියට😳
2026-09-12 15:29:29
57
induwari_dhananjana
𝓓𝓪𝓷𝓾...🦋 :
ශුවර් නේද බල්ලා හැපුවේ නෑ කියලා 🙄
2026-09-12 14:46:55
12
chabiya046
chabiya046 :
ඒ ඌ මොකක් හරි කියන්න හදනවා බන්😳
2026-09-12 18:02:18
2
madhubhashini_9.26
𝐌𝐢𝐲𝐮𝐥𝐢~ :
හිනා වෙන්න හොද නෑ මේවට 🙂
2026-09-12 10:18:42
51
mr.thisara
MR.THISARA🇯🇵 :
2026-09-12 12:00:55
36
ishi_perera3
𝒊𝒔𝒉𝒊 𝒑𝒆𝒓𝒆𝒓𝒂 :
මමත් ඔය වේදනාවම හැප්පුන වෙලේ වින්දා කියලා මතක් වෙද්දී 🥹
2026-09-12 11:10:10
10
kaviduakalanka327
Kavidu Akalanka :
මාත් හිතන් හිටියෙ මන් තරන් රයිඩර් කෙනෙක් නැ කියලා.වැටිලා තැරි ගැහිලා බෙහෙත් දවස් දෙකකට සැරයක් දාන්න ගියා.බෙහෙත් දාන්න ගියාමා මමත් ඔහොමමයි.එදා ඉඳන් ගාණට හිමීට ගමන 😁
2026-09-12 14:28:40
6
ishitha.dilshan
Ishuwa💦💫 :
😂මට මාවම මතක් උනා යකො
2026-09-12 10:19:15
7
mickey.8993
𝘃𝟮.𝗠.𝗜.𝗖.𝗞.𝗘.𝗬 :
💔🥲
2026-09-12 14:49:51
8
k1233573
k12 :
හිනා ගොයොත් පව් සිද්ද වෙයිද හිනා ගියා යකූ 🙂
2026-09-12 10:09:46
13
xxx.demon94
xXx Demon :
Bike එක දැක්කාම හිතාගන්න පුළුවන් නෙ විදින වෙදනාව 😓👍
2026-09-12 14:10:18
10
To see more videos from user @mr.thisara, please go to the Tikwm homepage.

Other Videos


About