@madukall: Phone එක වෙනස් වුණා, කාලෙ වෙනස් වුණා... ඒත් ඒ මැසේජ් එක එවපු කෙනා තාමත් ඔයා ලඟද? 📟❤️ Smartphone කොච්චර ආවත් මේවගේ ලස්සනක් ආයේ එන්නේ නෑ. 90s/2000s අයට විතරයි මේ vibe එක තේරෙන්නේ! 🖤📱 #Nokia1110 #Nostalgia #LoveMemories #90sKidsSrilanka #OldIsGold
〽️aduka (〽️-tech)
Region: LK
Saturday 12 September 2026 09:25:06 GMT
Music
Download
Comments
Koshala Fernando :
airtel එකේ 25 කාර්ඩ් එකේ මැසෙජ් යැව්ව හැටි මතක් වුණා
2026-09-23 17:25:36
1
Rashmi_Rasanjali_ :
ඔහොම පෝන් අටක් අපේ අම්මා පොලේ ගැහුවා 😂
2026-09-23 13:57:30
5
💫🍄කෞෂි🍄💫 :
ඔය pictures ඔක්කොම තිබ්බ මං ලග තිබ්බ ෆෝන් එකෙත් ❤️
2026-09-23 12:00:45
2
A-n-u-r-a-d-h-a 🖤 :
දැන් එයා මගේ හස්බන්ඩ්.🥰
2026-09-23 05:46:53
8
Thanushka_sudasinghe :
අපි ලව් කලේ මේවගෙන්..
2026-09-22 15:42:58
4
pitu :
normally මැසේජ් කීයක් ද අනේ ඔය pictures මැසේජ් එකක් යැව්වා ම. ඉස්සර අර airtel කාර්ඩ් දාගෙන free මැසේජ් 500 යවපු කාලේ.
2026-09-23 12:43:51
8
SANCHALA KUMARA :
බටන් ෆෝන් තිබ්බ කාලේ හිතේ බයක් නැතුව නිදහසේ හැමෝම ලව් කරා දැන් එහෙම නෙවෙයි ලව් කරන්න බයයි
2026-09-23 09:01:14
33
❤️Darshana❤️ :
පපුව හොස්ගාලා ගිහින් කදුලුත් අවා 🥲🥲
2026-09-23 06:31:01
12
Brooni :
ඒ කාලේ ආදරේ .සැකයක් බයක් නැති කාලේ 😔
2026-09-23 15:56:09
1
Laviii....🖤⚠️️ :
තාම පරිස්සමට ❤️🩹
2026-09-23 12:25:34
2
allyah riynz🍓🍓 :
අනේ මටත් තිබ්බා❤️
2026-09-23 15:43:37
1
Luna 🌙🇮🇹 :
1100 🥰
2026-09-23 13:32:34
1
Gayashan Buddhika Bandara :
අනේ ඒ කාලය😓
2026-09-23 16:23:03
1
Anushka. :
දැන් එයා මගේ හස්බන්ඩ්
2026-09-23 17:14:29
1
П_MIΉIЯΛПGΛ ︻╦̵̵̿╤─ ҉ :
ee kale stickers
2026-09-23 15:09:57
1
Madu :
Nostalgia🌹
2026-09-23 12:15:15
1
nirosha aluthge :
ado
2026-09-23 09:44:00
1
Avishka Sandaruwan :
🥺
2026-09-23 07:49:16
1
Salitha ransara 🫶🫰 :
😳😳😳
2026-09-23 11:28:39
1
vino❤️ :
e dawas wala mg danawa kiyanne e mathayan Dan meka dakkama alut wenawa 🥰🥰
2026-09-23 10:28:39
1
🇱🇰චන්දුලී🎀🖤 :
නෑ 🥺
2026-09-23 02:06:19
1
user Nimmi🍀🍀🍀🍀🍀🍀🍀 :
mage issaralama pone eka
2026-09-23 09:18:37
1
තිසර 🙃👊🤖💀 :
ඒ කාලෙ
2026-09-22 12:46:40
1
🌹🙋awanka ..hadawatha🌹🙋 :
😳😳ane mama pawichch Kara appa owa😳😳😳😳♥️♥️♥️🥰🥰🥰
2026-09-23 09:29:49
1
🌸💕𝔖𝔥𝖆𝖗𝖒𝔦𝖑𝔞-💕🌸 :
අනේ ඒ කාලෙ🥺🥰
2026-09-23 03:55:12
1
To see more videos from user @madukall, please go to the Tikwm
homepage.