@xyz_8889: 🧚‍♀️🌸#lisa #rose #jennie #jisoo #blackpink

xyz_8889
xyz_8889
Open In TikTok:
Region: TH
Saturday 12 September 2026 09:42:29 GMT
88983
8088
162
60

Music

Download

Comments

jerry.boy9738
JerryBoy9738🥰😘 :
Hi beautiful how are you lisa 🥰🥰🥰🇸🇽👍🌹♥️⭐🙏✨❤️🔥
2026-09-12 11:54:33
7
elgenpopoy
sharen@love :
love you always 🖤BLΛƆKPIИK💗🥰🥰🥰🥰🥰
2026-09-12 09:53:00
5
mohamedrusni
mohamedrusni :
solid sis
2026-09-13 01:14:58
2
tomasz.pawlak52
Tom88 :
beautyfiul girls
2026-09-12 17:59:59
2
aung.lwin544
Aung Lwin :
My 💓 Jennie
2026-09-12 14:29:35
2
awsis.asghar
Awsis Asghar :
cute ♥️♥️♥️♥️♥️sweet
2026-09-12 18:49:45
2
aulg.lay87
อ่องเลย :
i l🥰😘❤️❤️❤️
2026-09-12 11:39:44
3
soe.naing4878
Soe Naing :
love
2026-09-12 11:56:48
2
user064359003
ko lin :
2026-09-12 10:26:46
4
febi.miru
febi miru :
Lisa rose..
2026-09-12 10:37:48
4
nut83332
nut :
pretty
2026-09-12 16:08:53
1
jomar.figura0
jomarie Espera :
2026-09-12 14:27:44
2
ukasz8367
łukasz :
love
2026-09-12 10:41:25
2
nighting48
သဲသဲ :
2026-09-12 14:09:20
1
user8614298139651
ភ្នំ ទ្រព្យ :
❤️❤️
2026-09-12 22:59:28
1
soe.thu3034
sueThitsar :
၁လယ်လတယ်သော🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-12 14:11:06
3
master_cj26
Master T69 :
pa friend
2026-09-13 01:39:56
1
panthakhin697
panthakhin697 :
🥰lisa
2026-09-13 05:35:46
1
ppee614
Ppeeคฟอไทใๆงล๋ :
loveyou🥰🥰
2026-09-12 14:42:53
2
user3216231740328
หลง :
2026-09-12 23:34:20
1
user36851610947693
user36851610947693ปลายฟ้า@#หวา :
น่ารักค่ะ
2026-09-13 04:56:19
1
To see more videos from user @xyz_8889, please go to the Tikwm homepage.

Other Videos

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක ( 2018 A/L ) වන හෂිනි රංගිකා ඈපා ආරච්චි (Dr. Hashini Rangika Epa Arachchi) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක්.  2026 වසරේ කොළඹ විශ්ව විද්‍යාලීය උපාධි ප්‍රදානෝත්සවයේ දී ඇය දැක්වූ විශිෂ්ටත්වය හේතුවෙන් මෙරට විශ්ව විද්‍යාල වාර්තා පොත් අලුත් කිරීමට සිදු වී තිබෙනවා. වෛද්‍ය උපාධි පාඨමාලාවට අදාළව පිරිනැමෙන සමස්ත රන් පදක්කම් 32 න් රන් පදක්කම් 16 ක්ම තනිවම හිමිකර ගැනීමට ඇය සමත් වූ අතර, MBBS අවසන් විභාගය ඇතුළු ප්‍රධාන විෂය ධාරා පහෙන්ම පළමු පෙළ සාමාර්ථ (First Class Honours) හිමිකර ගැනීමට ද ඇය සමත්ව තිබෙනවා.  ඊට අමතරව එම කණ්ඩායමේ විශිෂ්ටතම ශිෂ්‍යාවට හිමි වන 'Valedictorian' සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා වන සමස්ත ලංකා පොදු කුසලතා ලේඛනයේ (Common Merit List) දිවයිනේ ප්‍රථම ස්ථානය (1st Place Island-wide) දිනා ගැනීමටද සමත් වුණා. අධ්‍යයන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන ගෞරවනීය මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි සම්මානය (Prof. Tilak Hettiarachchy Award) මෙන්ම ජපානයේ Mitsubishi UFJ Foundation ශිෂ්‍යත්වයද ඇය සතු කර ගත්තා. ඇයගේ දක්ෂතාව හුදෙක් විභාග සහ පෙළපොත්වලට පමණක් සීමා වූවක් නොවේ. පිළිකා සෛල සම්ප්‍රදායික රසායනික චිකිත්සාවෙන් (Chemotherapy) විනාශ කර රෝගියා දුර්වල කරනවා වෙනුවට, එම පිළිකා සෛල යළි සාමාන්‍ය සෛල බවට පත්කිරීමේ නවීන විද්‍යාත්මක සංකල්පය වන 'Cancer Reversion Therapy' පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයක් ඇතුළුව, ස්ක්‍රබ් ටයිෆස් (Scrub Typhus) රෝගය හඳුනාගැනීම සහ ගර්භණී සමයේ මානසික ආතතිය (Antenatal Anxiety) පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ පත්‍රිකා රැසක් සම්පාදනය කිරීමට ඇය දැනටමත් දායක වී තිබෙනවා. ඩෙංගු සහ පෙනහළු රෝග ආශ්‍රිත පර්යේෂණ රැසකද ඇය ක්‍රියාකාරී සාමාජිකාවකි. නිදහස් අධ්‍යාපනයේ බල මහිමයෙන් මෙන් ම තම අප්‍රතිහත ධෛර්යයේ අනුහසින් ඇය නිමකළ සොඳුරුතම සේයාරුව ය මේ. දිගූ දුර පියාසැරියකට ඇයට අපේ සුබ පැතුම් #Trending #colombouniversity #viralvideo #trending #🏅

About