@milan_quotes: Part | 16 𝐌ɪʟᴀɴ 𝐐ᴛᴢ 🗣️🫀" 𝐀𝐃𝐌𝐈𝐍 - 𝐌𝐈𝐋𝐀𝐍 𝐒ᴏʟᴏ 𝐀ᴅᴍɪɴ : ඔයා එයාට ඇත්තටම අවංකවම ආදරේ, කලානම්! එයා ගැන වචනයක් හරි මෙතන ලියලා යන්න !! ❤️🥺" #foryouuuuuu #forupage #whatsappstatusvideo #1milllionauditon #trendingtiktok | 𝐌𝐈𝐋𝐀𝐍 | மிலான் | ミラン | ميلان
𝐌ɪʟᴀɴ 𝐐ᴛᴢ 🗣️🫀"
Region: IT
Saturday 12 September 2026 10:30:53 GMT
Music
Download
Comments
❤️🩹N M.Chuti❤️🩹 :
මගේ පන (N)🥺❤️🩹🌏ඉස්සර එයාගෙන් මැසේජ් එකක් කෝල් එකක් වරදින්නැ එත් දැං එක කෝල් එකක් තියා මැසෙජ් එකක්වත් නැ 🥺❤️🩹🌏
2026-10-31 16:24:07
2
panchi💗🥰🥰🥰 :
අද මන් ගාව එයා නැ.එත් දේයියන්ගේන් ඉල්ලනවා එයා සතුටින් තියන්න කියලා.තාමත් එයාට පනට වාඩ අාදරේයි මැරේනකම්ම එමයි🥺🥺
2026-10-31 17:58:03
1
@noti" Dila"💞 :
ආදරෙයි ගොඩාරියක් [Heartwarming]
2026-10-29 15:34:48
1
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐃𝐢𝐥𝐢𝐩𝐚 :
බලාපොරොත්තු දීලා මගින් අතැරියට ගොඩක් ස්තූති🙂❤️🩹
2026-09-13 01:04:11
7
nishu___68 :
කැඩිලා තිබ්බ මගෙ හිත අරගෙන එයා ලස්සනට හදල හිතා ගන්න බැරි විදිහට ආයේ රිද්දිනවට ස්තූති
2026-10-12 09:43:12
15
❤️🩹senuri sanjanaa❤️🩹Galla :
එ තමයි මගේ පන ටික එයාට තරම් මන් මටවත් ආදරේ නෑ එයා මට දෙන ආදරේ මන් හැමදාම රකිනවා මට එයාව හම්බුනේ අහම්බෙන් එත් මන් හිතුවේ නෑ මෙච්චර දුරදිග ගිහින් ආදරේ කරයි කියලා මන් මගේ පනට ගොඩාක් ආදරෙයි මන් එයාට කොච්චර ආදරෙයි ද කියලා කිවුවොත් එක වචන වලින්වත් කියාගන්න බෑ එච්චරටම ආදරෙයි මන් හිතනවා මගේ පන මේක කොයි වේලාවේ හරි දකිවි කියලා එයා තමයි මගේ දෙවැනි තාත්තා...🥹❤️🩹🫂
2026-09-14 06:11:37
8
☸️🇱🇰💜️AMILA💜️🇱🇰☸️ :
ලොකෙ හොදම කෙනා
2026-10-27 14:54:54
1
N̶i͠m̶s͟a͠r̶a̶ ⃘͟͞ ⃘ ⃞ 💫ٜٜٜٜ͠ :
එම කරන්න තිබ්බා එයා මගෙ හිත රිද්දලා එයාව එපා කෙරෙවුවෙ නැත්තම් එයාට යන්න ඔනි නිසානෙ ගියෙ එයාලා යනකොට අපි වේසියො බඩු එත් මම එයාට ගොඩාක් ආදරෙ කරා ඒත් දැන්නම් චුට්ටක්වත් නැ අයෙ මට එයාව දකින්නවත් ඔනි නැ 😔💔
2026-10-18 02:33:03
5
suddi 🤍💐 :
මගේ පන එයා..එත් මන් තාම නිදි නැ එයා නිදි ඇති..4: 10 වෙලාව 😊💔
2026-10-11 00:09:24
7
Roshen Devinda :
මන් තාමත් මගේ සුදුට ගොඩක් ආදරෙයි හැමදාම ඒ ආදරේ එක වගෙම තියේවී සුදූ හැමදාම මන් එක්ක ඉන්න මන් මොන තත්වෙ හිටියත් (ආදරෙයි🌍🥺❤️)@
2026-09-12 12:59:39
5
Prabothmadhusanka :
දලා ගිහින් අදට දවස් තුනයි එයා මාව දාලා ගියා කියලා කිසි තරහක් එය ගැන මගෙ හිතෙ නැහැ 🥺 එයා එයාගෙ සතුට හොයන් ගියා මට එයාට කියන්න තියෙන්නෙ එයව අමතක කරන්න බැරි මතකයක් මන් එයාට ආදරෙ කරෙ අවන්කව ඉතින් මන් එයාට ගොඩක් ආදරෙයි හැමදාම හිනා සතුටින් පරිස්සමින් ඉන්න මාව ඔනෙ කියලා හිතුනොත් එන්න මන් ඔයා එනකන් බලන් ඉන්නවා ආදරෙයි ගොඩක්😩💔
2026-10-11 01:24:46
5
janaka :
එකෙන්ම
2026-10-25 12:41:18
1
10:24 :
edawagema thamath adarei🥹❤🩹
2026-10-25 15:05:29
1
s 🐉 :
එයා එක්ක හොදින් ඉන්න ❤️🥺 අදටත් ආදරෙයි හැබැයි ඔයාට ගොඩක් ඉස්සර වාගේ 😭❤️🥀
2026-10-21 06:01:08
5
Rasmikaᥫ᭡ :
අනෙ මන්දා බන් මොකුත් කියන්න හිතෙන්නෙ නැ අවුලෙන් ඉන්නෙ 💔
2026-10-17 09:00:20
2
Ahinsaki :
මගේ ජීවිතේ හම්බ වෙච්ච හොදම කෙනා🥺S අද මා ලග නැති උනත් මං පට්ට ආදරෙයි මට වැරදුනාට ඔයාට වරදින්න එපා😘
2026-10-04 07:53:17
6
🇸🇦💔දෝණී🇱🇰🥺 :
අදටත් පනටත් වඩා ආදරේ කරන ඒ වගේම අන්තිම ආදරයත් එයාමයි😔👍❤
2026-10-12 07:18:48
2
Sanuda maneth :
එයාව කවදාවත් අමතක කරන්න බෑ එයාව මතක් වෙනවා එයා මගේ පන
එයා ඉන්න කොට මන් ප්රොමිස් වුනා
බොන්නෙ නෑ කියලා
2026-10-12 12:52:19
3
💗 𝓓𝓲𝓽𝓱𝔂𝓪 𝓑𝓪𝓫𝔂 🌹 :
කොච්චර අවංකව ආදරය කලත් කරපු එක වැරැද්දක් නිසා එයාට මගෙ ආදරේ තේරුම් ගන්න බැ කරුමෙ තමා ඉතිං 😔💔
2026-10-12 12:57:31
2
sudu nona :
මැරිලා තිබුනු හිතට පන දීලා ආයෙ පිහියෙන් ඇන්නා කවදාවත් කාටවත් හරි ගස්සන්න බැරි විදියට..එත්. මන් හරි ආදරෙයි ලමයො 🙂❤🩹
2026-10-01 15:40:39
2
ISHl girl :
mg 1st..
2026-10-22 11:56:38
1
Shareen eranda :
හම්බුනා හෝ නැතා තාමත් ආදරෙයි එච්චරයි ❤🩹
2026-10-14 20:51:08
2
12: 31 :
මැරිලා තිබුණු 💔 හදවත ලස්සනට සුවපත් කරලා....
ඒ හදවත ❤️අයෙත් මරලා දාලා ගියා....
අදටත් ආදරේයි මං මැරේන තුරු ආදරේ වෙනසක් නැහැ....
❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-12 13:01:43
2
H&M___Chatau baba ❤️🩹👀 :
kadunu mage hita adapu eyava dala yannenh mage pana vage balagannava eyamata godak adare karamava adarei pana ❤️💋 amadama oyage lagin innava 🥺💐🫀
2026-10-12 16:01:40
2
lakshitjakumara9592 :
පරිස්සමින් ගිහින් එන්න ආදරේයි කියා නොපැවසූ වත් අදරේයි කියා ලියමි මටත් මා අහිමි වේමින් පවති ❤️❤️🩹🙂🖤🖤🖤🖤🖤
2026-10-04 21:40:57
2
To see more videos from user @milan_quotes, please go to the Tikwm
homepage.