@_moon_quotes15: දැන් අපිද කාටුන් බලන්න ඔන..😅😂#fypシ゚viral #sinhlaquotes #darkmoon #funny #viraltiktok #fypシ゚viral🖤tiktok☆♡🦋myvideo #fypppppppppppppp

_~•Moon_Quotes•~_...🌑✨
_~•Moon_Quotes•~_...🌑✨
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 10:46:50 GMT
450212
24998
829
7847

Music

Download

Comments

09stellina30
stella :
එලීශව බැදහං ඈ.වෙන කෙනෙක් බැන්දොත් මුලු ගේ පුරාම tv හයි කරලා මේක දාලා තියෙයි වයිෆ් 🤣🤣🤣🤣
2026-09-25 07:56:13
1437
chamoth.wikramasi3
𝒢𝒶𝓊𝓉𝒽𝒶𝓂 🕊️ :
බලපන්කො බන් අපි ben 10 ගෙයි මිරකිවුලිස් ගෙයි බලෙ හොයලනවා අවු 20 ගානක් වෙලා🥲 යසයි 🤭
2026-09-29 04:54:22
0
dedunu732
Dedunu Akasha ❣️👀❣️ :
තාම කොල්ලෙක් නැති මං ...😳😳😁😁😂
2026-09-28 13:41:31
1
madusanka470
Madusanka🫧🪼 :
උබල ලව් කරපං අපි කාටුන් ටික බලන්නම්😂🤝
2026-09-26 06:54:05
453
fiancee123
꧁ 𝑺𝒂𝒗𝒊🇪🇺꧂ :
90 සෙට් එකටකොහේ හරි වැරදුනා
2026-09-23 17:38:52
320
sadew_h_denuwan
◌⑅⃝●♡⋆♡𝐒𝐀𝐃𝐔♡⋆♡●⑅⃝◌ :
thama cartoon balana mama
2026-09-28 16:48:39
1
rasith.adithya
Rasith Adithya :
දැන් මුන් දෙන්නා බැඳලාද?😂
2026-09-29 04:21:41
2
donimanik584
💕🇱🇰°🅂🄷🄴🄽🅄_🇰🇼❤️🎀 :
පුතේ 90 ගණන්වල මන්වගේ නැන්දිලා මාමිලා තාමත් කාටුන් බල්නෝ😂 .... මේන්න මේ කොල්ලට දෙවි පිහිටෙන් එලීශව ගෙනැත් දීපල්ලකෝ
2026-09-25 15:15:46
117
tharu2999
Tharu Ama 🥰🎀🌸 :
එලිශාගේ තාත්තා මේක දැක්කාම [Tears of joy]❤️
2026-09-24 07:12:39
239
piyumi.welagedara
Piyumi Welagedara :
මේ කොල්ල ලොකු වෙලා මේ වීඩියෝ එක දැක්කම 😂
2026-09-25 07:26:34
201
user15913812
Dulshan9127 :
ලොකු උනාට පස්සෙ මේක දකින ඌ😂
2026-09-28 04:41:55
15
jeselya.fashion
subaa ♥️ js 👨‍👩‍👧‍👦 :
මේක දකින එලීශාගේ ගෙදර අය 😇
2026-09-27 01:01:11
69
iresha.priyadarsh60
ඉරේෂා💕ජානි💕 :
alisha dekkoth tami wede😁❤️
2026-09-13 12:44:24
5
sithunimsara2
𝓢𝓲𝓽𝓱𝓾...🤍🕊🍃 :
එලීශා කියද්දි හිනාව කොල්ලගෙ😁
2026-09-16 07:04:21
134
sadunidilrukshi42
🌼💖 සදූ 💖🌼 :
පොඩි කාලෙ ඉදන් මනමාල විසේ ... කොල්ලො ඉතින් එහෙම තමා වෙනසක් නැතේ 😄🤗
2026-09-28 03:51:56
3
raniprabhas
Rani boy :
මට 16 යකෝ මට තාම ජීවිතේට කෙල්ලෙක් ඉඳලා නෑ .🤣
2026-09-26 07:30:01
15
akalanka.2009
👻Akalanka👅 :
දෙවි පිහිටෙන් අපිටනම් කෙලවෙනවා 😂
2026-09-21 10:17:54
42
shantharavindugmail.com0
🎤SHAN MUSIC 🇷🇴❤🇱🇰🎤 :
අපිතාම සුරිය අරණ බලනවා මු ලව් කරනවා😁😁😁
2026-09-27 16:13:23
2
dcooltiktok
❤️ 🫀 හාට් / HAT 🫀❤️ :
මේක බලන එළිෂාගේ දෙමාපියූ🥺🥺🥺
2026-09-25 15:20:02
30
dini2356677888
@Dinu @🫶❤️💐 :
අපිට කොහෙ හරි වැරදිලා තියෙනවා 😌
2026-09-15 04:19:56
26
tiktokminu.boy
_GAMING_MINU_ :
අපිට කොහො හරි වැරදුනා[Tears of joy]
2026-09-14 17:21:08
33
shashiyas_l
ShaShiya :
95 තාම තනිකඩ මන් ඇයි බන් මන් මේක බැලුවෙ 😳😳
2026-09-26 03:08:35
10
ms.mazeen
Ms Mazeen :
ටිං ටිං කවද්ද ටීවී එකේ යන්නෙ අපිට බලන්න
2026-09-24 06:57:25
35
dedunu732
Dedunu Akasha ❣️👀❣️ :
80 සෙට් එකට කොහේද වැරදුනා වත්ද?... මං තාම Tom & Jerry බලනවා.. 😂😂
2026-09-28 13:45:22
6
kaveex13
Kavee x❗ :
එලිශා මට ගෙනත් දෙන්න me:තාත්තේ මට cartoon ටික බලන්න රෙමොට් එක දෙන්න 🫠
2026-09-27 16:43:15
5
To see more videos from user @_moon_quotes15, please go to the Tikwm homepage.

Other Videos


About