@bc.with.theekshan: "විරහවේ වේදනාව" #nostalgia #childhoodmemories #sinhalasong #breakup #alone

Theekshana patabandige
Theekshana patabandige
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 13:00:00 GMT
21510
2128
111
135

Music

Download

Comments

asirisrikanth
A S I R I 😍 :
වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රෙමයේ අබිමන්
2026-09-12 14:26:48
7
wajira982
Wajira (ජුනියා) :
නන්නාඳුනන ලෙසේ මගතොට යලිත් හමුවෙලා කියද්දිම.....❤️❤️❤️❤️
2026-09-13 16:44:58
2
gihan.sameera89
Gihan Sameera :
ඇස් පනාපිට හිදුනු හීනෙක ලොවට රහසින් සැරි සැරීමය හිත් පුරා හිදිනට වරම් නැති සොදුරු සයනෙක නිදි වැරීමය...
2026-09-13 09:22:27
3
rathnayake31
Heshan Rathnayake :
එදාමෙදා තුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා....💗
2026-09-13 07:13:45
2
asitha482
Asitha :
තරු මල් යායම පොඩි කර අහස් ගැබේ , ඉර හද මිරිකා දිය කර සාගරයේ , අදුරේ ඉන්නමි ලොවම එපා වී මා හැර දා ඇ ගිය දවසේ දුක පැවසුවෙමි අසනා කෙනෙක් නැති..............
2026-09-13 05:18:39
3
chathura.lokugamh
🇱🇰ChaThThA 🇯🇵 :
හිරු මැකීයයි නීල අහසේ සේද මීදුම් මායිමේ...නිමා වීයයි මේ වසන්තේ යලිත් නොම එයි කිසිදිනේ...ගිණි කඳුපුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ.... නෙතුසලා හමුවෙලා.. සුසුමකින් වෙන් වුණා...
2026-09-12 16:21:21
17
chamari54
Chamy :
විරහව සහ සංගීතය යනු මිනිස් සන්තානයේ ගැඹුරුම හැඟීම් එළිදක්වන, එකිනෙකට අව්‍යාජව බැඳුණු සංකල්පයක් ✨️
2026-09-12 13:14:30
6
kelumdeshan4
ケルム 🇯🇵 :
ඔබ යන්නම යන්නම යනවානම්.. මට ඉන්න කියන්නට බැහැනේ ඉතින් 💔🫀
2026-09-12 13:15:48
9
sachithpramodyaka
Sachith Pramodya Kan :
කොහේ හෝ නුඹ නතර වී කාට හෝ ජීවිතය දී
2026-09-12 14:25:49
8
dammika.godakanda
Dammika Godakanda :
ඔබේ දෙන්නෙත් අභියස එක රුවක් මැවේවා . ඉබේ සැරෙන සිතමින් පසු වෙනස් නොවේවා ආගියට දිවි කුසලානයේ මිහිර පිරේවා සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා
2026-09-13 14:13:08
3
roshan.pk7
LLR :
"කදුලු වලින් දියවී යනවානම් අවිහිංසක රූපේ,"
2026-09-12 19:08:23
5
ausilife1
Ausilife1❤️ :
දළදාවේ..තේවා හඩ ඇහෙනකොට මට වාගේ..නුඹටත් දුක දැනෙනවද දළදා වීදියේ දෙපසක යනෙන සද.. පෙර අපි සැරිසැරූ..මතකය හඩනවද..
2026-09-13 00:52:42
4
nilanka522
Nilanka93 :
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ... මා තනි කරන්නෙපා මතු සංසාරේ... 😔
2026-09-13 11:46:34
1
nilukshi_nanayakkara
🇱🇰Nilukshi_Nanayakkara🇳🇿 :
"හිත් දහනේ වෙලි තිබුනු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිදපු ආදරයද මේ" 💔"කොහෙ හෝ නුඹ නතර වී කාට හෝ ජිවිතය දී තුටින් නම් ඒ ඈති" 💔" එදා රෑ ගුවන්තොටුපලේදී මා වෙන්වී ගියේ සිතකින් නොවේ" Auckland/ Wellington Airport යන එන හැමවෙලාවකම මතක් වෙන සිංදුව
2026-09-13 11:50:59
2
mdilshan49
🎼Manjula dilshan :
සමනල සංධ්වනිය වගෙ ෆිල්ම් ආයෙ හැදෙන්න කාලයක් යයි ❤️
2026-09-12 13:37:50
6
asankanishadi
Sinha Batik :
"යලි කවදාවත් ඇය නොඑනා බව මද සුළඟක් හිස අතගා කීවද
2026-09-13 05:37:12
6
asirisrikanth
A S I R I 😍 :
තරු මල් යායම පොඩි කර අහස් ගැබේ , ඉර හද මිරිකා දිය කර සාගරයේ , අදුරේ ඉන්නමි ලොවම එපා වී මා හැර දා ඇ ගිය දවසේ
2026-09-12 14:25:46
4
asirisrikanth
A S I R I 😍 :
"සක්මන් කරන මලුව පාලුයි දේවී " ඒ සින්දුවේ අන්තිම පද පේලිය " ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන් එපා මතු සංසාරේ"
2026-09-12 14:29:08
20
dilhani.tharanga5
Disanyu :
නුබ මතක නැති කරන්නට මට මතක නැති උනා
2026-09-13 08:03:50
1
shanka7329
shanka :
සනත් නන්දසිරි මහතා ගායනා කරන එදා මෙදාතුර කදුළට බරවු ගිතය
2026-09-12 13:59:42
4
shehankds
shehankds :
දිනක ආයෙත් ලංවෙලා , නාවාත් මා සොයා , හැමදාමත් පෙම් කරා , මාගේ සිත පුරා
2026-09-13 04:28:54
2
thetourist88
The Tourist :
"යලි කවදාවත්... හමුනොවනා බව... මද පවනත් හිස අතගා කීවද... අදහාගන්නට නොහැකිය කිසි දින... ඇයි යලි නොයෙතැයි ගිම්හානෙට පෙර... "( ඇය යන්න ගියා මැකිලා - අමරසිරි පීරිස් )
2026-09-13 12:50:19
1
dila_chathu3
dila_chathu3 :
නුඹ ලියූ කවී ගී පොතක නොලියූනු කවියයි මා...
2026-09-13 08:02:52
1
hasaruilret
hasaruilret :
ඔබ එනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා ඔහු දිවි රැකුමට මට වර ලැබුනා පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ
2026-09-13 02:25:00
4
heelharshana
Harshana :
විකසිත පෙම් පොකුරු පියුම් සමනළ වැව පුරවන්නට
2026-09-12 15:35:23
2
To see more videos from user @bc.with.theekshan, please go to the Tikwm homepage.

Other Videos


About