@adaderanasinhala: පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 11:36:41 GMT
204645
19615
1044
677

Music

Download

Comments

sappayama11.11
🌻🌻🌻 car .🌻🌻🌻 :
akd king..
2026-09-12 15:07:35
5
gameman958
gameman958 :
මහින්ද මහත්තයා 🥰 එනව කියන්නෙ ගැම්මක් 🤫💗
2026-09-12 11:46:39
413
wenu.cham
Wenu Cham :
අපි නිදහසේ ජීවත් වෙන්නේ ඔබ නිසයි, ♥️♥️♥️🙏🙏
2026-09-12 12:15:18
134
sankathilina2022
SANKA THILINA :
රාජපක්ෂ හොරු
2026-09-12 11:56:58
78
powlan333
Power Lanka :
එනව නෙමෙයි ගේනවා
2026-09-12 12:21:57
253
yumianoshka
yumianoshka🌵 :
ජාතිය බේරා ගත් මිනිසා....
2026-09-12 13:06:16
51
zick_zuk
zick_zuk :
අපිට බලය දෙන්න හොරා කන්න 😁😁
2026-09-12 12:11:12
120
navodyh_prabath
𝐍𝐚𝐯𝐨𝐝𝐲𝐡 | ナヴォダヤ 🇱🇰" :
මොනවා උනත් මහින්ද රාජපක්ෂ දැක්කාම දුක හිතුනා 💔
2026-09-12 12:42:28
160
mdsanjeewa
සංජිව (බටු)🙈 :
නාමල් 2029 ජනපති 💖💯
2026-09-12 14:08:50
35
chanaka.s.rathnay
Chanaka S Rathnayaka :
බයක් නැතුව අද ඉන්න එතුමාගේ ඒ අභීත නායකත්වයට උතුර දකුණ යා කරපු.. අපේ පරපුරේ දුටුගැමුණු ..❤️🫶
2026-09-12 13:16:55
32
dhamayanthi.ekana
Dhamayanthi Ekanayaka :
අපේ දුටු ගැමුනු මහින්ද රජුට ජයවෙිවා
2026-09-12 12:04:29
116
wannitraveller
WanniTraveller 🇱🇰👣 :
AKD ❤️
2026-09-12 12:10:45
36
chathuragayanwerasekara
Chathura Gayan Weerasekara :
මහින්ද රාජපක්ෂ යනු ඉතිහාසය අමරණිය වන එකම රජු සහ දෙවියෙක්...ඒක සදා අමරණියයි.
2026-09-12 14:32:45
3
user224038841
prasad :
මට එන්න බැරී උනාට මම රට ඉදගෙන බලලා කියනේ ජයෙන් ජයම අත්වේවා කියලා පාර්තනා කරනවා අපේ මහින්ද ජනාධිපති තුමා ට 🙏🙏🙏🙏🙏
2026-09-12 13:07:54
12
jeew580
🧜‍♂️Jeewa 🇱🇰 :
මොන දේ උනත් අපි නිදහසේ ඉන්නේ මේතුමා නිසා එක අපේ අවන්ක හදවතේ තාමත් තියේනවා ඔබ තුමාට නිරෝගි සුවය ලෑබේවා 🙏❤
2026-09-12 13:25:48
5
srilanka.eagle5
⚡🏅චන්දිමාල්🏅 ලංකා :
මහිද මහතයාට බුදු සරණාය❤️👈
2026-09-12 14:14:22
5
mr_raviyah_
Mʀ RᴀVɪYʜ_🥵💨 :
හොදට හිටියනම් අනුරට ඇපත් නෑ 🤍
2026-09-12 14:25:24
1
dhanuka_nirmal7
Dhanuka_Rajapaksha :
පව් ඒ මනුස්සයා ට නිදහසේ ඉන්න දෙන්නෙ නැ අන්තිම කාලේ වත්
2026-09-12 11:48:56
107
user43369596187731
user43369596187731 :
ඔහොම යන් ජනාධිපතිතුමා අපි ඉන්නවා අපිට එන්න බැරි වුනත් අපි ඉන්නව හදවතින්ම ආදරේ❤️❤️
2026-09-12 13:36:31
15
lahiruwa04
ල හි රු B R O 🇱🇰 :
ජය වේවා නාමල් ❤️☸️✝️
2026-09-12 12:52:15
43
eranga.de.silva1
Eranga De Silva :
2026-09-12 11:51:35
123
aasath.2
Aasath Aasath :
2026-09-12 13:06:45
41
nalin3306
nalin :
පුතාව එලියට ගන්න නේ මේ දගලන්නේ
2026-09-12 14:09:42
5
nishantha275
🇱🇰නිශා🇱🇰තනියම යායුතුමයි :
🙏🙏🙏🙏💪💪💪💪නාමල් සමග 2029ජනපති
2026-09-12 12:10:49
17
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About