@todaynewslk: මගේ දිව කළුයි.. මම කියන ඒවා ඇත්ත වෙනවා 2029 නාමල් ජනාධිපති වෙනවාමයි - මාලිමා ආණ්ඩුවට ෆ්ලැට් කළ අර්චුනාගේ සැර කතා රැසක්

Today News Lk
Today News Lk
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 12:49:54 GMT
27293
2323
224
246

Music

Download

Comments

achila503
ACHILA💫 :
නියමයි අර්ජුනා ♥️♥️
2026-09-12 14:05:36
24
wsusithanandathero
Susithananda Thero :
අර්ජුනා උබ දෙමළ උනත් ඉපදිච්ච රටට ගෞරව කරන ඒ වචන වලට භේදයක් නැතුව සිංහයෙක් වගේ ඔයා නියම සිංහයෙක්...
2026-09-12 15:38:22
48
chinthaka_samarasekara1
🤍 :
නියමයි ඔබතුමාගේ කතාව හොද දේශපාලන ගමනක් තියෙනවා ඔබ තුමාට
2026-09-12 13:52:01
30
sriyanidesilva07
Sriyanidesilva :
අර්ජුනා ස්තුතියි ඔබට ස්තුතියි ❣️❣️❣️❣️❣️
2026-09-12 13:57:58
23
nirmaladevi1455
Nirmala Devi :
සුපිරි අර්ජුනා[Heartwarming][Red heart][Like]
2026-09-12 14:02:29
22
rohan____lk_ae
Rohan :
උතුරෙන් දකුණට තියෙන්නෙ දේශපාලන ප්‍රශ්නයක් නෙම්. දේශපාලන අමනයන් බිහිකරපු කොමියුනිකේෂන් එරර් එකක්. අර්චුනා , අරුන් වගේ තරුන නායකයින් මගින් විතරයි මේ එරර් එක අයින් කරල ලස්සන දේශයක් හදාගන්න්න පුලුවන්
2026-09-12 14:38:52
19
waru92
waru :
පොර සිංහල පැත්තකින් ජන්දය ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම දිනනවා ශුවර්♥️.දිව කැපුවත් ඇත්ත කියන පොරක්♥️
2026-09-12 19:02:47
9
ranu3098
රේණු :
මරු කතාව ඔබ තුමාට බුදුසරණයි 🙏
2026-09-12 13:43:52
11
chathuragayanwerasekara
Chathura Gayan Weerasekara :
රාජපක්ෂලාගේ දුෂිත චෝදනා සාක්ෂි සහිතව නීතියට අනුව ස්වාධීනව ඔප්පු නොකලොත් අනිවාර්යයෙන් නාමල් එනවා...👍.
2026-09-12 14:52:07
9
miyanoyanasitha
🩷💕තනිකමට ආදරේයි❣️❣️ :
tamil මනුස්සයෙක් welath kiyna ktha hary💖
2026-09-12 18:03:30
2
mohan970336215
Mohan11.11 🇱🇰 :
මහින්දගෙ අගය අර්ජුනට තෙරුනාට සීංහලයාට දැනූන්නෙ නැහැ
2026-09-12 19:45:39
2
nillukumari24
nillu kumari :
නියමයි අර්ජුනා 💪💪💪👍👍👍
2026-09-12 13:42:35
26
chandi.sigera
Chandi Sigera :
නියමයි ඔබ ගැන ආඩම්බර්‍රයි ස්තූති ඔබේ කතාවට 👏👏👏👏👏👏🥰🥰🥰🥰.අපේ සිංහයා වෙනුවෙන් පෙනී සිටියට
2026-09-12 13:24:30
22
7610110301am
මංජුල🇱🇰🇱🇰❤️ :
සිංහල ජනතාව ඉන්නවා ඔබ තුමා එක්ක ඔබ තුමා එක කොඩියක් යටතෙ ඉන්නවා නම්.
2026-09-12 14:07:00
9
sudam.perera2
Sudam Perera :
නියමයි නියම කතාව අද තමයි කතා කරේ❤️
2026-09-12 14:58:01
6
indumathi.s.rupas
Indumathi S Rupasinghe :
අර්චුනා මන්ත්‍රී තුමා ස්තූතියි ඔබට.
2026-09-12 15:27:44
4
user3372033326981
user3372033326981 :
සුපිරි .අර්ජුනා 👍👍👍🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
2026-09-12 13:09:25
11
user2483565542323
නෙවිල් :
ඇත්ත කියන සුපිරි ❤❤
2026-09-12 13:59:45
3
thashi.n
I..♥️... ponnu..♥️♥️..my 🌎 i :
niyamai archuna 💪💪
2026-09-12 14:13:29
1
thisahami
Thisahami :
🥰 අර්ජුනා....
2026-09-12 14:43:19
0
kawshala.bandara8
නමෝ බුධ්ධාය :
2026-09-12 14:15:29
3
user6231446141691
කුමාරි :
නියමයි
2026-09-12 13:52:23
1
mdsanjeewa
සංජිව (බටු)🙈 :
නාමල් 2029 ජනාධිපති 💯💖
2026-09-12 20:52:48
1
dewni_dewni
Dewni Rasadi :
kiyanna wachna na Patta..🥰
2026-09-12 15:39:55
2
To see more videos from user @todaynewslk, please go to the Tikwm homepage.

Other Videos


About