@doraa_pg: නිකමට බලන්න අද සමාජේ පිරිමි පාර්ශවය පැත්තෙන් ගත්තහම තමන්ගෙ අනාගතේ හදා ගන්න දගලන්නෙ කීයෙන් කී දෙනාද ? මම කියනවට ගේමක් ගහන්න මහන්සි වෙන කොල්ලෙක්ට ලං වෙලා ඒ කෙනාට ආදරේ කරන්න පටන් ගන්න.ඔයාටම තේරෙයි. නිකමෙක්ට වඩා ගේමක් ගහන්න හදන කොල්ලෙක්ගෙ හිතේ කොයි තරම් ආසවල් ගොඩක් තියේද කියලා. ඌට පවුල ගොඩ දාගන්න කොයි තරම් උනන්දුවක් තියේද කියල හිතේවි. ගෙදර සහෝදර සහෝදරියන්ට ඕනෙ දේවල් අරන් දෙන්න තමන්ගෙ ආසව්ල් පැත්තකින් තියෙල උන්ගෙ මූනට හිනාවක් ගෙන්න හෙන ගේමක් දෙන්න එහෙම කොල්ලො. මන් දන්න තරමට ඒ වගේ ගේමක් ගහන්න මහන්සි වෙන උන්ගෙ හිත් වල ජරා ගති ගුන නෑ.බොරු වචන නෑ.උන්ට ඕනෙ එක අවංක ආදරයක් දෙන අවංක මනුස්සයෙක්. මම කියනවට එහම කොල්ලෙක්ට ගොඩ එන්න අත දීල බලපන් කෙල්ලේ.දවසක ඒ කොල්ල උබට සලකයි උබට රැජිනක් වගේ.❤️‍🩹 මම ආයෙත් කියන්නෙ.නිකමෙක්ගෙ ආදරේට වඩා බිංදුවේ ඉදන් නැගිටින්න ගේමක් ගහන කොල්ලෙක්ගෙ ආදරේ ගැහැණියකගෙ පපුවට දැනෙනවා වැඩියි 🤍 ඩෝරා 💛

𝗗 𝗼 𝗿 𝗮  🦒
𝗗 𝗼 𝗿 𝗮 🦒
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 13:07:56 GMT
13810
1300
39
167

Music

Download

Comments

ashan.gem123
Ashan Gem#*123 :
එහෙම කොල්ලෙක්ට ලංවෙලා වුව විනාස කරන්න එපා, අවංකව ලංවෙන්න 💫 නැත්නම් වුට වුවත් නැති වෙනවා...
2026-09-13 13:18:37
7
mohamedirshad16.07
𝐌.𝐢.𝐌.𝐢𝐫𝐬𝐡𝐚𝐝𝐡. :
ඒකනේ මමත් කියන්නේ. මේ ලෝකෙ ඇතුලෙ අපිට පේන රාමුවෙන් විතරක් ලෝකෙ දකින්න එපා.අපිට නොපෙනෙන දෙවල් ගොඩක් තියෙනවා.ලැබීම කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්.හැමොටම හැම දේම ලැබෙන් නෑ.කාත් එක්කවත් සංසන්දනය කරලා තමන්ව දකින්න එපා. ඉවසලා හිටියොත් හැමදේම හරි යයි. කැට තියෙලා කියන්නේ.
2026-09-12 16:27:05
4
senu0870
SENU..👽🧠* :
හිතට සැනසීමක් ආවා
2026-09-13 20:42:52
2
the_boss2jz
Chamiya_~•⚙•~ :
මේ post එක දැක්කාම ටිකක් හිත සන්සුන් උනා 💝
2026-09-12 14:47:47
2
__sachi___1
sachi 😒❤️ :
ඩෝරා හදවතේ ❤️
2026-09-14 03:39:03
1
_tharu_sha
Tharusha Wijesundara :
2026-09-12 18:11:44
1
sanojdiwanka6
Sanoj Divanka :
2026-09-13 04:28:51
1
shalindamanoj22
Shalinda Manoj :
එහෙම කොල්ලෙක්ට ලංවෙලා අවංකව ආදරේ කරලා ඌව අතෑරලා දාන්න. ඌ ඉවරෙටම ඉවරයි 😏
2026-09-21 13:01:59
0
rizzbbh1
Urlov.rishi...🖤♾️ :
Mm🙂 🫶🏻
2026-09-12 15:30:03
1
kasuux__
𝑲𝒂𝒔𝒖𝒖𝑿 :
2026-09-12 18:50:02
1
praneeth..99
Praneeth Aththanayaka :
ඇත්ත මචන් හැබැයි කෙල්ලෙක් නම් තාම නැ .බයයි ආදරේ කරන්ඩ මට බොරුවක් කරයි කියලා 💔
2026-09-14 09:02:54
0
udesh__1
Udesh_ :
2026-09-19 18:38:49
0
yuresh_
Yuresh Madumina :
🥹❤️
2026-09-13 00:50:24
1
user94742935
Arunasenavirathna :
🥺♥️
2026-09-13 01:25:33
1
white_panther_53
Ravindu Krishan :
@🌸 🫠🤍
2026-09-13 15:46:45
1
manushashehani
𝘔𝘢𝘯𝘶🧿" :
🥹❤️
2026-09-12 14:44:20
1
sadeee175
sadeee175 :
❤️❤️❤️
2026-09-12 13:34:48
1
ahasna92
Ahasna De Silva :
♥️
2026-09-12 13:42:48
2
prebath.gamage7
Prebath Gamage :
❤️🫡👍
2026-09-14 18:00:35
0
chamikamalinda103
Chamika Malinda :
❤️🫂
2026-09-13 13:44:47
0
nadiyah7560
NaDiYah 😈 :
@DO RA 🦅therunada manika 🤍
2026-09-26 05:06:36
1
To see more videos from user @doraa_pg, please go to the Tikwm homepage.

Other Videos


About