@_nima__qoutes_: බුදුසරණයි හැමෝටම 🥺❤️‍🩹🙏. #nima_qoutes #whatsappstatus #lordbuddha #tiktokviral #foryoupage

:) 𝑵ɪꪑ𝒂𝒂 💛!
:) 𝑵ɪꪑ𝒂𝒂 💛!
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 13:10:34 GMT
266775
45223
573
636

Music

Download

Comments

peradeniya
A DAY FOR 3A :
ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයෙක් උනා නම් ඇති
2026-09-12 23:42:49
754
lakshan.boy98
JD fan boy...❤️🥰 :
කාන්තාව පහත් කොට නොතැකූ එකම දර්ශනය..🙏🙏🙏
2026-09-12 15:55:32
1256
tinkerbell_____ff
𝙎𝙖𝙣𝙙𝙖𝙨𝙞 🎀 :
ඒ බෝසත් වචන වලටත් කඳුළු එනවා 🥺
2026-09-12 20:32:50
300
jila.lk
𝗝𝗜𝗟𝗔|ජිලා|جيلا🪽 :
කතෝලික උනත් හැම දෙවි කෙනෙක්ම හදවත උඩින්ම 🛐☸️✝️🕉️☪️🙏
2026-09-12 16:25:36
476
kavish_boy_02
KAVISH💊😏 :
කතාවකට නිගා නොකරපු එකම පිරිමි ආත්මය. ගවුථම සම්බුද්ධ 🙏🙏🙏
2026-09-13 03:00:13
200
miyuru.rasanga
Hiru_ :
අදටත් ඉන්දියාවේ ගහපු හොදම drama එක ❤️‍🩹🔥
2026-09-13 10:32:59
120
chirantha_dulen
𝒟𝒰𝐿𝐸𝒩 ⚓️ :
පොඩි කාලේ බැලුවට තේරුන් නැති දේවල් 🙂❤️
2026-09-13 04:09:00
48
poddax06
PODDA 6# :
රාගය නිවන, කෙලි බඩුවක්ද ස්ත්‍රිය?❤️‍🩹🙏 අද සමාජයේ කාටවත් නොතේරෙන ප්‍රශ්නය 😇
2026-09-13 05:01:47
48
chamindhu12
chamin12 :
උපදින සෑම ආත්මයක බෞද්ධ යෙක් වී ඉපදේවා..
2026-09-13 01:48:17
118
gihan4400
Chathu :
කදුලු ආවේ මට විතරද ?
2026-09-13 04:14:26
45
inu...chanu
💖Inu...chanu❤️☺️ :
හරියටම තව සතියකින් රුවන්වැලි සෑය වඳින්න යන්න හිතන් ඉන්නේ මේ දේවල් දකිනකට ඒ තියෙන ආසාව තව තව වැඩි වෙනවා වෙනවා දැන් යන්න තිබ්බනම් හොඳයි කියලා හිතන තරමටම. අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව අදත් වැඩිහිටියා නම් කොයි තරම් නම් මිනිස්සුන් හිත් නිවා සනසා ගනීද. නමස්කාර වේවා මගේ තථාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේේ හට🙏🙏
2026-09-13 16:17:23
4
pathum7831
★◕✿ඉෂී 𝓹𝓪𝓰𝓮 💖 :
කාන්තාවන්ට අයිති නිද හස ලබාදුන්න ලොව පලමු උතුම් පුරුශරත්නය 🥺❤️❤️❤️
2026-09-13 00:27:58
94
dehilemonbar
BB :
කෙලෙස් දුරු නොකල බෝසතාණන් වහන්සේ මේතරම් කාරුණික නම් සියලු කෙලෙස් දුරුකල භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව මොනතරම් විය යුතුද ? එය අනන්තයි, භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් හදවතේ කරුණාව අනන්තයි එය පෘතජන අපි කෙසේ නම් තේරුම්ගන්නද ?
2026-09-13 14:02:19
3
nethsaraheshan1
nethsara :
මා උපදින හැම භවයකම බුදුන් දහම් සංඝයා සරණ යමි ❤️🙏🏻
2026-09-13 03:16:26
33
gehan.nn
Gehan :
මතු උපදින හැම බවයකම ඇත්තනම් ඒ ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයෙක් වෙලා මේ සසරෙන් එතර වෙන්නයි ඕනි 🙏
2026-09-13 02:06:52
29
sanidusadaruwan
Sanidu Sadaruwan 🩸 :
බුදු සරනයි ❤️‍🔥
2026-09-13 01:25:07
6
single.life2068
❤️සුදු මහත්තයා❤️ :
බුදුසරනයී 🙏🙏🙏
2026-09-13 04:36:17
2
mohomed_sanper_
𝙈__𝙎🍂☸ :
නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-12 18:08:22
8
chuti_gihan_
𝑮𝒊_𝑴 🍒🤍 :
අපගේ ලෝකයේ ආලෝකය ඔහුයී 🥺💗
2026-09-12 17:19:20
15
06.2578
🧿06.25🍁🌀 :
සසරේ කරපු මොනමහරි පිනකට මේ ආත්මේ බෞද්ධයෙක් වෙලා ඉපදුනා 🥹🙏මතු උපදින ජාති ජාතිත් බෞද්ධ යෙක් වෙලාම ඉපදෙන්න ඕනෙ 🙏🙏🙏
2026-09-13 05:28:13
18
user5531484448114
💜_ V _ Jk 💜 :
උපදින හැම භවයකම මා බෞද්දයකු වී ඉපදේවා...🙏🙏
2026-09-13 04:03:11
8
sapna.rashmika
Sapna Rashmika :
mewa dakka. as Walt kadulu enw. 🙏
2026-09-12 15:04:12
24
To see more videos from user @_nima__qoutes_, please go to the Tikwm homepage.

Other Videos


About