@watasoru:

WATASORU
WATASORU
Open In TikTok:
Region: GB
Saturday 12 September 2026 13:14:50 GMT
1191
25
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @watasoru, please go to the Tikwm homepage.

Other Videos

ඔන්ලයින් එන යන වෙලාව බල බල චැට් එකෙ තිබුනු ආසම පරන මැසෙජ් කියව කියව  ස්ටේටස් ස්ටෝරි දාන එයාගෙ හැම පොටො එකක් ගානෙම ආයෙ ආයෙ  සේව් කරගෙන,🙂 නොකිව්වට තාම ඒ හිත  වෙනුවෙන් බලන් ඉන්නවානේද...? කොච්චර නැහැ එපා කිව්වත් නිකමට හරි ඔන්ලයින් එන යන වෙලාවක මැසෙජ් එකක් දායි කියලා හරි බලාපොරොත්තු වෙනවා නේද..?☺️ එයාව දැකපු කතා කරපු හමුවුනු දවසෙ ඉදන්ම අපි ඒ මනුස්සයව කල්ප ගානකට හරි ඒ මුල් කාලෙ වගේම වෙනසක් නතුව බලාපොරොත්තු වෙනවා🙂💔 එයා කොහොමකරත් මගෙ ආදරෙ අඩුවක් නොදෙන්න මන් ඒ මනුස්සයට දුන්නා.. මන් අවංක වුනා.. මගෙ විශ්වාසය එයාට දුන්නා..  අන්තිමට උරුම වුනෙ එ කිසිම දෙයක් නැතුව ඔහේ බලන් ඉන්න එක විතරයි  ඒකත් ඇස් වල කදුලු පොදියක් හිරකරගෙන..☺️ කියන්න හිතුන දාහක් දේවල් ඒ චැට් එකෙම මන් ටයිප් කරල මකලා ඇති.. වෙලාවකට එයාට මාව අමතක වෙන්න යන්න දීලා බලන් ඉන්න එක මට එයා වෙනුවෙන් කරන්න පුලුවන්  අවසාන කැපකිරිම විතරයි.. දන්නවද මන් දන්න තරමට බ්ලොක් නොවුනු හිත් තමයි  ආදරෙ වේදනාව වැඩියෙන්ම වින්දේ.. -copied- #capcut #foryoupage #creatorsearchinsights #Quotes #Dilshan

About