Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ganidu_official7: Ground එකෙන් එලියේ මීට වඩා ඉන්නවා #mahindarajapakshe #sltiktok
GANIDU 🦁
Open In TikTok:
Region: QA
Saturday 12 September 2026 13:41:27 GMT
56348
9585
811
321
Music
Download
No Watermark .mp4 (
5.37MB
)
No Watermark(HD) .mp4 (
2.37MB
)
Watermark .mp4 (
9.89MB
)
Music .mp3
Comments
Raveesha :
නාමල් තමයි ඉතිම් කොල්ලෙක්ගෙ හිනයක් හැබැකරගෙන ඉන්න දෙන්නෙ එකෙන්ම අඩුම බයික් එකක් පදින්න දෙනවද වීල් එකක ලයිට් එකක් ගහන්න දෙනවද කිව්වෙ කොහොමද ඒ උනාට හැමදාම නාමල්ට තමයි 🥰
2026-09-12 16:17:55
14
👍🤣🤣🤣fun :
සිංහයා ආවා කියන්නේ සෙල්ලං ද කොල්ලො 🥰🥰🥰🥰පට්ට ජය වේවා
2026-09-12 20:05:13
17
🇱🇰 Deepi🇧🇭 :
මේ සිංදුව ඇහෙනකොට මාර ගැම්මක් එන්නෙ..ඒ දවස මැවිලා පේනවා අපේ රටට සාමය උදා උන.මහින්ද මහත්තයා ඇතුලු අපේ රනවිරුවන්ට පිං..
2026-09-12 20:11:40
9
chamma 💀 :
නොගිය අපි වගේ තව කොච්චර නම් ඇතිද මහින්ද මහත්තයාට ආදරේ ❤️🙏
2026-09-12 19:28:10
67
Ashan 🇱🇰 :
නාමල් ජනාධිපති වෙයිද කියල නම් දන්නෑ.හැබැයි අනුරයා මේ රටේ ආය ජනාධිපති වෙන්නෙ නෑ
2026-09-12 15:56:25
229
lasithadedunu :
මිනිසුන්ට තාමත් අතීතය මතකයි 🥰❤️
2026-09-12 14:35:47
254
sudda :
මහ රජා නම් මහින්ද මැතිතුමා තමා...❤️❤️
2026-09-12 15:20:14
84
. :
අනිවාරෙන් 2029 ගේනවාමයි🥰
2026-09-12 14:05:31
54
Thiwanka SandaKelum 🇯🇵❤️🩹 :
ඔයිට වඩා සෙනග එනව Hiru Mega Blast එකට 🤌
2026-09-12 16:51:35
24
Dinesh kumarasingha :
අයනම් මහාරාජනෝ එපා අපේ අනුර සහෝදරයා උදයි
2026-09-13 00:59:18
11
gameman958 :
මහ රජා බැස්ස කියන්නෙ ආයි අහන්නවත් දෙයක් නෑ 🤫💗
2026-09-12 14:10:42
199
HIRLIE :
ඒ """නාමල""පිපෙනවා""නියත වෂයෙන්ම ""2029""
2026-09-12 19:02:01
20
🦋✿𝘂𝗿𝗲𝘀𝗵𝗮✿🦋 :
එදා වගේම අදත් වෙනසක් නෑ කවුරු මොනවා කිව්වත් එකෙම්ම රජෙක් තමයි 👍👍👍👍
2026-09-12 14:31:23
54
🥰k.k.nethu 💝 dew 🥰 :
අපිට යන්න බැරි වුනා ඒත් හිතට ලොකු සතුටක් දැනෙනවා ...අනෙ ...අපේ අප්පච්චි ...බුදු සරණයි ....දීර්ගායුස ලැබේවා ....🥰🥰🥰🥰❤️❤️❤️❤️🙏🙏🙏
2026-09-12 14:52:45
30
no name❗🙅♂️ :
අනිවාර්යෙන් 2029 ජනාධිපති ❤️
2026-09-13 01:25:59
5
sanirukavishka🧑🔬🩺🩺 :
කෙලෙහිගුණ දන්න මිනිස්සු💞💞💞
2026-09-12 17:09:39
7
gameman958 :
මහින්ද මහත්තය අසනීප නොව්නනම් කවදාවත් අනුරට රට ගන්න දෙන්නේ නෑ.. 🥺❤️🩹
2026-09-12 14:12:20
46
A C H I Y A 🇱🇰 :
හැබැයි චන්දේට ජාතික ලැයිස්තුවේන්😂😂
2026-09-12 14:31:12
26
Amila Fernando :
අතීතය මතක් වෙන videos👌♥️🇱🇰🦁 අනුරාදපුරේ මිනිස්සු ගැන වචන නැහැ කියන්න♥️
2026-09-12 13:53:05
74
Thilina Yoshitha :
2029 නාමල පිපෙනවා ලොවෙත් 🌷❤️
2026-09-12 13:53:24
20
sriyanikwt0 :
ජය වේවා ජයවේවා ජය වේවා ජයය වේවා
2026-09-12 13:45:18
36
EVON_NS :
2029 වෙද්දි හැම තැනම නාමල් රාජපක්ෂ ගැන කතා කරයි සිංහල ජාතිය මගේ රට ආගම ආරක්ෂා කරගන්න නැවත්ත් එකතුවෙන දවස 💪👑❤️
2026-09-12 16:18:32
11
ල හි රු B R O 🇱🇰 :
ජය වේවා නාමල් ❤️☸️✝️
2026-09-12 14:28:37
24
S A C H I 🧸 :
Respect අනුරාධපුර
2026-09-12 14:26:11
14
To see more videos from user @ganidu_official7, please go to the Tikwm homepage.
Other Videos
New series Episode 2 part 4 in hindi kcdrama lovers #creatorsearchinsights #kdramalovers❤🇰🇷 #fypシ゚viral
「COPY and PASTE」FUJIBASE #FUJIBASE #copyandpaste #demosong #fyp #tiktok #instagram #youtube #バズれ
OH! ✨ LUXURY! ✨ #fyp #explore #xyzbca #mood #algorithm
اللهم ارضى عنا وعن والدينا وغفر لنا ولهم مثل ذالك على أبناءنا
Ich brauche kein Öl zum Braten. Kein Spritzen und sie sind so schön rund 🥳 #fy #airfryer #momlife
That Shakhtar x UCL bond✨⚒️ #ucl #shakhtar #шахтар #shakhtardonetsk #championsleague @FC Shakhtar
About
Robot
API
Legal
Privacy Policy