@whatisttuth: #viralvideotiktokvira#truth

Real Story 👆😋
Real Story 👆😋
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 14:01:02 GMT
43003
4174
129
72

Music

Download

Comments

_keshu4
Travel with keshu👣 :
ගොඩක් වේලාවට අවසන් රැළිය wei 🥺
2026-09-13 08:03:17
1
pramiboy1
🧿 _𝐏_𝐑_ 🅐︎ _𝙈 𝙞 🍄🍒 :
මහින්ද මහත්තයාගේ තැන , නාමල් රාජපක්ෂට ගන්න අමාරුයි
2026-09-12 16:34:21
3
thusharaajith132
*🖇️T.R.X 🖇* :
මම 2004 හැබැයි දෙයක් කියන්නම් මොකා ජනාදිපති උනත් මහින්ද මහත්තයාගෙ තැන ගන්න බෑ. යුද්දෙන් දුක්විදපු අපිව බේරගත්තේ ඔය මනුස්සයා.උද්දේ නවතිනකොට මට අවුරුදු පහක් උනාට හොදට මතකයි ඒ කාලෙ හවස් වෙනකොට ගෙදර ලාම්පු නිවල කැලේට අරන් යනවා අපිව අපේ අම්මලා එජෙම හිටිය අපිව තමයි මේ මනුස්සයා මේ විදිහට අපිට ඉන්න පුලුවන් රටක් හැදුවේ
2026-09-12 16:05:05
109
korean.life95
korean life :
වයසට ගියේ නැතිනම් එ වගේම කතා කරයි🥰❤️🙏🥺
2026-09-12 15:32:27
64
yachithra.rajapak
Yachithra Rajapaksha :
මගේ රට බේරාගැනීම නායකත්වය දුන් නුබ වැනි මගේ කාලයෙ දුටු ගැමුණු රජතුමා .යුද්දෙන් බැට කැ අවසාන පරම්පරාව නිදහස දුන් එකම රජු... කවුරු නුබට අපහාස කලත් හමුදා රෝහල එ සෙබලු ජීවිතෙන් වන්දි ගෙවනවා ඇස්දෙචෙන් දැක්ක මට එ වේදනාව උපරිම වින්ද මිනිස්සුන්ට නිදහසෙ හුස්ම ගන්න රටක් බිහිකල පින ඇති සර් කවුරු නුබට මොන දෙ කීවත් මගේ රඡ තුමා නුබට නිරෝගි සුව අප්පච්චි😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🥰🥰🥰💯
2026-09-13 02:26:48
3
walat001
ra One 🕐 👑 :
දුටුගැමුණු නමින් දන්නවා හැබැයි නුතන දුටුගැමුණු මහින්ද රාජපක්ෂ විතරයි මට නං මැරෙනකං 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿♥️♥️💪🏿💪🏿💪🏿💪🏿💪🏿
2026-09-12 17:33:41
9
pupudunawodaya05
Pupudu Nawodaya(දෙවනි🪽) :
මෑත කාලයේ මා දුටු දුටුගැමුණු 🫶❤️
2026-09-12 14:07:12
31
senesh406
SeNeSh :
කිවුවනම් දෙයක් කරපු මනුස්සයෙක් 🥺❤️‍🩹
2026-09-12 22:04:26
7
dkfashion94
ගවුම් මල්ලී👗👕📸 :
දැක්ක දකින එකම රජා ❤️
2026-09-12 15:16:42
20
7610110301am
මංජුල🇱🇰🇱🇰❤️ :
ගිරුවා පත්තුව සිංහයා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා දීර්ගායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🥰
2026-09-12 15:56:10
24
shiromi.de.silva8
shiromi de silva :
♥️♥️♥️♥️♥️ජයවෙිවාආදරනීය නා.යකයාණනි
2026-09-12 14:06:59
9
nisanthi.nisanthi5
Nisanthi Nisanthi :
, අතිගරු කරන්න මහින්ද රාජපක්ෂ ජනානිපති න්ම තුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී න් සුවය ලැබේවා මගේ රට ේ රැකදුන් ජනාධිපති තුමනි ඔබට ජයසිරිමා බෝධි සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා
2026-09-12 14:42:03
8
thisara1995
Thisara :
දිනලමයි යන්නේ.
2026-09-13 03:53:32
2
janishka_shenal
シSHENAL PERERA💸🇦🇺 :
Mage King 🥺♥️
2026-09-13 01:29:50
3
kamalwijethunga06
kamalWijethunga :
පුතාල හොරකන් කරලා මේ මනුස්සයට වයසට ගිහිල්ලත් ගෙදරට වෙලා ඉන්න නැති හැටි 😔😔😔
2026-09-12 16:30:28
2
dilshanmadushank444
Dilshan@1107♥️💞 :
ආය මේ ශ්‍රීලංකාවෙ කාටවත් මේ වගේ රජෙක් වෙන්න බෑ අවෘරුදු ගානක් මහින්ද ,නැත්නම් අප්පච්චි යන නාමය කාටවත් ගන්න බෑ මහත්තයො 💪💓🥹
2026-09-12 16:51:49
5
dulanumayangani
❤Shashi..❤️💛 :
අනේ අප්පච්චී........❤️❤️
2026-09-12 14:16:01
5
chandika555
විඩියෝ ලංකා 🫠🫠🫠🫠🫠 :
ඇති බන් මෙ මනුස්සයට ඉන්න දියන්
2026-09-13 02:17:51
0
chandana2067
Chandana CPK :
පව් දෙයියනෙ දැන් ගොඩක් වයසයි
2026-09-12 15:57:26
2
thisal.hewaarachc
Thisal Hewaarachchi :
duka hithuna dakkama issara wage ba dan 🥺
2026-09-13 05:21:02
1
thiwanka.weththasinghe
janith :
Mr King 👑
2026-09-12 16:03:28
2
_______..dammi____
Dhammi. 🇱🇰 🇷🇴. 🇵🇱 🇩🇪 :
ආදරෙයි ආදරණීය නායකයාට🥰🥰🥰
2026-09-12 15:57:20
3
hinthaka6
©hinthAkA😏 :
කාලය මැවු වෙනසක්❤️මහින්ද රාජපක්ෂ ආදරෙයි❤❤❤ එදත් අදත් 🌹
2026-09-12 17:12:35
2
To see more videos from user @whatisttuth, please go to the Tikwm homepage.

Other Videos


About