@roshanroshan.chat: කුමුදු මල් පිපුණත්, නා දලු සුළඟට නැළුණත්, සඳ එළිය පොළොව සිපගත්තත්... ඒ හැම ලස්සනකටම වඩා මගේ ඇස් නවතින්නේ නුඹ ළඟ. සුළඟට පාවෙන නුඹේ කෙහෙරැල්, මල් සුවඳක් වගේ නුඹේ සුවඳ, හිමිදිරියක් වගේ නුඹේ සිනහව... මේ හැමදේම එකට එකතු කළත් නුඹේ ලස්සන සම්පූර්ණයෙන් කියන්න මට තවමත් වචන මදි. Eros ❤️ #creatorsearchinsights #millionviewsoftiktokvideos #Love #chamaraweerasinghe #sinhla_tik_tok
Eros ❤️
Region: KW
Saturday 12 September 2026 14:29:59 GMT
Music
Download
Comments
shanu :
මගේ ආසම සින්දුවක් ❤️❤️❤️
2026-09-12 21:44:16
0
To see more videos from user @roshanroshan.chat, please go to the Tikwm
homepage.