@anuradhaa___: හරෝහරා මීට අවුරුදු 5,6කට කලින් දකුනු රටේ කතරගන් නුවර වසුන්දරා ආලත්ති අම්මා එක්ක හැමතැනම ඇවිදපු මට, ආයෙමත් දකුනු රටේ කතරගං නුවරට යන්න හම්බුනේ සහේල එක්ක. වසුන්දරා එක්ක කතරගං නුවරින් මෑත ගම්මානෙක ඇවිදපු මට ආයෙම ඒ අහල ගමකම ආයේ පාරක් ඇවිදින්න හම්බුනා. කොල පාට ගස් කොලන්, පිලිවිහිදපු මොනරුන්,ගුරු පාරවල්,කුබුරු,වැව් අස්සෙ ඇවිදන් යද්දී මට හම්බුනා අයාලේ පියාබන මොනර පිහාටුවකුයි,ඒ පිහාටුවට අයිතිවාසිකම් කියන ලස්සන රෝස මලකුයි.ඉතින් ඒ හම්බුන මොනර පිහාටුවේ නම ආයුර් නැතිනම් දේවාන්ලූ, ගමටම හිටපු දඩබ්බර කොලුගැටයෙක්ලු.හැබැයි ඒයට දවසක් හම්බුනාලූ ලස්සන රෝස මලක්. ඒත් ඒ රෝස මල රන්ඩු කෙක්කක්ලූ.ඉතින් මේ මොනර පිහාටුවට ඒ රෝසමල කියන්නෙ මැටිමොනරා කියලානේ.ඒත් ඉතින් මේ මැටිමොනරා හරි ආසයි ඒයාගෙ රෝස මල දිහාබලන් ඉන්න.මොකද ඒ තරම් ලස්සන මලක්.ඒක නිසාම එයා රෝස මලට කිව්වෙ සෝසේ කියලාලු.හැබැයි සෝසෙට අනිත් අය කතාකලේ ශනූ හරි සහේල කියලලු. මැටිමොනරට එයාගෙ ශනූ රෝසමලක් උනාට,තවකෙනෙක් හිටියා එයාටනම් සහේලව නැතිනම් ශනුව අරලිය මලක් වගේ කියන්නෙ.ඒත් ඉතින් මාත් දැක්කා ශනූව එයානම් අරලිය මලක් වගේ නෙමේ.ඉතින් මෙහෙම කතාකර කර අපි ගියා ගමනක්. හැබැයි මගක් යද්දී මන් දන්නෙ ගිය ගමන මට දිගටම යන්න විදියක් නෑ කියලා. මොකද ශනූලා මට වඩා දුරගිහින්.මන් ගමනේ බාගයක් ගිහින් බලන් ඉන්නවා ආයෙමත් ඔයාලා එනකන්....... හැබැයි මන් ආසම, මැනික් ගගෙන් නාලා කතරගම දේවලෙයි,කිරිවෙහෙරයි වදින්න ශනුයි එයාගේ ආයූර් අයියයි එක්ක යන්න, කතරගම දෙයියන්ට කැප උන අඩවියේ ඉන්න උන් එක්ක ඇවිදින්න,ගැවසෙන්න තමා. තිසා වැව ගාවට වෙලා ගහක් යට ඉදන් වැව දිහා බලන් ඉන්න,නෙලුම් ,ඕලු මල් පොකුරු අතේ පුරවන් කිරිවෙහෙර වදින්න,දේවාලේ පූජාවෙ පලතුරු කන්න. ආදරේට ආදරේ දෙන්න, ආදරේ වෙනුවෙන් ඉවසන්න ජීවත්වෙන්න ,පාට දෙකේ ඇස් හිමිකාරයයි ඒයාගේ අයියලා ටිකයි එක්ක පුලුවන් වුනා. මට එන්න පුලුවන් වුනේ ටිකදුරයි හැබැයි මන් දන්නවා ඔයලා ආයෙ එනවා කියලා.ඒ එනකන් මන් නැවතුන තැන ඉදන් බලන් ඉන්නවා ආදරෙයිද අහන්න නෙමේ මන් ආදරෙයි කියන්න. හැබැයි එද්දි මතක් කරලා සෝසෙට ලස්සන ඇස් දෙකකුයි,සතුටු තරුවයි අරන් එන්න. මීට, ශනූ එක්ක කොලබින් ආපු ඇත්තෙක්. #haroharawattpadstory #wattpadsinhala #fantasy #haroharabook #CapCut @Bharana Books @Hiruni S Herath
indyyyyy
Region: LK
Saturday 12 September 2026 14:31:27 GMT
Music
Download
Comments
𝗔 🎀 :
රෝස මල් බූතයා 🥹💗🌹
2026-09-23 03:47:27
0
_Sahela Wirag Shanudritha_ :
[Red heart]@_Aryu Dewan_
2026-10-06 11:55:35
2
Hiruni S Herath :
❤️❤️❤️
2026-09-12 14:50:48
1
Samadhi 💚♥️ :
❤❤🦚
2026-09-12 17:45:48
1
To see more videos from user @anuradhaa___, please go to the Tikwm
homepage.