@anurakumaraofficial: ජනතාව අප සමග සිටින තාක් කල් කිසිවෙකුටත් අපව සෙලවීමට නොහැකියි...

Anura Kumara Dissanayake
Anura Kumara Dissanayake
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 14:38:22 GMT
277430
32428
2271
334

Music

Download

Comments

dinali3348
කවි කවි :
අපේ අනාගත දරු පරපුරත් එක්ක ඔබතුමා පමණක් ඉන්න ඒ ඇති💝🙏
2026-09-13 17:08:58
0
lahirusadaruwan0851
🌍.ටින්ටා.🌍 :
බලපන් දාලා තියෙන දාඩිය එකෙන්ම akd
2026-09-12 17:26:00
3
shewanakash
𝙈𝙧.𝙎𝙝𝙚𝙬𝙞𝙞✨ :
කාටවත් වට්ටන්නත් බෑ,අපි වට්ටන්න දෙන්නෙත් නෑ.මගේ පලවෙනි ජන්දෙත් මාලිමාවට.❤️🔥
2026-09-13 02:42:55
3
mahesh.samantha6
Mahesh Samantha :
ආය මේ රටේ වෙන ආන්ඩු නැහෑ...මාලිමාව පමණයී👍👍👍👍👍
2026-09-12 16:29:03
901
blackorwhite700
SHANA💯💀🇮🇱🇱🇰 :
අනේ මේ හොල්ලන්න බෑ නෙමේ අපී මේ ආන්ඩුව හොල්ලන්න දෙන්නෙත් නෑ ලොවෙත් එච්චරයී 💗
2026-09-12 15:58:12
269
sihinakumara183
❤️සිහින.කුමාර..𝙨𝙞𝙣𝙚𝙩𝙝.😉 :
කවදාවත් වට්ටන්න බෑ ජය වේවා මොනව උනත් අපි ඉන්නව
2026-09-12 15:36:21
599
__sadeep__2
__Sadeep__ :
AC Stage වල ඉන්න එකා සහ දාඩිය දාගෙන සාමාන්‍ය stage එකක කතා කරන එකාගෙ වෙනස බලාගන්න.. 🔥
2026-09-12 16:22:57
787
somara025
Comedy Garage😝 :
මගේ ජීවිතයේ මම නම් දැකලා නෑ. මේ වගේ දාඩිය දාගෙන ජනාධිපතිවරු
2026-09-12 16:11:33
361
janaka6660
janaka :
🤣🤣🤣🤣කයිය විතරයි...කරපු දෙයක් නැ...එක දෙයයි තියෙන්නෙ .මුං හොරකන් කරන ගමන් අනිත් එවුන් හොරා කියාගෙන රට වටෙ යනවා
2026-09-13 00:46:11
230
s.r.twpstetus071
🆂.🆁.🆃.🅲🆁🅴🅰🆃🅸🅾🅽🆂♥️ :
මගෙ ජීවිතෙ පලවෙනි වතාවට ජනාධිපති කෙනෙක්ගෙ දාඩිය බිදුවක් දැක්කෙ AKD 🙏🌏 තමා
2026-09-13 10:19:18
42
malith.madusanka91
Malith Madusanka :
අපේ ගෙදර ඡන්ද වලින් තිබ්බේ මාගේ විතරයි AKD ට, හැබයි අද ඉඳන් ඡන්ද 5යි 🫡
2026-09-12 16:00:41
184
gs.sanjeewa
Sanjeewa :
බලපියවි කලින් ජනාධිපතිලා ආවනමි ස්ටෙජ් වලට A/C දාලා වාඩිවෙලා බොරු කියලා මිනිස්සු අන්දලා යනවා . මෙ තමයි රටෙ පිනට පහල උනු අපේ එකා. ආඩමිබරයි. 💕💕💕💕💕💕💕💕💕💕💕💕💗💗💗💗💗❤️❤️❤️❤️❤️❤️💗💗💗💕💕❤️❤️❤️💗💕💗❤️💗
2026-09-12 17:23:19
32
saman.renuke
Saman Renuke :
එක මනුස්ස ශරීරයක් ඔය තරම් බොරු ගොඩක් කොහොම දරන් ඉන්නවද දන්නෑ 😳 (තව එලියට එන්න තියන බොරු කොච්චරද 😳)
2026-09-13 13:09:14
7
hmts.bandara
🇱🇰🎤BANDARA. kandy🎸 :
දෙන්නැ රාජපක්ෂලාට .. ඔබමයි මේ රටේ හරිම ජනාධිපති .. ❤️❤️❤️
2026-09-13 02:02:41
95
menaka.priyadarsh15
Menaka Priyadarshani :
ජය වේවා අපේ ජනාධිපති තුමාට
2026-09-12 15:45:18
51
yasharaharshi
harshi yashara :
pacha king
2026-09-13 07:38:28
38
anjanahelaruwan1
🇱🇰𝔸ℕ𝕁𝔸ℕ𝔸 ℍ𝔼𝕃𝔸ℝ𝕌𝕎𝔸ℕ :
Respect npp Akd
2026-09-12 14:51:09
54
barawawila
සමින්ද :
දාඩිය දාලා අයියේ ආදරෙයි ඈ ❤️
2026-09-12 17:57:00
9
rasika.kumari069
Rasika Kumari :
අනුර ජනාධිපති තුමාට ජය වේවා 💕💕💕💕💕💕💕
2026-09-12 14:56:22
38
renuka.damayanthi840
Renuka Damayanthi :
නිතිය කාටත් එකයිනම් ඔයාගේ ආණ්ඩුවේ ඉන්න හොරු ඇයි ආරක්ෂා කරනේ එයාලට හරියට නීතිය කරලා පෙන්වන්නකෝ 2029 නියත ජනපති නාමල් රාජපක්ෂ
2026-09-12 19:06:53
14
isiyashadantha
𝗜𝗦𝗜𝗬𝗔 🫀 :
මහින්ද හිටියෙ ac stage eka අනුර ඉන්නෙ normal දාඩිය දාගෙන වෙනස 🙋👌
2026-09-12 19:59:26
126
user3280243561785
tissa wikramasinga :
A/C පෑන් නෑ මේ තමයි බිමේ නායකත්වය 👍♥️
2026-09-12 17:18:10
44
ishan24xc
𖤐 I S H Λ N 🇱🇰 🇰🇷 :
දකුණු කොරියාව ගොඩනැගුවේ දූෂිතයන්ට මුලින්ම දඬුවම් දීලයි...රජයේ දේපළ මහජනතාවගේ දේපළ මංකොල්ලකන්න බැරි විදිහට නීති සම්පාදනය කරා ඉතිං මාලි මාව යන මාර්ගය අපිටපැහැදිලියි. අපි හැමදාම මාලි මාවත් එක්ක ඉන්නවා. ❤️❤️❤️
2026-09-12 16:35:25
46
To see more videos from user @anurakumaraofficial, please go to the Tikwm homepage.

Other Videos


About