@una_bata: පිටු කහ පාට වෙලා කවර් එක ඉරිලා යනකම්ම මන් කියවපු එකම පොත 🥺💗 හරි පුදුම ඉස්කෝලේ by ලීලානන්ද ගමාරච්චි. Sinhala translation of Totto-Chan: The Little Girl at the Window by Tetsuko Kuroyanagi මොන හේතුවකටද මන්දා කහ පාට පිටු දකිද්දි එකපාරට බල්බ්ව මතක් උනා 🥲 @Bulbz_D #හරිපුදුමඉස්කෝලෙ #ටොට්ටෝචන් #tetsukokuroyanagi #tottochan #fyp

𝙈𝙞𝙣𝙩𝙮 ☁︎
𝙈𝙞𝙣𝙩𝙮 ☁︎
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 14:55:23 GMT
46317
7920
119
163

Music

Download

Comments

miki88688
MIKI :
මෙ පොත කියවලා නැති කෙනෙක් නැතුව ඇතිනේ...❤️
2026-09-13 05:46:49
141
ceanjs
Cean JS :
අනේ ආසම පොතක්🥹💗
2026-09-13 05:22:15
46
sathmi183
Sathmi 🤍 :
සිය පාරකට එහා කියවලා ඇති 🥹💗
2026-09-15 03:27:04
10
avi672120
Merie🌿 :
Totto-chan🥹🤎
2026-09-13 03:34:33
20
sheyuu24
Shey🐰💗 :
කොච්චර කියෙව්වත් එපාවෙන්න හිතලවත් නැති ඒවා😭❤️
2026-09-13 07:09:56
10
_prasa_lokka_
༒︎𝓟𝓻𝓪𝓼𝓪 ༒︎ :
Meka gannanthenak nadda
2026-09-13 06:44:49
4
sansali_10
𝐒𝐚𝐧𝐮 🦋! :
Totto-Chan 🥹🫶 old is gold 🥹
2026-09-13 16:47:48
1
everything.means.e
Everyday means everyday :
පොත් කියවීමේ මුල්ම අඩිතාලම බැන්දා🥺❤️
2026-09-15 09:59:33
2
sandu__49
°Dushi_girl_• :
ඇයි ඕකෙ පොඩි කොටසක් primary කාලෙ ඉස්කෝලෙ පොතකත් තිබ්බා මතකයි 🩶..
2026-09-13 17:37:49
1
litlesha
✨✨ :
වැඩිම වාර ගානක් මන් කියෙව්ව පොතක් 🥺❤️
2026-09-12 17:11:40
2
chathu_92_
𝓒𝓱𝓪𝓽𝓱𝓾_⁷ :
7දි අයියා ලග තිබිලා කියෙව්වා🥹මේ පාර බුක්ෆෙයා එකේ තිබිලා ගත්තා🥹🩷
2026-09-13 02:57:10
4
enemymomo99
Enemy :
Uhhh my favorite!🥹🤍
2026-09-12 15:30:58
8
kavindi_yapabandara
Kavindi Yapa Bandara :
ටොට්ටෝ චාන් 😭💗
2026-09-14 06:30:17
1
vishu..3669
Anuhansi karunarathne :
මාත් කියෙව්වා😭❤️
2026-09-13 05:19:36
1
ryu.1325
ryu.1325 :
this 🥺❤️
2026-09-12 15:31:53
0
mareena8758
Mareena🌊🐬🐚 :
library giyama nikmta hari argen balal enwa 🥹💗
2026-09-13 13:28:45
1
lia._na7
Aurelia :
😭❤️e kale mn meka kiyewwa oi pissek wage
2026-09-12 15:37:29
2
jazz_blue8
Jazz....🦋 :
Awwww🥹🤍
2026-09-12 16:42:05
1
senuu_0.2
سنو :
My fv🥹🤍!
2026-09-14 03:24:00
1
hirunisehasna6
Hiruni Sehasna(히루니 새핫나) :
මං ලගත් තියෙ...කී පාරක් කියෙව්වද මතක නෑ...ලස්සන පොතක්❤
2026-09-13 06:08:29
0
dasu.mj
𝗠𝗝🕷️" :
මේක කියවද්දි මන් 5 වසරේ වගේ 😭❤️
2026-09-19 04:25:30
0
narmada.jayasekar
Narmada Jayasekara :
aneee🥺♥️5 di kiywawwe
2026-09-15 13:45:36
1
nishugirl039
Nishu girl 🐣💘 :
මට පොත් කියවන්න ආසාව ඇති කරපු පොත 🥹💗
2026-09-17 07:48:49
0
samanthimalika.am
samanthimalika amarasena :
අනෙ මම තාම කියවන පොතක්
2026-09-17 11:56:54
0
bboss_57
bboss_7 :
2026-09-12 15:36:01
0
To see more videos from user @una_bata, please go to the Tikwm homepage.

Other Videos


About