@thaniwenna16: #creatorsearchinsights #fyp #viral #tiktok #quotes @AnU 💟

ත(නි)වෙන්න
ත(නි)වෙන්න
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 15:26:25 GMT
47977
4374
221
730

Music

Download

Comments

thanujanavodya16
🇱🇰 Thanuja💕タヌジャ 🎌スリランカ🇱🇰 :
එයාගේ අවුරුදු පහක Afair එක නවත්තපු ගමන් මගේ පළවෙනි අදරේ එයා කර ගත්ත මං🕊 කැම්පස් 2 nd year එක්සැම් එක නිසා එයාට පාඩම් කරන්න අමාරු නිසා මං වැඩිය කතා නොකර හිටියම එයා ගැන හිතලා වැඩිය කතා කරන්න කැමති නැති කොල්ලෙක් එපා කියලා නැවැත්තුවා 🥲පිට රටක ඉදලා හැමවෙලේම පුළුවන් විදිහට හොයලා බැලුවා.යන්න ඕනි කෙනා කතා කරන්නේ නැ කියලා හරි යනවා🥲
2026-09-19 18:25:41
0
sajith_asanka
Sajith Asanka ✅ :
ඇත්තම කීවොත් මම කෙනෙක්ට ආදරේ කරනවා දැං අවුරුදු 3ක් විතර හැබැයි එයා දැක්ක පලමු දවසේ ඉදලා අද වෙනකම් මං වෙන කෙල්ලෙක් දිහා බලලා නෑ , මට බැරි කමකට නෙමෙයි ඒ එයාට තියන ආදරයට සමහර විට මම වෙනස් කෙනෙක් වෙන්න ඇති . මම මැරෙනකම් එයාට ආදරේයි ❤️✨️🫶
2026-09-14 15:23:29
5
nadunmihiranga329
Nadun Mihiranga :
මටත් අවුරුදු හයක දේ ඇතුලේ වංචාවක් කර්ලා හැබැයි මම කර්මය විශ්වාස කරනවා ❤️🫶
2026-09-14 01:10:11
9
sachinmadushan406
Sachin Madushan :
මම අවුරුදු 7ක් ආදරේ කරා😌....හැබැයි මම කර්මය විස්වාස කරනවා..ඉතිං සතුටින් ඉන්න ලස්සන ළමයෝ....🫰❤️
2026-09-15 17:06:55
5
ajithsamankumara7
🦁ඇල්ෆා🦁 :
එකනෙ 30ක් වේලාත් තනියම ඉන්නෙ.😌
2026-09-13 15:33:53
7
vipula.shriyantha
Vipula Shriyantha :
අපො අයෙ ඔනෙ නැ නැතිවෙන්න උදවු කරා ඔනෙම නැ
2026-09-15 02:09:31
3
lahiruuddika0
ලහිරු :
හැමදෙම කරා කො එත් දාලා ගියා රැවැට්ටුවා කරන්න පුලුවන් හැමදෙම කරලා මගෙ හිත රිද්දන්න පුලුවන් උපරිමෙට රිද්දුවා 😌😓
2026-09-14 02:49:59
2
anjulaanjula58
❤️ANJU❤🫀🌎 :
:32. ආයෙ එපා 😌 එයාව ගොඩ දැමිම
2026-09-13 18:28:53
1
shakthijayasinghe
🇮🇹Shakthi🇮🇹💙 :
මන් එයාට මගෙ වගකීම් ඔක්කොම කලා එයාට අගයක් නැතුව ගියා❤🥺
2026-09-13 14:09:24
1
shanh332
Shan :
That’s why almost 10 year I’m not go back home country,
2026-09-13 18:49:57
1
lahiru99o
lahiru :
aurudu 6
2026-09-17 08:43:37
1
skrudishan10
sk Rudishan :
awurudu 13 k adare...MN gawa salli ne kiyla giya 😔💔 mata 34k wenawa .dn jiwath wela mokatada kiyla ithenawa
2026-09-14 03:48:39
6
nireshkumar111
ak niresh 111 black lover🖤 :
. 6 year lv story ☹️
2026-09-14 20:40:02
1
susantha9885
❤️‍🩹Susantha❤️‍🩹 :
ඇත්ත 💔🥺
2026-09-15 18:00:01
1
nirash056
🧿☺️ N I R A S H 🧿📶🇱🇰 :
❤️‍🩹
2026-09-13 20:20:48
1
shanprabuddha
Shan ☯️ :
6yer 🥺 duk winda aye Kello epa❤️‍🩹
2026-09-15 04:42:35
1
darsh7394328782483
❤️ Ďα𝓡𝓢𝒽 ❤️ :
Sıra 💯
2026-09-14 23:18:35
1
tharindu5338
Tharindu 🧸 :
ඇත්ත ❤️‍🩹😔
2026-09-13 22:44:17
2
ranidu.dilshan16
Ranidu Dilshan :
Deyk nathi wwnne itawada hoda deyak hmbuweni amru wen wei eth iwasn hitiym hodam dewal hmbuwei 🥺
2026-09-15 16:19:31
1
madushankamilan2
🧘‍♂️🙂 milan 🌱🔧 :
ම්ම්ම්ම්💔
2026-09-13 14:54:57
1
deshi419
deshitha 🇮🇱🇮🇱 :
atta thm widawanwa..
2026-09-13 16:35:53
1
vimukthi.deshan86
baba 😊 :
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්🥺
2026-09-13 15:32:29
1
isurumalith730
𝒾𝓈𝓊𝓇𝓊 𝓂 :
Aththa 🥺
2026-09-13 17:55:08
1
emily.ayesha7
Emily Ayesha 💔🚬 :
එකිගෙ ජිවිතේ ගොඩ දාන්න හදපු මගෙ ජිවිතේම විනාස කරා
2026-09-13 22:54:42
2
lahiruuddika0
ලහිරු :
කර්මය ඉක්මනින් විපාක දෙන්න ඔනෙ 🥺
2026-09-14 02:50:52
1
To see more videos from user @thaniwenna16, please go to the Tikwm homepage.

Other Videos


About