@diaryofravindu: #foryou #whatsappstatus #1millionaudition #qoutes #diary_of_ravindu

Diary of Ravindu 📖👁‍🗨
Diary of Ravindu 📖👁‍🗨"
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 16:35:52 GMT
110333
20963
166
376

Music

Download

Comments

s_i_t_h_j_a
Sithi ジャ🪭 :
තනියම හම්බරන දවසට තෙරෙයි.. තාත්ත කොච්චර මහන්සි වෙනවද කියල ❤️‍🩹🥺
2026-09-12 20:56:48
339
chamalka888
C H A M A 🐝🍒 :
මත් ආසයි අම්මේ අයේ ඔයා ලග බත් ටිකක් කන ගමන් හවසට කාටුන් එකක් බලන්න අයේ ඒ දවසක් එනකන් බලන් ඉන්නවා🥺
2026-09-13 02:56:03
3
ma_du_wa_23
MA DU WA :
මටනම් කවුරුත් කවලත් නැ ලොකුවට සල්ලි තිබ්බෙත් නැ...🙂🖤 දැන් තමා තනි ගෙමක් ගහාගෙන ගෙ එහෙම ටික ටික හදාගෙන එන්නෙ...🤝
2026-09-13 05:34:12
1
naviduakash
N A V E E 🇯🇵💋 :
වැඩට යන්න කලින් කාලා යන්න උයන ගමන් මේක බලන මම
2026-09-13 01:13:43
24
chana71105
Chana😎 :
බර කරට ගත්තම කාටත් අම්මගේ අප්පච්චිගේ අගේ වටිනාකම ඒ වුන මහන්සිය හොදට තේරෙනවා... මේ ලොකේ හැම අම්මා,අප්පච්චිම කෙනෙක්ටම දීගායු🥰🥰
2026-09-13 02:54:06
1
mayuri_dinithi
𝑴𝒂𝒚𝒖𝒓𝒊 𝑫𝒊𝒏𝒊𝒕𝒉𝒊 :
එක පැත්තක් දිහා බලාන තාත්තා මොනවද කල්පනා කරන්නෙ කියලා තෙරෙනවා දැන් ❤️🥺
2026-09-13 07:33:40
1
sandaruwansampath85
Sandaruwan Sampath :
මගේ යුතුකම මන් කවදාහරි ඉෂ්ට කරනවා මගේ දෙමාපියන් වෙනුවෙන් ❤️
2026-09-13 01:48:30
3
suneth756
suneth :
mother and father ❤️‍🩹❤️‍🩹❤️‍🩹💗
2026-09-12 17:04:30
8
ruhi243184
Ruhi 🥹💋🫀 . :
aurudu 17 gedaran eliyata APu mata eka godak danenava e hagima harima amutu hagimak gedara kisima kenek masa ganak dakinne natuva yaluvek natuva taniyama gevana jivithe harima amarui ammage age godakma danenne gedaran piti avama. 🥺❤️‍🩹
2026-09-13 01:21:49
6
thushan685
@THUSHAN :
uyagena kala thaniyama hambakrnn inn man 🙂
2026-09-13 01:54:18
3
thilinadewilliamz
Thilina de Williamz 🪬 :
atta ban man dan inne e time range eke amma thaththa nathuwa inna bari time range ekaka inne eyala wayasa nisa 🫂🫂
2026-09-13 03:09:25
1
kayeleven_11
𝑩𝑼𝑾𝑨𝑵𝑬𝑲𝑨 :
Methentm wadina ewa ❤️
2026-09-12 21:02:00
1
kaviyhhh
kaveesha nethsra💙🤙 :
🥹💙!
2026-09-13 01:42:05
1
chamith.rayan
💫🫶CHAMI❤️🌟 :
තෙරිලා තියන්නේ බං 😞
2026-09-13 09:15:18
0
m_a_d_u68
𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐢 ||💓🩵⚡"ᥫ᭡ :
මන් හිතන් හිටියේ ජීවත් වෙනවා කියන එක හරි සරල දෙයක් කියල ආතල් දාල හිනාවෙල ඉන්න එක නෙමේ ජීවිතේ ජීවිතේ කියන එක කොච්චර අමාරුද කියල තේරෙනවා තනි උන දවසට 🙂❤️
2026-09-13 09:47:23
0
To see more videos from user @diaryofravindu, please go to the Tikwm homepage.

Other Videos


About