Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@madu_sanka_1: ඇත්තටම කලකිරීමක් දැනෙනවා මේ තරම් වයෝවෘද්ධ මනුස්සයෙක්ව තමන්ගෙ පටු අරමුණු වලට පාවිච්චි කරන මිනිස්සු ගැන 🥲 #mahindarajapakshe #foryou #viralvideo #fyppppppppppppppppppppppp #tiktok
៳ₐ𝑑ᵤ𝑠ₐ𝑛ⲕₐ ıll 🇰🇷
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 17:46:13 GMT
612583
40965
1628
3095
Music
Download
No Watermark .mp4 (
1.7MB
)
No Watermark(HD) .mp4 (
1.92MB
)
Watermark .mp4 (
2.79MB
)
Music .mp3
Comments
shan. :
දකිනකොට පපුව පිච්චෙනවා අනිත් උන් හොරා කෑවට මං ඇස් දෙකෙන් දැක්ක නියම රජතුමා.❤️
2026-09-12 19:29:29
2175
Djay :
මහින්ද ආවා ❌ ගෙනත් තිබ්බා ✅
2026-09-12 19:36:19
1368
Ruchi :
බල තන්නාහාව නිසා විනාශ වෙලා යන ජීවිත🥲
2026-09-13 01:58:21
439
BUDDIKA-X O :
පුතා වරනුවෙන් තාත්තා ඕනෙම දෙයක් කරනවා.... එකඉ ඇත්ත..🥰🥰🥰🥰🥰..
2026-09-13 01:13:11
2
zayn 9 :
කල පවු විදවනවා
2026-09-12 23:03:02
224
𝙎𝙖𝙣𝙙𝙖𝙨𝙞 🎀 :
බල තන්හාව නිසා ඒ මනුස්සයගෙ විශ්‍රාම ජීවිතේත් නැති කරනවා මුන් 🥲
2026-09-12 20:44:31
256
ගොලු හදවත 🇰🇷$🇱🇰 :
රටේ රජ්ජුරුවෝ බොලව් මේ.. මේ මනුස්සයා නැත්ත්ම් උබලා අපි කොහේ කොතන මැරිලා වැටෙයිද කියලා බනින කියන එකෙක්වත් දන්නේ නෑ.. දීර්ඝආයශ ලැබේවා අපේ රජ තුමනී..💪💯❤️
2026-09-12 20:22:33
197
Chathurangi Wijerathna :
අද එතනට ආවේ එක අප්පච්චි කෙනෙක් මන් නම් දැක්කෙ ඒක.❤️
2026-09-12 19:09:14
599
bbu💗🫶 :
අපෙ අම්මලා පොඩි කාලේ කෝටි කලබල කාලේ පුංච් ළමයි උණුවතුර ට පන පිටින් දාලා කෝටි. අපෙ දෙමව්පියෝ ඒවා කියද්දී ඇත්තටම මේ මනුස්සයා දෙවියෙක් යුද්දේ තිබ්බේ නැත්තම් අපිට මේ ලස්සන ලංකාව නැති වෙන්න තිබ්බා. ❤️
2026-09-13 03:03:51
141
𝗛𝗜𝗥𝗨 𝗯𝗼𝘆😆❤️ :
අන්තිම ටික කාලෙවත් සැනසීමෙ ඉන්න නැ ඇත්තටම පව් මුලු පඋලම එ මනුස්සයව කෑව
2026-09-12 18:47:05
331
chanuflickz :
එයත් තාත්තෙක් දරුවන්ට පණ වගේ ආදරේ ❤️🥺
2026-09-13 01:11:42
148
zamee :
පව් දෙයියනේ..... බලන්න දුකයි
2026-09-13 03:55:27
2
Gimhani perera :
අදටත් ජනාධිපති කිව්වහම මතක් වෙන එකම චරිතේ....❤️
2026-09-13 05:34:08
2
Suraji Sanjika :
අපේ රජතුමා අදටත් පන තමා අපේ අප්පච්චි 🙏🙏
2026-09-13 01:18:48
56
🦁ඇල්ෆා🦁 :
ඇත්තටම පාවු බං🥺 තමංගෙම උන් තමා ඔය මනුස්සයාව නැතිම කරෙ.
2026-09-13 00:50:48
48
සිත්තා කුවේට් 🇰🇼 :
මහින්ද මහත්තයට දරාගන්න ආමාරූ සතුටක් බන් ඒ මුහුණේ තියෙන්නෙ. මිනිස්සු කියන්නේ ඒ මනුස්සගේ ජීවීතේ .
2026-09-13 04:13:21
7
Thilakarathne :
එයාලා හොරකම් කලත් අපිට වැඩක් නෑ. එයාලා මේ දේශය නිදහස් දුන්න රජෙක්. පව් මනුස්සයෙක්. 😔😔
2026-09-13 04:18:45
17
Shashi Herath :
අනුර කවදාවත් මහින්දට නෙවෙයි යුද්ධය ඉවර කරපු කිසිම රණවිරුවෙක්ට ගරු කලෙ නැ.
2026-09-13 04:06:42
57
INDUNIL EKANAYAKA 👿💸🦅 :
ඒ මනුස්සයා ආවෙ ඒ මනුස්සයගෙ පුතා වෙනුවෙන්. තාත්තා කානෙක්ට තමන්ගෙ දරුවා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පුලුවන්🌷🙏🏻❤️චිරං ජයතු මහරජාණනි❤️🌷🙏🏻
2026-09-13 01:44:08
31
@shenul_ :
සිංහලේ අවසන් රජු මහින්ද රාජපක්ෂ
2026-09-13 11:43:26
23
𝐌𝐑𝐃 |•𝟐𝟎𝐤𝟓 :
අඩෝ ඇග හිරි වැටෙනවා බන් 🥺💖.. ඒ හිනාව
2026-09-12 19:44:48
85
විish B oY'🇰🇼 :
දැක්කාමට ඇස් දෙකට කදුලු එනවා. ඒ කාලේ හරි ලස්සනට අපිට ජීවත් වෙන්න පුලුවන් කමක් තිබුනා🥺❤️
2026-09-13 04:02:29
14
𝐗𝟕 - 𝐓𝐎𝐗𝐈𝐂𝐎 ॐ :
කොහොම හිටපු කෙනෙක්ද, දැන් වයසයි නේ ❤️🙏
2026-09-12 19:11:11
46
To see more videos from user @madu_sanka_1, please go to the Tikwm homepage.
Other Videos
Bếp củi đa năng - bếp đun củi #xuhuong
#corinthians #fyp #viral #corinthianstiktok
#TENDRE #quankakimem #quanongsuong #quannuxinh #viral
Bike Stop With No Cause – Calm Challenge Leaves Cops Speechless #cops #police #copsoftiktok #policeofficer
#الهلال #اكسبلور #روبن_نيفيز #النصر #مالي_خلق_احط_هاشتاقات
😍.#cristianoronaldo #goat
About
Robot
API
Legal
Privacy Policy