@whatisttuth: #viralvideotiktokvira#truth

Real Story 👆😋
Real Story 👆😋
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 19:17:04 GMT
71971
2707
727
1035

Music

Download

Comments

sameerasampathsam7
M.A.SAMEERA SAMPATH 💕💕💕 :
අමිමෝ රටක ජානාධිපති කේනේක් කියන කතා ලැජ්ජායි ලැජ්ජායි
2026-09-13 05:05:57
13
mi_almamiracle1
BELLA🧿☘️ :
රුපියල් දසලක්ෂ තිස්පන්දහක් ඇතිද ඉතින් 😂
2026-09-13 01:13:48
108
lasithadedunu1
lasithadedunu :
jcb එකට තෙල් ගහන්නත් මදිනෙ බන් ඒ ගාන 😂
2026-09-13 03:03:26
86
kingsleyfernando43
Kingsley Fernando :
අපිනම් චන්දෙ දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ දැන් දුන්නොවුන් බලා ගනිල්ලා
2026-09-13 03:04:39
65
chameerarj
RJ _____🇱🇰🇰🇷 :
ගෙදර ලැට් 2 හදන්න ලක්ෂ 10 වඩා ගියා😂
2026-09-13 06:22:52
5
amasahan768
. * amasahan _🧸🩷 :
තහඩුවක් ගියත් ලක්ශ 10 යි.part 2😂
2026-09-13 04:06:26
10
sandu__1010
sandaru $ :
තව මාසෙකින් පාර්ලිමේන්තුවේ දි කියයි. අපි ඔහොම දෙයක් කිව්වෙ නැ කියලා 😂
2026-09-13 02:06:00
48
dhanushka7577
Dhanushka :
ගෙයක් හදන්න කියක් යයිද 😐. 10000කින් වගෙ පුලුවන් වෙයි
2026-09-13 02:36:23
27
iruka_kaumali
iruka kawmalie :
අනුන්ට හිනාවෙනකොට තමන්ට හිනාවෙන්න දේවල් ඉබේ සිදුවෙනවා ..
2026-09-12 22:21:33
12
sanjeewanni_hewathanthri
H. T. k sanjeewani :
මට bathroom එක ක් හදන්න ලක්ෂ ා දහයක් ගියා 💗💗
2026-09-13 02:46:15
7
srilanaka98
🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🤟 :
[Photo]
2026-09-13 03:29:15
15
nisank43
sanju..🇰🇼 :
වැරදුනා ඒ මනුස්සයට .. හිනා නොවි ඉදහන්....👍🇱🇰♥️
2026-09-12 20:17:50
14
user1867038143837
.. :
අමමෝ මට බැ අප්පා 😂😂😂😂
2026-09-12 21:29:59
29
munasinghe.rg2
Munasinghe RG :
ඇයි වැවි දහදහසක් හැදුවා නේද චන්දිකා ජනාධිපති. කාලේ
2026-09-12 21:53:06
13
janudaya
janudaya kavinda wijethunga :
අනේ මන්දා මිනිස්සු තාමාත් මේවට රැවටෙනවනේ
2026-09-13 01:50:45
5
srenuka75
රේණුකා රේණුකා :
කතරගම ඒවා ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති හැදුවා ඔය දසලක්ෂ යෙන් කියක් හදන්න පුලුවන්ද කියා මහින්ද රාජපක්ෂ ජනාධිපති ගෙන් අහන්න
2026-09-12 20:08:32
20
hasi.shana
꧁⃝ʀ⃝👸හසි💞ශාන්🇱🇰👑🇮🇱 :
හෑ...
2026-09-13 10:51:20
1
prageethfernando78
Prageeth Fernando :
මට ඒක ආවා මම කිව්වා 😅
2026-09-13 02:22:10
7
tihani410
Tihani :
අනේ වැව් එපා බන් ඇලවලුත් එපාර අහිංසක දුප්පම් මිනිස්සුන්ට කන්න දීපන්
2026-09-12 19:58:00
24
kavinda377
නිපුන් 🙃 :
එවෙලෙ හිතුණා කිවුව 😄
2026-09-13 01:55:37
8
user5572497101076
user5572497101076 :
මේරටේ වැව් කියක් තියෙනවද
2026-09-12 19:24:18
8
sihina_lk
💗sihina💗 :
මු රටට වැඩක් කරේ නැති නිසා අනාගතයේදී කරනවා කියලා කියන වැඩ මූ කියනවා. හැබැයි ඡන්ද ගන්න කලින් මූ කීවේත් ඔය විදිහටමයි අවුරුදු දෙකක් ගිහිල්ලත් ඒවා කරාද,,
2026-09-12 19:59:05
15
inmkanderathne1
inmkanderathne818 :
ඒ මනුස්සයා කිව්ව කථාව ඇත්ත ඇයි හිනා වෙන්නේ අපේ ජනපතිට පොහොර බෑග් වලට ලොකු ගානක් යන්නේ නෑ වැලි කොට්ට ගහන්න
2026-09-13 01:16:50
7
user81781542828545
sanjiwa prebat :
පාසල් හදනවා කිව්වා Kg 5/5 ට
2026-09-13 09:44:11
1
sudeera.lakmal81
Sudeera Lakmal :
පිස්සු හැදෙනවා මේවා අහද්දි
2026-09-13 05:22:02
3
To see more videos from user @whatisttuth, please go to the Tikwm homepage.

Other Videos


About