Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ranil_de_silva: හවස බැනපුවටත් එක්ක දුක හිතුණා මේක දැකලා 🥹🥹
DE S!LVA
Open In TikTok:
Region: AE
Saturday 12 September 2026 19:25:54 GMT
209956
9859
549
1462
Music
Download
No Watermark .mp4 (
1.04MB
)
No Watermark(HD) .mp4 (
1.1MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
D.n ටයිල් :
මම කවදාවත්ම කිසිම කෙනෙකුට චන්දයක් දීල නෑ ඒත් මේ මනුස්සය තරම් රටට වැඩක් කරපු කෙනෙක් මන් දැකල නෑ 👑❤️
2026-09-13 10:56:16
3
꧁༺🇱🇰 𝓒𝓱𝓪𝓷𝓾🇸🇦 ༻꧂ :
ඇත්තටම මෙ මනුස්සයා මාර දුකක් විදින්නේ.පව්
2026-09-12 21:06:57
502
dilupiris24 :
මේ මනුස්සය පවු.😢 රටට වැඩක් කලා. ඒත් වටේ ඉන්න හොර හැත්ත ඒ මනුස්සයව විකුනන් කනවා.
2026-09-13 09:15:47
6
Dilu Nimsara Gunarathna :
අනේ ඒ මනුස්සයාට ඉන්න දෙන් නැති හැටියක්.මේ තරමට බලයට කෑදර ඇයි.
2026-09-13 02:08:05
68
💖💖💖💖💃💃💖චන්දි 💖💖💃💃 :
පටු දෙෂපාලන වාසි වලට මෙ මනුස්සයා විදින දුකක්
2026-09-13 00:52:27
115
Isuru@Kaushalya :
මෙතුමා එදා කොන්ද කෙලින් තියාගෙන කකුල් දෙකෙන් හිටගෙන හිටපු නිසා තමා අද අපි මේ විදියට ජීවත් වෙන්නෙ මේ රටේ.
2026-09-13 05:22:29
62
user7656529834190MARK DXB :
කරුමෙ කියන්නෙ ඕවට තමයි.
2026-09-13 05:25:59
104
Kavee- カヴィ🇯🇵 :
පවු ඒ මනුසයට වද දෙනවද නිදහසේ ඉන්න දෙන්නැතිව
2026-09-13 06:36:12
17
sanjana 🇱🇰 💖 🇴🇲 :
ඇත්තටම පව් මේ මනුස්සයට නිදහසේ ඉන්න දෙන්නේ නෑනේ
2026-09-13 09:36:32
5
nimayt4 :
ඌ තොලක් දාන්න කතා කරනවා ❤️
2026-09-13 08:08:59
21
🇱🇰 පියු🌼 (PEYU) :
මමත් චන්දේ දුන්නේ AkD තමයි එත් මෙ අන්ඩුවෙන් මහින්ද රාජපක්ෂට අත තියන්නේ නැ ඒ රට බෙරගන්න දායක වුන නිසා ❤️නමුත් වටෙ ඉන්න හෝරැ ටික අල්ලනවා .. තාත්තා කේනෙක් විදිහට තමන්ගේ දරැවන් හිරේ යනකෝට කෝචිචර පිචිචෙනවා ඇද්ද ..
2026-09-13 02:02:51
141
°🫧•𖨆٭ නිහඩ නිර්නාමිකයා ꙳○𖨆° :
මම අනුර ජනාධිපති තුමා වෙනුවෙන් පෙනි හිටියට මහින්ද මහත්තයා ට පට්ටම ගරු කරනවා 🥰
2026-09-13 05:18:16
43
kapila :
සිරවටම මොන කරැමයක්ද.නිදහාසේ ඉන්න ඔන කාලේ තව මොන දේශපාලනයද
2026-09-13 06:47:21
6
dinu dinu❤❤🌹🌹 :
මැරෙන්න කලින් පුතාට බලේ අරන් දෙන්න දගලන දැගලිල්ලක්. පවු අප්පා
2026-09-13 05:52:48
13
Nadika :
මම මහින්ද මහාත්තායාට පට්ට විදිහට ගරූ කරනවා හැබැයි මේ කරන දෙවල් වලටනම් ඒ මනුස්සයා පව් අපේ සීයා උනාත් දැන් ඉන්නේ මේ වගේ අනේ ඒයා කොච්චර නිදහාසේ ඉන්නවාද මෙයා එක්ක බලද්දී...රටට වැඩක් කරපු නායකයෙක් මේ වගේ දුක් දෙන එක සදාරණද
2026-09-12 21:59:21
79
ෂෙහාන් ❤👈 :
බලයට මෙච්චර කෑදර කමක් 🥹
2026-09-13 08:15:06
4
chaminda :
යකෝ මට එන්න බැ.මම වයසයි දැන්🤣
2026-09-13 09:47:28
2
🇱🇰 Nadeeka 🇦🇪 :
මොන කරුමයක් ද මේ 😳😳😳
2026-09-12 20:45:30
72
ashini :
akd👍🥰
2026-09-12 21:38:03
22
user1814725909534 :
2026-09-13 00:47:01
24
Saudi Arabia Riyadh Sri Lanka. :
Niwan suwa labewa
2026-09-12 20:50:57
15
Madhavi🇱🇰🌐📚🖊️ :
මේ මනුස්සයා විකුණාගෙන කන්නේ නැතුව හොඳ ප්‍රතිපත්ති එක්ක රටේ සංවර්ධනය සඳහා දායක වෙන්න.
2026-09-13 05:33:45
9
nilmini :
අයියෝ මේ මනුස්සයට දෙන වදයක්.
2026-09-12 21:09:02
25
Athula priyanka :
බලය නිසා විදින දුකක් මෙ ඔක්කොම නඩුවලින් නිදහස් වෙන්න
2026-09-13 02:34:11
8
𝕄𝕚𝕟𝕕_𝕤𝕥𝕒𝕥𝕦𝕤 :
තාමත් මේ මනුස්සයා නැතුව දේශපාලනයක් ඒ පක්ෂෙට නෑ කියන්නෙ ආය අන්ඩුවක් දුන්නොත රටට කවර කතාද.🙄 මේ මනුස්සයට අන්තිම කාලෙවත් නිදහසේ ඉන්ඩ දෙන්නෙ නෑනේ තාම විකුනන් කනවා🥺
2026-09-13 04:13:45
16
To see more videos from user @ranil_de_silva, please go to the Tikwm homepage.
Other Videos
w capek bgt
#capsacnhanh#sacnhanh
العراق ثم ضع ما تشاء. 🌟🌫#foryoupage #foryou #fyp #fypシ #viral
يَعذب الكلوبَ.!؟ #مجتبى_الكعبي
I lowk match puppy 🤗 also I have nothing to post so here’s another draft of me feeling cute LOL #OOTD #outfit #leopard #brunette #matching
About
Robot
API
Legal
Privacy Policy