@__.chenuwa.__: කතිර කීයක් ගහලා ඇත්ද, කවුරු රජ උනත් හැමදාම අසරණ මිනිස්සු🥺 #fypシ #chenuwa #srilanka #viral

Chenuka Munasingha
Chenuka Munasingha
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 23:51:07 GMT
91624
6522
136
69

Music

Download

Comments

paziii07
Pasindu theekshana 💋❤️ :
අපෙ ආච්චි අවුරුදු 4 ක් ගත්ත පිලිකා බෙහෙත් එක ලංකාවෙ මුදලින් මාසෙට 180000ක් යනවා එක රජයෙන් දුන්නේ පිලිකා රොගියෙක් නිසා...ඒත් මෙතුමා ආව ගමන් ඒ බෙහෙත් එක වගෙම ගොඩක් බෙහෙත් පිලිකා රොහලෙ අඩුයි මේක ටයිප් කරන මොහොතෙත් ආච්චි නැති උනා 🙃✋💔 හොදක් වගේම නරකකුත් තිනවා...ඒ නරක දේ දුප්පත් මිනිස්සුන්ට බලපාපු එක අවුල 💔🙃
2026-09-13 10:28:40
2
vinudisana
gahanu :
මේ අණ්ඩුවෙන් රට හදයි බන්❤️💯 දැන් අපි ඉහළ මද්‍යම අර්තික රටක් වෙලා.ඉක්මනට ඉහල මට්ටමටත් එයි.මාර සතුටුයි කතිරෙට❤️
2026-09-13 07:06:57
257
hmcps2006
🖤HM©PS🖤 :
තේරුම්ගන්න ඕන. ඒකාබද්ද විපක්ශය අවුරුදු 76 ක් රට පාලනය කරලා තමයි මේ තත්වෙන් තියෙන්නේ. අවුරුදු 2 කින් ඒක අනිත් පැත්ත හරවන්න බෑ. තේරුම් ගැනීම ඔබ සතුයි ❤️‍🩹
2026-09-13 08:44:43
22
theworst1994
theworst1994 :
මේ ආණ්ඩුවගෙන ලොකු විස්වාසයක් තියනවා.. මේ කරුමය වෙනස්වෙයි කියලා ♥️
2026-09-13 08:22:19
12
gangana__03
AnuHas_B :) :
මිනිස්සුන්ගෙමයි වැරැද්ද .
2026-09-13 08:38:54
14
indupanirwan_official
indupa nirwan_official :
කලින් හිටපු හැම දේශපාලුවක්ම රවට්ටපු එක තමා කරේ
2026-09-13 02:49:43
114
user3812634488598
🌷චතු💞 :
කතිර ගහව්වටම ජීවිත ගොඩ යන්නේ නැ බං ඒකට තමන්ගේ උත්සාහ තියෙන්න ඕනේ බුදු හාමුදුරුවො න් ට වැන්ද ට පන්සල් ගියාට ම නිවන් දකින්නේ නෑ නේද ඒ වගේ ඒ නිසා කාටවත් බෑන බෑන ඉන්න එපා මේ රට පාලනය කරපු හැම නායකයෙක් ම රටට දෙයක් කරලා තියෙනවා නැත්නම් අපි වැද්දෝ වගේ ඉන්න එපැයි අපි තමා අපිට වැඩක් කරගෙන නැත්තේ ඒකට කවුරුත් පලි නෑ
2026-09-13 05:49:32
69
safran575
SAFRAN 🇱🇰 :
2026-09-13 05:18:15
26
darshanchathu
❤️dara & chathu❤️ :
කතිර කියක්නම් ගහලා ඇද්ද? එත් හැමදම දුක් වින්දේ පොඩි මිනිහා 😥😥❤️
2026-09-13 07:06:09
4
kalum166
kalum 😐🖤💢 :
මේ ආන්ඩුව ගැන ලොකු විස්වාසයක් තියාගෙන ඉන්නේ 🥺❤️
2026-09-13 10:04:13
5
kishanchrishan27
im kishan 🇱🇰>🇦🇪 :
Last hope AKD 🖤
2026-09-13 07:36:46
6
zbrush24
ZBrush 🤍 :
මොන ආන්ඩුව ආවත් අපි හැමදාම එකම තැන මිත්ත්‍රයා 🥺🥺
2026-09-13 09:44:36
2
user77828108474751
user77828108474751 :
අපි පව් බන් අපේ ජිවිත කවදාවත් සතුටක් දකින්නවත් වෙන්නෑ දුකයි.😡
2026-09-13 10:18:23
1
idm.305
idm.305 :
deep one bro. 🔥
2026-09-13 08:11:08
1
dimma__official
Dimma__official©~•° :
හොද දේවල් වෙන්න ටිකක් කල් යනවා අල්ලන් ඉමු...❤️අනුර මේක හදනවාමයි...🩷
2026-09-13 09:47:06
2
kaveeninduwara7
K7💘 :
මේ ආන්ඩුව මේ රට හදනවා ❤️😭
2026-09-13 09:54:54
1
user3812542265918
user3812542265918 :
දේශපාලනේ පෙන්නන්න බෑ මට නම්...
2026-09-13 06:19:05
3
nalindarathnayaka3
NalindaRathnayaka :
ලංකාවේ මිනිස්සුන්ගේ එකම වරදයි තියෙන්නේ, මිනිස්සු මහන්සි වෙලා උපයන දේ කළමණාකරනය කරන්නේ නැතුව වියදම් කරනවා, හරියට Manage කරන කෙනා ඉන්න තැනින් උඩට එනවා,
2026-09-13 08:48:56
1
malakammarasinghe
Malaka M Marasinghe :
සිංගප්පූරු ජනාධිපති එ කාලේ ඇවිල්ල කියනකොට කවද හරි ලංකාව වගේ රට හදනව කියල.. එහෙම තිබ්බ රට මෙහෙම වෙන්ඩ හේතුත් සමහරවිට ඔය කතිර අතරෙම ඉන්ඩ ඇති
2026-09-13 08:24:50
0
gamingbotaaa
GAMING BOTA ❗ :
අනේ ඕඋ පඋ බං මේ ආණ්ඩුවෙන්වත් මේ අහිංසක මිනිස්සු ටික ගොඩ දැන්මොත් මට ඇති මට මොකුත් ඕනි නැ එච්චරයි ඕනි 🙏
2026-09-13 07:25:29
1
gayah117
Gayan Hirantha :
කතිර කියක් ගැහුවත් හැමදාම උදෙට බස් එකේ හිරවෙවී දාඩිය පෙරාගෙන් වැඩට යන්නෙ 🥺කවුරු ආවත් මෙචරයි
2026-09-13 09:17:43
1
trc_akalanka
Akalanka :
තවත් ජීවිතයක් අයදින මිනිසුන්
2026-09-13 04:47:54
2
kavi_dissanayaka
kavi_dissanayaka :
Oka therun ganna ba ape mnissunta🥺un raja wenawa ahinsaka minissu hamdma ekama thana.hariyta lankawa nodaka marila yanwa.
2026-09-13 02:54:48
3
To see more videos from user @__.chenuwa.__, please go to the Tikwm homepage.

Other Videos


About