@user99382025373086:

17 07
17 07
Open In TikTok:
Region: KG
Sunday 13 September 2026 01:10:22 GMT
588
15
3
7

Music

Download

Comments

marjona.49
маржона :
🔥
2026-09-13 10:21:30
1
userlyp4t5yjlb
userlyp4t5yjlb вали :
солом яхшимисиз
2026-09-13 01:48:07
1
To see more videos from user @user99382025373086, please go to the Tikwm homepage.

Other Videos

ඉස්සර ආස රංචු පිටින් ඉන්න. ඒත් දැන් ආසම තනියම ඉන්න. ඉස්සර ආස කෑ ගහන්න, හිනාවෙන්න. දැන් ආසම සද්ද නොකර පාඩුවේ ඉන්න. ඉස්සර ප්‍රශ්න විසඳන්න නම් කෑ ගහලා අඬන්නම ඕන, ඒත් දැන් මට පුළුවන් ලේසියෙන්ම හිනාවෙලා අතෑරලා දාන්න. ඉස්සර මට ඕන උනේ මම ආදරේ කරන අයව ළඟ තියාගන්න. ඒත් දැන් තේරෙනවා, මට ආදරේ කරපු හුඟක් අයව මම නැත්තටම නැති කරගෙන. ඉස්සර ඕන උනේ පුළුවන් තරම් කල් ජීවත් වෙන්න. ඒත් දැන් මට ඕන වේදනාවක් නැතුව ඉක්මනටම මැරිලා යන්න. මචං... ජීවිතේ තියෙන්නෙ විඳින්නද? විඳවන්නද? මං දන්නෙ නෑ... හැබැයි මම දන්න එකම එක දෙයක් තියෙනවා.. “ජීවිතේ වරදින්න හොඳම නැති තැන් වලදිත් මම හොඳටෝම වරද්දගෙන.!” 🙂💔✍ #NJ_Lyrics #namaljayasinghelyrics #Feelings #DeepThoughts #SilentStories

About