@dew_content: 18 💀😅 #iphone18promax #iphoneduo #iphonesrilanka #iphonereleasedate #srilanka1phone18promax

𝐃𝐞𝐰 𝟏𝐌  ......🏃
𝐃𝐞𝐰 𝟏𝐌 ......🏃
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 01:26:14 GMT
262894
24036
517
305

Music

Download

Comments

anuwa711
Anuwa.....💥☠️ :
එච්චර දවස් ඕන්නෑ හෙට උණත් පුලුවන්
2026-09-13 14:44:54
1
n1225.galgmuwa
12:25 ශැගීයා 💋🫶🐰 :
අපිට නිකන් හම්බෙන එවා 😂😂
2026-09-13 14:06:03
0
dew_content
𝐃𝐞𝐰 𝟏𝐌 ......🏃 :
*1. iPhone 18 Pro Max ලංකාවේ ගාන* 256GB = *Rs. 680,000 - Rs. 720,000* මැද ගාන *Rs. 700,000* කියලා ගමු *2. ලංකාවේ සමාන්‍ය මනුස්සයෙක්* *සමාන්‍ය වැටුප*: Rs. 80,000 - Rs. 100,000 *මාසෙට save කරන්න පුළුවන්*: Rs. 25,000 - Rs. 35,000 අපි *Rs. 30,000* average එකක් ගමු *3. වැඩ කරන්න වෙන දවස් ගාන* *Formula*: Rs. 700,000 ÷ Rs. 30,000 = මාස 23.3 *උත්තරේ: දවස් 700 ක් විතර* ඒ කියන්නෙ *අවුරුදු 1.9 ක් ≈ අවුරුදු 2 ක්* වැඩ කරන්න වෙනවා *වෙන වැටුප් වලට compare කරමු* **මාසෙට Save කරන ගාන** **යන කාලය** Rs. 15,000 අවුරුදු 3.8 ≈ **දවස් 1400** Rs. 30,000 අවුරුදු 1.9 ≈ **දවස් 700** Rs. 50,000 අවුරුදු 1.1 ≈ **දවස් 420** Rs. 100,000 මාස 7 ≈ **දවස් 210** *සරල කතාව* ලංකාවේ average salary එකකින් iPhone 18 Pro Max එකක් ගන්න නම් *අවුරුදු 2ක්* වගේ පඩියෙන්ම save කරන්න වෙනවා.
2026-09-13 01:27:42
173
sanju__boy
||•Sanju (DinoC photographer) :
Oii 🥲[Tears of joy]
2026-09-13 04:58:41
0
manuu.695pro
༒⍨MΛ𝚗𝚞𝚞 ✿ :
7+ එකක්වත් ගන්න සල්ලි නැති දුප්පත් කොල්ලෙක් මම😓
2026-09-13 02:58:19
616
vihanga.sathsara45
𝗩 " 🧸🍃 :
සල්ලි ප්‍රශ්නයක් නැ එත් ඔය පාටට ආස නැ මන් 😑
2026-09-13 10:13:53
212
niluka9197
닐루크🇰🇷 :
අපිට මාසයයි 😁 තව අතටත් ඉතුරැවෙනවා😁
2026-09-13 11:57:29
23
senes_rashmika
senes_rashmika :
Hahah Do not dismiss the people of Sri Lanka bro, 😮‍💨
2026-09-13 15:23:50
5
sh_zi_x999
༒𝐒𝐇_ 𝐙𝐈_乂💋🤍 :
අපිට ඕවා ගන්නම් සල්ලි නැහැ😪
2026-09-13 13:43:26
24
chef__prasa_
𝕡𝕣𝕒𝕤𝕒 💫💫 :
mage maseta 120000/=😁
2026-09-13 06:57:10
34
yadee_2007
🥀[ 𝙔 4 𝘿 𝙀 𝙀 ]🥀 :
දැං ඕක ගත්ත කියල ඇති වැඩේ මොකක්ද
2026-09-13 07:07:19
19
shenbudagoda
Shen Budagoda :
ෆුල් දවස් 3😅 but apple katus😂
2026-09-13 03:30:10
9
dew7.3
Dew_JP🇯🇵 :
Easy pre order😷
2026-09-13 23:48:55
1
dinuw2009
DINU-දිනූ :
Meke inn sllikryo tik😂
2026-09-13 07:21:43
10
shane.asher1
shane asher🦍 :
Just a phone call
2026-09-13 04:17:48
17
suvahas__76
BMW official :
apita owa awashshiya nh. apita thiyenawa mewa
2026-09-13 12:07:18
7
seneshrishan7
No Name :
දැන් හිතුනද දැන් ගත්ත.😏
2026-09-13 03:32:57
12
shanu_490
SHANU :
අරගත්තද ඉතින් ඔයා
2026-09-13 02:47:16
15
saranga967
🇱🇰𝚂𝙰𝚁𝙰𝙽𝙶𝙰 🇰🇷 :
😼
2026-09-13 06:47:29
7
ishugirl431
𝐇𝐢𝐫𝐮𝐮__🐣🎀 :
salli prashnyk ne set vena color ekak thama neththe 🥲👍
2026-09-14 00:10:01
1
gaming.kizer3
𝓘𝓽𝓼' 𝓶𝓮😁 :
upul sir ravidu sir mithugala sir 𝐞𝐚𝐬𝐲 𝐛𝐫𝐨♥️
2026-09-13 12:51:16
1
danushka9406
DANUSHKA :
😌
2026-09-13 15:32:38
0
samithmanagekr99
Samith Manage 💫 KR :
10 days 😪
2026-09-13 08:30:46
1
To see more videos from user @dew_content, please go to the Tikwm homepage.

Other Videos


About