@rameshmsilva: 💪 ආසියාවේ තේජාන්විතම නායකයා.. 👑️ සමග පක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම නාමල් වෙනුවෙන් 💪❤️ #MahindaRajapaksa #NamalRajapaksa #sinhalanews #parliament @Namal Rajapaksa

Ramesh Silva
Ramesh Silva
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 01:44:54 GMT
140330
14662
684
293

Music

Download

Comments

gmaduwanthi41
🪷𝕲𝖆𝖞𝖆𝖓𝖎 𝖒𝖆𝖉𝖚🪷 :
මගේ හදවතේ ජිව මාන නයකයා...🙏🙏🙏 ආදරේයි...අප්පච්චි ....ජය වෙිවා...🥰❤️
2026-09-13 11:33:11
8
ashok.ashoka
දිලානි🇱🇰🌹🌹🌹🏖️💞 :
අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාට ජයවේවා ♥️♥️❤️♥️♥️
2026-09-13 15:44:43
4
ramani2587
ramani :
මේවා බලන උන්ට පට්ටම ඉරිසියාව ඇති නෙද නාමල් ජයම වෙවා
2026-09-13 03:42:04
266
donjerry029
Don Jerry 🦅 :
මහින්දට චන්දේ දුන්නා❤️හැබැයි නාමල්ට දෙන්නේ නෑ..
2026-09-13 08:28:13
98
arunaboy2001
😊🖕🖕සුද්දා👍👍🤔 :
රජුගේ පුතා දිනනවා මයි
2026-09-13 07:09:38
35
chathuuuz
Chathu⚡ :
මුල මතක ජාතිය ❤️
2026-09-13 04:38:56
120
kalana796
user3512502028849 :
මහින්ද රාජපක්ෂ මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා...!!!
2026-09-13 04:40:12
38
pramod.upekshana
Dilshan :
රාජපක්ෂ පවුල විනාශ කරේ අපේ හීන බලාපොරොත්තු අපි තාමත් පුට් සයිකලේ යන්නේ ඔවුන් හින්දා
2026-09-13 06:32:43
16
sanjeewani.ananda
prasanna❤️❤️prasanna :
එදා වගේම අදත් පින්පාටයි...සිරියාවයි.නිදුක් නීරෝගී වේවා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
2026-09-13 03:00:37
78
hasith2657
Hasith :
අනිත් එකෙක්වත් වැඩක් නෑ මටනම් මුන්ට අයෙ කවම දවත චන්දෙ නම් දෙන්නැ හැබැයි මේ මනුස්සයා මම ගරු කරන චරිතයක්❤️
2026-09-13 10:31:14
13
niridu_bus_kindom
ズノ刀ム レ乇の :
දුටුගැමුණු රජතුමා 💘💘💘💘💘💘💘💘 රට පවා නොදුන් එ රජු , නිදුක් නිරොගි සුවය ලැබේවා.
2026-09-13 03:07:02
82
naveen.pandithase7
Naveen Pandithasekara :
ඇත්තම කිව්වොත් මේ music එකත් එක්ක මහින්ද මහත්තයා යුද්දේ ඉවර කරලා දුන්නා නේද කියල මතක් වෙනකොට මහින්ද මහත්තයා ගැන මාරම ආදරයක් එන්නේ
2026-09-13 04:14:10
63
kavindu8977
Kavindu :
මහින්ද මහත්තයට ගරු කරනවා ❤️..ආය චන්දෙ නම් දෙන්නෙ නෑ ඉතින්.
2026-09-13 04:29:28
35
yakadururohan
යකැදුරු රොහාන් :
රට ජාතිය පාවා නොදුන් නායකයා❤️🙏
2026-09-13 08:43:42
9
indikaprasad531
indika presad :
මම තවමත් ආදරෙයි .ඇඩෙනව දකිද්දිත් මටනම්❤️❤️🙏
2026-09-13 03:25:55
27
kavindya.thilakar
❤️kavindya thilakarathna🐻 :
මෙතුමට තියන තැන කාටවත් ගන්න බෑ.මේ සිංදු මෙතුමට වගේ වෙන අයට ලියවෙන්නේ නෑ ❤️
2026-09-13 08:08:17
8
kumudu5036
💞❤️K❤️u❤️m❤️u❤️d❤️u❤️💞 :
අදටත් අපේ රටේ නායකා එයයි අප්පච්චි 🙏
2026-09-13 11:42:15
7
user737310883
Sathish :
යුද්දෙන් බැට කෑව අහිංසක මිනිස්සු විතරයි දන්නෙ මහින්දගෙ වටිනාකම ❤️
2026-09-13 08:51:44
20
sk.vindya0322
°•••කවී•••°🥀❤️0322°•°•° :
🥺❤️ඔබතුමාට තියෙන ගරුත්වය අඩුවක් නෑ 🙏🙏🙏🙏🙏 ඒ තරම් සේවයක් කරා ❤️💐
2026-09-13 04:14:13
17
charith.jayashan8
Charith Jayashan :
අපේ මහරජතුමා 🥰
2026-09-13 02:24:35
6
usertfhhjkv
swetha 🇦🇪 :
අප්පච්චි ❤️❤️❤️
2026-09-13 02:53:31
7
kumariindrani3
Kumariindrani :
හදවතෙ නායකයාට දිර්ඝායුෂ ලබේවා 🙏🙏🙏🙏❤️❤️❤️
2026-09-13 11:02:39
0
manush32567
MANUSH :
මහින්ද මහත්තයාව කෑවේ අයියිලා..මල්ලිලා..පුතාලා තමා..රාජපක්ශලා එපා කලා..ආයි නම් දෙන්නේ නෑ..
2026-09-13 12:10:56
5
hituwakkari331
🙃𝖍𝖎𝖙𝖚𝖜𝖆𝖐𝖐𝖆𝖗𝖎🙃 :
හදවතේ නායකයා නුබයි🌹🌹🌹🌹
2026-09-13 15:47:46
0
To see more videos from user @rameshmsilva, please go to the Tikwm homepage.

Other Videos


About