Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ceylon_ideas: අල්ලනකොට කඳුළු එන ඒවා... අනුර කුමාර දිසානායක #ANURAKUMARADISSANAYAKE #ceylonideas #AKD #NPP #srilankanpolitics
Ceylon Ideas
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 03:30:00 GMT
132622
15166
474
518
Music
Download
No Watermark .mp4 (
7.59MB
)
No Watermark(HD) .mp4 (
7.84MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
쿠살 🐼🇰🇷 :
ගැහුව කතිරෙ ගැන ආඩම්බරයි 🙃🥰
2026-09-13 05:14:24
410
Sanath Hettiarachchi🤝🌷 :
මමත් අවුරුදු 25 ආණ්ඩු දුගණනාවක සභාපතිවරයෙක් කවදාවත් කිසිදු දූෂණ චෝදනාවක් මා හට නැත. මමත් කැමතියි දේශපාලනේ දූෂණයෙන් තොර මහත්මා දේශපාලනයට ජනතාව ගෙවන බදු මුදල් ජනතාවට සුභ සිද්ධිය උදෙසා රටේ ක්‍රියාත්මක වෙනවට. ජාතික ජන බලවේගය විතරක් නෙවෙයි තව පක්ෂවල ඉන්න හොරු නොවන පිරිසක් කිසිදු දුශන චෝදනාවක් නැතිව ගෞරවයණිය ලෙස දේශපාලනය කරපු පුද්ගලයන් ඉන්නවා. මම 2000 කිරින්ද පුහුල්ලල්ල ප්‍රාදේශීය සභාවේ පළමු සභාපතිවරයා මගේ ප්‍රාදේශීය සභාවේ ආදායම වාර්ෂික ලක්ෂ 6ක් වගේ. අඩුම ආදායමක් ලබපු මාතර දිස්ත්‍රික්කයේ එකේ එකම ප්‍රාදේශ සභාව. මගේ කැපකිරීම උත්සාහය අවංක භාවයත් එක්ක මට 2023 වන විට ලක්ෂ 697 ක වාර්ෂික ආදායමක් බවට පත් කරන්න මා හට හැකිවිම ගැන හදවතින්ම සතුටුයි.
2026-09-13 14:34:00
2
Kasun Ranasinghe :
🙏🙏🙏අවුරුදු 27 තිස්සේ ප්‍රතිපත්ති ගරුකව කිසිම මත් පොදක් නොපෙනෙන දෙවියන්ට පවා පේන්න තොල ගාලා නෑ ඉදිරියට ගාන්නෙත් නෑ ඒ රකින්නා වු පන්සිල් පදය හේතු කොට ගෙන පෙර පින්ද ඇතිව ...සතර වරම් දෙවියන්ද ... දැඩිමුණ්ඩ🙏 , ගම්බාර 🙏, කඩවර🙏 , කතරගම🙏 , සීනිගම🙏 , සොහොන් කාලි 🙏, පත්තිනි 🙏, රාවන 🙏, විශ්නු 🙏, විබීශන🙏,කඩවර දෙවි 🙏 එකී මෙකී නොකී හැම දෙවි කෙනෙක්ගේ පිහිට ආශිර්වාදය මගේ උතුම් රට රකින සියලුම නිලදාරින්ට සහ අනුර කුමාර ජනාදිපති තුමන් හට ශක්තිය .පිහිට ලැබේවා 🙏🙏🙏 මාගෙ ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ශක්තියක් තිබෙන බුදු ගුන අනන්තයි ...අප්‍රමාණයි ....ඒකාන්තයි සත්‍යයයි 🙏🙏🙏 සත්‍යයයි 🙏🙏🙏 සත්‍යයයි 🙏🙏🙏 🥰💖💐
2026-09-13 10:10:12
10
🐥 :
respect President 🙏🏻
2026-09-13 07:09:56
84
Lahiru Deshan :
ආසම කතාව ආයේ බලය මාරු වෙනවා නම් මාරු වෙන්නේ අපිට වඩා හොද කණ්ඩායමකට මිසක් අපිට පහළ කණ්ඩායමකට නෙමේ..
2026-09-13 06:51:32
30
🦅 ☠️ 🧘♂️ ✨ :
ගැහුව කතිරේ ගැහුවේ ලාවට සිනිදුවට නෙමෙයි ලොක්කා, ඒ කතිරේ එදා පැන අතට අරගෙන ගැහුවේ පුදුම හැඟීමකින්, විශ්වාසයකින්. අත දර දඩු කරලා, ඇට මස් ලේ නහර වලටම පව දැනුනා බලාපොරොත්තුවකින් මේ රට වෙනස් වෙන්න ඕන කියන අදහසින්. අන්න ඒ වෙනස ඔය කතා කරන වචන වලින් ඇහෙනකොට මට මම ගැහුව කතිරේ මතක් වෙනවා 🥰🔥😔
2026-09-13 06:18:33
95
NSW 🕯️ R.I.P. 🕯️ :
ජනතාවට දෙයක් උනා😂 නිකන් පිනට දෙන එව්ව සේරම අයි කලා ඒකයි ඔය සමහර උන් බනින්නෙ AKD ට😂
2026-09-13 05:03:13
157
𝕄ɪиɪиᴅṳ_🌈💞 :
"කවදාහරි යළි ආයේ බලය මාරු වෙනවා නම් මාරු වෙන්නේ අපිට වඩා හොද කණ්ඩායමකට මිසක් අපිට යට කණ්ඩායමකට නෙමේ." ✨💪 අනිවාර්යෙන් මේක තමයි වෙන්න ඕනේ
2026-09-13 10:48:57
3
R_ Jay :
දවස් 5ක් විතරයි, තිබ්බෙ ආවේත් චන්දේ දාලා යන්න..සන්තොසයි බොසා..හදන්න අපේ රට එච්චරයි ඔනේ 🇱🇰
2026-09-13 12:28:30
3
Dhanu❤️✨️ :
කවදාවත් යලි ආයේ මේ රටේ බලය මාරු වෙනවනම් වෙන්නේ අපිට වඩා හොද කණ්ඩායමක් අතට මිසක් අපිට වඩා යට කණ්ඩායමකට නෙවේ. Respect sir ❤️🤍
2026-09-13 07:27:23
38
⚡ සකූ ⁞ Saku ⁞ சாகு ⚡ :
දුන්නු ඡන්දෙ හරියටම හරි කියලා හිතෙනවා 🥹🙏
2026-09-13 12:05:26
14
😈آكي بيبي :
පළවෙනි චන්දය දුන්නේ හරියට කියලා හිතනකොට එක ගැන ආඩම්බරයි ❤️
2026-09-13 07:28:02
18
Upendra Amarasinghe 🤟 :
ඒ වචන පට්ට අවන්කයි
2026-09-13 05:51:38
37
AkasH_Verse :
Bro knows Politics 🗿💯
2026-09-13 06:07:50
43
Dinesh Godage :
රාජ්‍යය සාර්ථකත්වය වෙනුවෙන් මහන්සි වෙන්න පුලුවන් මිනිස්සු...! 🙌
2026-09-13 08:05:33
11
S̶a̶d̶a̶r̶u̶... 🫀🖤 :
ඒ කතාව 🥹🖤
2026-09-13 04:44:54
25
Musthaq Mufees :
AKD 💯✌️
2026-09-13 04:49:49
37
❤️උපුල් ❤️ :
ඒ ගැම්ම
2026-09-13 07:46:03
2
🇱🇰𝔸ℕ𝕁𝔸ℕ𝔸 ℍ𝔼𝕃𝔸ℝ𝕌𝕎𝔸ℕ :
AKD
2026-09-13 12:53:06
7
රො하න야. 🙈💯🔛 :
අපේ ගෙදර චන්ද 5 දුන්නෙත් මාලිමාවට ඉස්සරාට දෙන්නෙත් මාලිමාවට අපි හොඩ්ජ පොහොට්ටු කාරයෝ ඉස්සර 😂
2026-09-13 09:22:23
14
shashmika09170918 :
ඇත්තටම සතුටුයි ගොඩක් ජයවේවා 🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-13 04:18:35
30
kevin lakamal :
අපි චන්දය දුන්නා 🥰
2026-09-13 06:31:17
13
sahannimesha :
කවදාවත් යලි ආයේ මේ රටේ බලය මාරු වෙනවනම් වෙන්නේ අපිට වඩා හොද කණ්ඩායමක් අතට මිසක් අපිට වඩා යට කණ්ඩායමකට නෙවේ. බලහල්ලා එකේම ගැම්ම ඉන්න බලන් ආපු මිනිස්සු නෙමේ 🫡🤍🤍
2026-09-13 10:15:34
8
👑️👑️👑️Tharindu👑️👑️👑️ :
ජීවිතේ ගත්ත ලොකුම වගකීම් සහගතම පසුතැවීමක් නැති එකම දේ ,A.K.D ට ගහපු කතිරේ....මන්වැරදී කියලා කවදාවත් හිතෙන්න දෙන්න එපා ජනාදිපති සහෝදරයා❤️❤️❤️
2026-09-13 06:25:49
10
Adiiii :
2026-09-13 07:08:27
9
To see more videos from user @ceylon_ideas, please go to the Tikwm homepage.
Other Videos
Munafik versi Malaysia dan versi Indonesia #munafikmelawaniblis #bahayajadimunafik #munafiknyaindo #film #fyp #editfilm #rekomemdasifilm #filmhoror #hororindonesia
Xinh xĩuuuuu #damxinh #damtiec #dambody #goclamdep #xuhuong
Chaos at Gate 28: Passenger claims to be pregnant veteran cop, accuses others of lying. Law enforcement steps in. #AirportDrama #TravelChaos #Confrontation #MustSee
📷 Он вообще не туда смотрит #cs2 #ll0rduss #counterstrike #cs
Ước mơ của a đó . Bây h đổi lại mồ hôi và sức … cũng chỉ vì chử tiền #xuhuong #nghetuitaixe #bốcxepbietlaixe
#cops #police #copsoftiktok #police911
About
Robot
API
Legal
Privacy Policy