@chanukanirmal6: 💪❤️

CHANUKA NiRMAL
CHANUKA NiRMAL
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 02:24:26 GMT
207040
23404
474
2104

Music

Download

Comments

diary_ofmochi_kiss
JuliEtt シ︎ :
මං කුඩු විකුණනවා 😭😂 මාව arrest karanna pleaseee 😂
2026-09-13 09:18:24
0
user1208821230209
lihni wijjesinghe :
ආය පොලීසියට බනින්නෙ නැ මන් 😁
2026-09-13 04:39:42
250
anuwickramasinghe7
Anu :
Mt hire ynn oni😂
2026-09-13 08:00:43
6
kankaari
Kankaari :
මං නම්‍ කියන්නේ, uniform එක අලුතින් design කරන්න ඕන නෑ කියලා. මේ‍කේ මොන අඩුවක්ද 😂
2026-09-13 08:36:49
9
sadalisadee
sadalisadee :
ලස්සන පොලිස් මහත්තයෙක්🌸
2026-09-13 03:57:03
66
niwarthana06
TharuN 💗 :
My fault movie eke boy wage tikak
2026-09-13 07:21:05
36
__tharuk.55___
Tharuk Geenuka :
අඩේ තරුවයි පටියයි ගැහුවනං කොච්චර ගැම්මක්ද 🥹 කෝස් කරලා ඉක්මනටම ඒ ටාගට් එකටත් යන්න පුලුවන් වෙන්න ඕනෙ, අපරාදෙ සුලු නිලයක් ඇන්දෙ 🙂
2026-09-13 04:47:36
60
kasundi02
Shadow 🌸🐼 :
ශ්‍රී ලංකා පොලිසිය දැන් නලුවන්ගෙන් පිරිලා පොලිසියේ හේමාල් රණසිංහ 🌹🌹
2026-09-13 03:04:35
163
nature.walks3
Nature Walks :
පොලිසියට බනින්නේ නෑ ආයේ නම්😌
2026-09-13 04:25:51
22
geesha47
Geesha :
හිතෝතනි, මං ආවේ කමෙන්ට්ස් කියැවීමටයි. 😂 ගෑණු ලමයි දෙය්යනේ කියලා හිත පිරෙන්න අදහස් දාලා
2026-09-13 06:51:59
8
achiuma
AchiUma :
අම්බෝ ඇති යන්තම් ලස්සන police අයියෙක් දැක්ක 🥰🥰🥰
2026-09-13 04:39:47
20
sentraapparel
Sentra Apparel :
අපේ ලංකාවේ ඉස්සර හිටියෙ හැදි දැඩි මිනිස්සු . දැක්කත් ඇහැ යන පිරිමි. ඒත් දැන් පරම්පරා වල ඒක හරි අඩුයි . ඇයි කියන්න දන්නෑ. දැන් ගොඩක් ලමයි ලස්සන දකින්නේ පාටෙන් විතරයි . වීඩියෝ 1 ඉන්න නිලධාරීතුමා දකිනකෝටත් සතුටුයි . පිරිමි පෞරුෂයක් තියන කාගෙ හරි දරුවෙක්. ඒ පවුලේ මිනිස්සුන්ට අබිමානයක්. රටට සම්පතක්.💪🏼💪🏼💪🏼
2026-09-13 04:52:43
32
malee28mudalige
Malindi Mudalige :
මුලින්ම මේක දැක්කෙ Fb එකෙ ඒකට comment එකක් දාලා ආවා විතරයි මේකේ හැමතැනම ඉන්නව😪 😒 මේවගෙන් හිත සලිත වෙන එක වෙන්නෙ 😪😒😪
2026-09-13 06:54:53
9
mayadunna12.20
🇱🇰✝️UPEKA 🏵️❤️ :
ඉස්සර ඉතින් අපි දැක්කෙ දැකපු ගමන් බය හිතෙනපොලිස් මහත්තුරු මේ පොලිස් මහත්තයා හරි handsome 😁😁
2026-09-13 04:59:20
5
maduxo2
🌸Madu🌸 :
kalekin dakka piliwelata lassanata uniform anda police mahathmayek..😎☺️
2026-09-13 04:13:02
10
chaaya7_7
Chaaya :
Srilanka පොලිසියත් නරකම නෑ හොදේ..🫣
2026-09-13 07:18:14
1
krishaniann
krishani :
ආ මේ ලස්සන පොලිස් අයියනෙ🤭
2026-09-13 06:54:14
1
h_a_v_i2
H_A_V_I 🐰🇱🇰🇦🇪 :
Film balana kenek 😅😅
2026-09-13 07:54:50
1
winuu626
WINUU’s Dairy ♥️✍️ :
මේ ඉන්නේ ඔයා නේ😌
2026-09-13 05:30:06
3
rashmisaubhagya4
🌸~Rashmi~🌸 :
මාරම ගැම්මක්නෙ තියෙන්නේ😌
2026-09-13 05:39:07
0
pradeepmanjuka2
pradiya :
ado baji ❤️
2026-09-13 05:00:04
2
itsdill24
@ Its..Dill 🖤💋 :
මම හෙට ඉදන් මිනිමරුවෙක්..කුඩු කාරයෙක් සර්..මාව හිරේට දාන්න අයියෝ..🥰😁
2026-09-13 07:38:35
4
pi.yu92
Pi Yu :
Wow personality person ❤️
2026-09-13 07:37:44
2
chameli6207
chamelie :
මාත් ඔක්කොම පැත්තකට දාලා පොලිසියට බැදෙනවා.😁මේ ඔයා කොහෙ පොලිසියෙද නිකම් අහන්නෙ
2026-09-13 07:15:14
4
To see more videos from user @chanukanirmal6, please go to the Tikwm homepage.

Other Videos


About