@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 02:55:07 GMT
20029
985
43
70

Music

Download

Comments

shagifthaven
Shagifthaven :
අනිත් රැස්වීම කොහෙද? 😂😂
2026-09-13 05:28:30
12
safeadminonline
admin safe :
කාල්ටන් කියන්නෙ හොර ගුහාවක්
2026-09-13 03:11:07
64
hasanka.hasi
Hasa :
තව news එකක් එන්න ලගයි වගේ 😂
2026-09-13 03:35:43
21
devil.queen0
Devil queen :
Waiting for breaking news [Heartwarming]
2026-09-13 06:11:25
0
user5975962345608
💖💕💓අාදරය❤💚 සිහිනයක්💘💞💖 :
[Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy]𝒉𝒐𝒅𝒂 𝒘𝒆𝒅𝒂
2026-09-13 02:59:21
0
gayannadeeradilshan
GAYAN NADEERA DILSHAN :
පට්ට හොරු
2026-09-13 03:10:14
18
athulapiyankara80
Athula priyanka :
2026-09-13 05:25:59
1
mishen1050
ganusha :
👍👍👍
2026-09-13 03:10:19
1
lkm.lkj
Lkm Lkj :
maru.oun okkoma hire danna one
2026-09-13 04:29:45
0
udayasuwendra
සූවි :
මුන් යකෝ මොනවද නොකරල තියෙන්නේ ..
2026-09-13 05:59:47
2
chintha.priyadars5
Chintha Priyadarshani :
ලංකාවෙ ඉන්න දුෂිතම පවුල. මෙ පවුලයි මුන්ගෙ හෙන්චයියො ටිකයි එකතුවෙලා රටම හොරාකාලා කොමිස් ගහලා, අත යටින් අල්ලස් අරන් රටම බන්කොලොත් කරලා රට හුන්ඩුවටම බස්සපු පට්ට හොරු රැල තමයි රාජපක්ෂලාගෙ පවුලම මුන්ගෙ නමට නැත්තෙ ලංකාවෙ තියෙන පොදු වැසිකිළි ටික විතරයි 😁😁😁
2026-09-13 04:45:38
4
hmts.bandara
🇱🇰🎤BANDARA. kandy🎸 :
මු වෙන මෙකේනම් උජාරුවට කියනවා .. මේවා කියන්නැ රාජපක්ෂලාට බයයිනේ [Tears of joy][Tears of joy]
2026-09-13 04:12:46
3
sanathgamage1
Sanath Gamage :
බලාගෙන යනකොට අම්මලා අප්පලා පුතාලා බාප්පලා ඔක්කොමලා හොරු හොරු පට්ටට හොරු😁😁
2026-09-13 05:23:52
1
hari.cool
HaRi CoOl :
2026-09-13 04:53:35
2
wiktokyo
Wikum charuka 🇯🇵 :
පවුලම හොරු
2026-09-13 03:33:05
2
surajperera822
SurajPerera822 :
හිතකින්ද ඔය කියන්නේ ඉතින් 😎😎
2026-09-13 06:37:42
0
sam167590
Sam :
මහින්ද රාජපක්ෂ 2005 සිට 2015 දක්වා අවු 10 කට රුපියල් ට්‍රිලියන් 2.2 සිට ට්‍රිලියම් 7.4 දක්වා ලෝක යෙන් වැඩි පොලියට නය ගත්තා ඊට පසූ ගෝටාබය 2019 සිට 2022 දක්වා රුපියල් ට්‍රිලියන් 4.5 නය ගත්තා. ඊට අමතරව රටේ තිබුණු අසාර්ථක පාලනයෙන් හොර බෙහෙත් පිටරටින් ගෙන්වීමෙන් මිනිසුන්ගේ ඇස් අන්ධ වෙන විට, සේලයින් වෙනුවට වතුර දෙනවිට, තෙල් පෝලිම්වල මිනිස්සු ඇද වැටී මිය යන විට සහ ගෑස් ටැංකි පිපිරි මිනිස්සු මියයන විට උඹලා කොහෙද හිටියේ. පට්ට දූෂිත රාජපක්ෂලාට තවත් කඩේ එපා. උන් ඔයාල දුක් මහන්සියෙන් හරි හම්බ කරන මුදල් රුපියල් කෝටි ගනන් උන් හොරා කෑවා සහ උන්ගේ ගෝලයන්ට හොරකම් කරන්න ඉඩ දුන්නා. ඔයාලා තවමත් දුක් විඳිනවා. අද අපේ රටේ දුප්පත් අම්මල තාත්තලා පිටරට ගිහිල්ලා බැළ මෙහෙවර කරලා කොපමණ මුදලක් ලංකාවට එවනවද. එම මුදලුත් පාහර රාජපක්ෂලා හොරා කෑවා. දැන් එකා දෙන්නා ගේ නඩු අහලා හිරේට යනකොට මුන් දැන් නයී, මුගටී එකතු වෙනවා. අවුරුදු 75 තිස්සේ තට්ටු මාරු ක්‍රමයට නිල් සහ කොල පක්ෂ දෙකම හොරා කෑවා. දැන්වත් සිහි බුද්ධියෙන් සිතන්න ♥️♥️
2026-09-13 06:45:16
0
sameera6428
Sameera :
2026-09-13 05:26:07
0
lifesl12
🄻🄸🄵🄴💚 :
අම්මටත් රැස්වීමක් තියන්න වෙයි[Laugh approved]
2026-09-13 03:37:18
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About