@santa__quote: :ඔයා හිතනවනම් මේක මගේ මෝඩකම කියලා... ඔව්, මේක මගේ මෝඩ කම වෙන්නැති... හැබැයි ඔයාව දකින්නේ නැතුව ඉන්න බැරි එක... ඔයා ලග ඉන්න ආස හිතෙන එක... ඔයා ගැන හොයන්න හිතෙන එක... ඔයා දිහාම බලන් ඉන්න හිතෙන එක... ඔයාව අල්ලන්න හිතෙන එක... අයිති නැහැ කියලා දැනෙනකොට රිදෙන එක... හැමදාම ඔයාව බලාපොරොත්තු වෙන එක... ඔයා ඇස් ඉස්සරහ ඉද්දි දැනෙන සැනසීම... මේ හැමදේම මගේ මෝඩ කම නිසා වෙන්නැති... ඔයා කියනවනම් ඒක මගේ මෝඩකම කියල, ඒ මෝඩකමට මන් හරි කැමතී... ඒ මෝඩකම නැති කරගන්න මන් කවදාවත් උත්සහ කරන්නේ නැහැ... හැබැයි, මන් ඔයාට කියන්න කැමතී... ඒ මෝඩකම ආදරේට සමාන පදයක් !!🫀👤❕ copied #fyp #sad #trending #santaqoutes #viral
Santa Quote..🎅
Region: LK
Sunday 13 September 2026 03:16:30 GMT
Music
Download
Comments
💜✨KAVI RAJAPAKSHA💜🫰 :
මන් වගේ💜
2026-09-20 16:16:47
0
🥀 :
[Teary eyed][Wilted rose]
2026-09-17 12:29:13
0
@ Chamalka Dilshan719 @! :
Coppy dennako pilzz
2026-09-23 08:02:16
0
Thulanyy 🍦' :
🥺🫀
2026-09-13 17:37:40
0
🇰🇼තුෂිගේ පන චුටි පුතා❤️N❤️ :
😔😔
2026-09-13 15:22:08
0
🎀 :
🥺🥺🥺
2026-09-13 12:21:15
0
|:D I N U 🥤 :
🥺❤️🩹
2026-09-21 14:00:02
0
❤kavintha perera :
@sneha_0523 🥺❤️🩹
2026-09-17 15:32:42
0
<💍Anu🤍! :
🥺❤
2026-09-15 03:38:03
0
🥰TK🥰🥰 :
🥺🥺🥺🥺
2026-09-18 10:26:48
0
DilaniDilrukshi :
🥰🥰
2026-09-18 11:53:25
0
Hasu 🦋 :
🥺😍
2026-09-23 10:41:16
0
𝗜𝗺𝗲𝘀𝗵...❤️🩹 :
❤️🩹
2026-09-13 03:24:16
0
Lakshan Indunil :
❤️
2026-09-17 19:52:04
1
To see more videos from user @santa__quote, please go to the Tikwm
homepage.