@rashmika.soorya_sinhala: තිබුණි නම් මෙවැනි පාසල් ප්‍රේමයක්... ලියාගෙන යන්න ඔබේ මතකයන්...🥀❤️‍🩹 #creatorsearchinsights #fypシ゚viral__ #viral #sinhala #foryou

Rashmika Soorya Offcial
Rashmika Soorya Offcial
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 04:14:13 GMT
62554
10846
204
254

Music

Download

Comments

sethunima7
Sethu :
මට එහෙම අත්දැකීමක් නැති වුණත් ඒ කවිය මාරම විදිහට දැනුනා🥺💔
2026-09-13 04:41:00
103
anjaliwimukthika1
<3_Qᵁᴱᴱᴺ ʷⁱᵐᵘ🧿💗 :
පාසල් ප්‍රේමය කියන්නේ ම ජිවීතේ සුන්දර ම අත්දැකීමක් 🙂❤️‍🩹
2026-09-13 07:37:54
13
nishaniudeshika34
manike👻 :
තනිය තනිකම දැනෙන පපුවට දැනුන ප්‍රෙමය එකම සිතකය දකින නොදකින සෑම මොහොතක ප්‍රෙමය නම් විඩාබරමය😊😊
2026-09-13 06:44:01
7
nethanrathnayake__
SDN_Rathnayake :
සර් (රශ්මික අයියෙ ) දැන් මතකද දන්නෙත් නෑ , ඔයා දන්නව මගෙ කතාවම ජූනියර් බෝඩ් කාලෙ ඉදන්ම, ඒ කාලෙ ඉදන්ම බලන් හිටපු ආදරයක් වෙනුවෙන් තාමත් බලන් ඉන්නව 🙂❤️‍🩹
2026-09-13 04:50:52
47
deshandesilva
D E ⚡️ H A N 🤍🛠️ :
ජීවිතෙ අවංක ආදරයක් පලවෙනියටම විදපු කාලේ ❤️‍🩹🙂
2026-09-13 06:42:15
14
sadee2996
Sadee 🤍 :
එය මන් ගව නැති වුනට මටත් එයව මතක් උන හැම වෙලාවෙම මමත් ලිව්වෙ එයාගෙ නම බන්කුවෙ කොනක අවුරුදු 5ක් දැකලා වත් නැති මට මගෙ හිතෙ යින්නෙ තමත් එය තම එත් එයා දන්න මන් එයට ආදරෙ තරම කවද හරි මටත් එයව හම්බෙ කියලා මත් ප්‍රත්තන කරනවා!😔😔😔😔😔😔😔😔😔😔😔😔
2026-09-13 07:14:26
1
kavindutheekshan72
𝘬𝘢𝘷𝘪_𝘣𝘰𝘺 :
රශ්මික සර්ගෙ පාසල් ප්‍රෙමයත් සුන්දර උනත්.. අවසානය දුකක් වෙන්න ඇති 🥺❤️‍🩹
2026-09-13 05:46:52
29
induwaradahana
✍️ඉඳුවර දැහැන :
anee ...e wachana tika.🥹♥️
2026-09-13 04:54:57
0
sa.si.ya.official
| > 𝚂𝙰 𝙽 𝙹𝚄 🧸☁️ :
මගේ නොවුනට කමක් නෑ, ඔයාට කවදාවත් වරදින්න එපා ! ❤️‍🩹🥺
2026-09-13 05:43:57
11
thasee__boy_2004
THASEE__boy🐣💗🖇️ :
ආදරය යන වචනයේ සැබෑ අර්ථය සොය සොයා... ගව්ගනන් දුර ඇවිද ගියමුත් කිසිවෙකුට නැත හමුවෙලා... කල් ගෙවුනමුත් ජීවිතේ හිස්කමක් ඇතිදැයි සිත සිතා... ප්‍රේමයම ජීවිතය කරගත් මිනිස්සුත් අද තනිවෙලා...
2026-09-13 08:11:34
1
ranjith.priyantha31
~ Tanuu ~ :
ඒ කවියනම් හිතට වැදුනා 😞😟
2026-09-13 06:16:37
5
kaveebbh83
Kavee"💋🤍🥹 :
ඔහු ගියේ එල්ලිලා වෙනකෙකුගේ අතක " 🙂🫠💔
2026-09-13 08:18:11
3
dilrukshichathura4
DIL 💜️ RUKSHI 💐🎧 :
එකම තමා ඇත්ත 🥺🥺
2026-09-13 04:25:32
8
nethmi.navodya6
Nethmi Navodya :
අනේ🥺....
2026-09-13 05:29:05
4
dilmith943
dilmith sooriyaarachchi😎 :
සර්ගෙ ලස්සන කවිය පුරාම කියවුනෙ ඇත්තටම කිවුවොත්,,,අසීමිත ආදරයක්..♥️
2026-09-13 08:16:37
1
chamalikumari761
chamalikumari761 :
ape Rashmika sir 🥺🥰
2026-09-13 04:41:10
11
ramiya749
"2:23"🫶 :
එක නම් ඇත්ත කතා ව ඕක ඔය විදිහට ම උනා සර් 😔🥺
2026-09-13 05:49:56
3
user2119810021735
chuti j❤💘 :
ehama adreyak nothibbath e kawviya hade Pathulatema danuna🥺🥺🥺
2026-09-13 09:15:03
0
nishunanayakkar
<𝐍𝐈𝐒𝐇𝐔𝐳𝐳🎀!🍒🦕^ :
5 wasaredi dakka e as adatath man lagama thiyenawa mata aurudu 90k giyth e as amathaka nowewi .!"🥹🫂🤍
2026-09-13 06:14:01
4
shanubaby80
shanubaby535 .😌💐 :
matath thibuna lassana kathawak at a Dan vena kenek ekka lassanata adare karanawa eya dunnu mathaka thamath thinawa😞🥰
2026-09-13 05:00:18
1
user3028816185172
nimesh kaushalya :
මටත් උණේ ඕකමයි 🥺💔
2026-09-13 10:15:32
0
manel.priyadarsha7
💞💛Manel🩵P💕 :
budu saranai
2026-09-13 10:12:16
0
tharushikanadees23
chuti tharuu :
අනේ චුටි සර් ඒකනම් හිතට වැදුනා හොදට 😭💔
2026-09-13 10:23:24
0
To see more videos from user @rashmika.soorya_sinhala, please go to the Tikwm homepage.

Other Videos


About