@pleasehelpme789: පොතක ලියවුණු අමතක කරන්න බැරිම වචන පේළිය මොකක්ද 🤍📚 #books #quotes #trending #novel

The Book Dairy
The Book Dairy
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 06:12:11 GMT
183188
17433
1404
296

Music

Download

Comments

sandu3642
🌻🤍 :
සේපාලිකා මල් පිපෙනවා වරද්...ඒවා හරි සුවදයි..ඔයාව මතක් වෙනවා🥹
2026-10-04 14:15:46
0
nethmini.jayasuri
Nethmini Jayasuriya :
"එයා කොහොමහරි මගෙ කරගන්න ඕනෙ"ඒක දේශපාලනිකයි."එයා කොහෙහරි සතුටින් ඉන්න ඕනෙ" ඒක විශ්වීයයි. 🥺
2026-09-15 04:10:14
1582
kavi...56
Kavi🌻♥️🍄 :
"සමිධ අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලෙ දි මිය ගියා"🥹❤️‍🩹
2026-09-16 02:50:41
1398
kbrasanjali
K.B.RASANJALEE :
මට එයාගෙ මූණෙ ඒ වෙලාවට ඇති වෙන හිනාව බලන්න ඕනෙ
2026-10-04 10:44:29
0
itz_m_who_nvr_accpt_dft
itz me mathee😏 :
කවද හරි දවසක මේ මගුල් කියවලා ඔයාටත් හිතුනොතින් මන් පිස්සෙකැයි කියා එදාටත් තියමි කවියක ලියා පිස්සෙක්ගෙ අාදරේ තාම දන්නෑ ඔයා 🙂❤️
2026-10-04 05:52:33
0
not.found_evr
. :
හීරෝෂිමාවට එදායින් පස්සේ බෝම්බ වැටුනේ නැ මගේ මල 🫠!
2026-10-04 07:05:15
0
dulaknee.perera
Dulaknee Perera :
ආදරේ දැනෙන තැනක නවතින්න ඕනි... 💖
2026-10-04 05:21:11
0
panchi0295
panchi :
"දවසක වහින්න ඕනා බන්" "ඒ ඇයී "දුලීනා ඇහැව්වා "උබ අඩපු කඳුළු ඔක්කෝම හෝදගෙන ගිහින් උඹේ ජීවීතේ මල් පිපෙන්නම වහින්න ඕන බන් ..."
2026-09-16 00:13:24
732
nuvii_1118
𓆪 𝓒𝓱𝓮𝓻𝔂𝔂 🍒 ✞ " :
ආදරේ ද අහද්දී මං ආදරේ නැමයි කීවේ ආදරේ වැඩිකමට 🥹💔
2026-10-03 13:41:20
1
thinurisansala311
Thinuri Sansala :
මට පේන්න බැරි දේවල් වලට තමා මම කැමතිම. 🥹♥️
2026-09-16 09:25:26
566
himtharu1
H♡ :
බිදුණු මිනිස්සුන්ට ආදරේ කරන එක කොහොමත් ලේසි නෑ යුමීසං🥹❤️‍🩹
2026-09-16 07:00:10
466
a_wish_ca
W¡$h 💙🐬 :
මේ හැම comment එකක්ම background Music එකත් එක්කම කියවන එක වෙනම එකක්...🥹🤍
2026-09-18 02:30:51
81
d.ewwz
𝗶𝘁'𝘇_𝗗𝗲𝘄𝘄 :
"මං මගේ කොල්ලව ඉබින්නද?" amawaka hasa 🥺💗✨
2026-09-16 00:57:59
96
mino20017
mino2001 :
මේ comments මේ videos හරි වටිනවා🥰
2026-09-16 15:32:21
34
shenuu0211
𝗦 𝗵 𝗔 𝗵 𝗘 𝗟 𝗶 💐 :
අරලිය මල් මං කැමතිම මල්...අරලිය මල් මං ආදරේට දෙන මල් 🥹💗
2026-09-14 23:46:41
12
chethi5524
Chethi_♡ :
ආදරෙ දැනෙන තැන නවතින්න ❤️-Diary of oliviya-
2026-09-16 11:30:32
8
sethumihinadi
@moody_cloud :
ඒ වුනාට තාත්තා බුදු වෙන්න ඕන නෑ...! ඇයි...? බුදු හාමුදුරුවන්ට ඒ ආත්මේ දුවෙක් හිටියේ නෑ තාත්තේ...එතකොට ඒ බුදු වෙන ආත්මේ මම කොහේ යන්නද...? -අබාසත්ති-❤️‍🩹
2026-09-19 06:21:12
7
123nethya
Nethya Nimhari 🖤" :
ඉතින් ආදරේ මාරයිද? 🖤🫢 ~ Default ~
2026-09-15 15:33:05
9
itzz_meluna57
Luna 💗 :
රිද්දගන්න තරම් අපේ ජීවිත දිග නෑ මාණික්‍ය..ඒ නිසා ඔයාට පැනලා යන්න කාලෙකුත් නෑ..මට අතාරින්න කාලෙකුත් නෑ ❤️
2026-09-16 04:50:23
7
user7112974687370
_Ayu_♡ :
මගෙ සුදූව හොරු අරන් ගියා 😔🥺
2026-09-16 11:01:05
5
awishkapawani12
Awii 🍄" :
ආදරේ හැමෝටම සාදාරණ නෑ!🙂❤️‍🩹 (සේපාලිකා)
2026-09-16 03:39:45
45
sudu.chuti13
😘💖Hithuwakkari💖😘 :
මට පෙන්න බැරි දෙවල්වලට තමයි මන් කැමති "කස්තුරි සුවඳ" 💐👀❤️
2026-09-15 11:27:32
91
u_daraa0
𝐔🤍🦋 :
“ආදරෙයිද අහන්න එපා...ආදරෙයි කියන්න 🥹❤️‍🩹 ”. හරෝහරා 😩🫀
2026-09-15 22:24:02
29
sachiii_gunawardana04
Sachiii°_. :
හඳට කැපවුණු තරු ගොන්නක් මැද ඉරට කැපවුණු තරුවක් මම..🥺💗 අරලිය මල් මං ආදරේට දෙන මල්..🥺💗 පපුවට තියල ඉකි ගහන්න එපා වරද්..🥺💗
2026-09-16 02:40:37
441
nesiii96
Nesiii ✨🫀 :
" ඉතින් ආදරේ මාරයිද " ❤️
2026-09-16 01:10:06
170
To see more videos from user @pleasehelpme789, please go to the Tikwm homepage.

Other Videos


About