@dulan.vidarshana: 🙏🫀 #mahindarajapakshe #trending #foryou #100k #views

vidarshana🐻‍❄️🖇️
vidarshana🐻‍❄️🖇️
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 06:40:39 GMT
369698
38687
1541
552

Music

Download

Comments

sudubaba032
Dilsha 💘475❤ :
ඒ ම්නුස්සය නිසා අපි මෙම හරි පරේ බැහැලා යනව කව් රු මොනව කිව්වත් 🥺
2026-09-14 02:14:23
936
hirun2968
අගහරු Edits (official) 😡😡😡 :
මොනවා හොරකන් කරත් highway / පරවල් හදපු ඔබතුමට respect❤️
2026-09-14 00:21:18
355
__sanju_official61
@__Sanju_official :
දැන් ඉන්න තත්ත්වය දැකල නම් දුක හිතුනා ♥️🥺
2026-09-13 19:27:56
714
user4873094024550
noti :
කවුරු මොනවා කිව්වත් ඔය මනුස්සයා හින්දා තමා අද නිදහසේ ඉන්නේ ❤️🙂
2026-09-14 04:07:14
202
udayanga415
udayanga thennakoon :
රට වෙනුවෙන් දෙයක් කරපු ආදරනීය මනුස්සයෙක් ❤️🫶🥺
2026-09-17 19:12:11
1
ansiluansilu
𝔓𝔒𝔇ℑ 𝔖𝔘𝔇𝔇𝔄 🇱🇰🖤 :
රට ජාතිය ගැන කැක්කුම ටියන අපේ නායකයා❤️‍🩹
2026-09-13 18:43:04
160
manisha960726
🇱🇰 Λιѕнυ Μαηιѕнα 🇰🇼💸(ඉමා) :
මෙයා විතරද හොරකම් කලේ නෑ හැමෝම එහෙම තමයි.මෙයා රට වෙනුවෙන් කරපු කිසිම දෙයක් වෙන කවුරුත් කරලා නෑ මං දන්න තරමට 🥺❤️
2026-09-14 12:09:48
116
lahiru_madusanka_1111
" SUDDA " 🤟👤 :
ඕන තරම් නායකයො බිහිවෙයි ඒත් මෙයාට තියෙන ගැම්ම කාටවත් නෑ 😇💔
2026-09-17 03:44:16
35
kaveesha___boy
සුදු මල්ලි දකුණේ සිට :
මං දේශපාලනයට ඇත්තටම අකමැති කෙනෙක් ඒත් මං ආසම ජනාධිපති කෙනෙක්. අද අපි නිදහසේ ඉන්නේ මෙතුමා නිසා. මේ මනුස්සයා නැත්තම් තාමත් අපි හැංගිලා බයේ ගැහි ගැහි ජීවත් වෙන්නේ 🥹🥹
2026-09-17 04:11:21
4
jking426
j king 🖤🔥 :
සිංහ ලේ තියෙන ඇත්ත මිනිස්සු me 🥹❤️🫂
2026-09-13 18:02:25
55
podi.podi72
🪬.🐼.🥵PODI🥵 ..°☸🪬💋 :
panh 🌏♥️🙏දීර්ගාසුස ලැබේවා
2026-09-14 01:37:42
48
chanakasandaruwan36
Chanaka :
සිංහලේ අවසාන රජතුමා දැන් මෙතුමට අමාරුයි නිදහසෙ ඉන්න දෙන්න අනෙ පව් මේ වගෙ තැන් වලට එක්කන් ඇවිල්ල වද දෙන්න එපා ඇත්තටම දුකයි මෙහෙම ඉන්නව දකිනකොට
2026-09-17 05:13:05
3
user6007425307253
....🩷𝕤𝕚𝕥𝕙𝕦🩷.... :
කවුරු මොනව කිව්වත් ඔය මනුස්සය නිසා තමා අද නිදහසේ ඉන්නෙ respect sir♥️
2026-09-17 05:24:56
4
himan_16
Himan :
Thawa Tika dawasayi
2026-09-18 06:05:48
1
nimali924
sanju❤️🥰 :
මමත් ආසම ජනාධිපති , ඔබට නිදුක් නිරෝගි සුව
2026-09-14 13:00:36
28
suddahbabh1
𝑺𝒖𝒅𝒅𝒂 & 𝑺𝒂𝒅𝒖 ❤️☺️ :
නියම සිංහ ලේ වලින් උපන් මනුස්සයෙක් ❤️
2026-09-14 01:30:22
40
_gk_nish
gihan kanishka :
මොනවද බන් නොකලේ 🌚
2026-09-18 04:58:15
1
ruwaniperera90
Ruwani perera 🇱🇰 :
කවුරු මොන බෙගල් ගැහුවත් අපි අද නිදහසේ ඉන්නේ මේ මනුස්සයා නිසා
2026-09-14 12:07:54
20
akazzzh_00
𝗔 𝗞 𝗔 𝗭 𝗛 ⛓️ :
Issara kelin hitapu manussayek🥹🫶
2026-09-13 14:17:40
58
sasminaransara855
🖤HIRUWA🖤 :
Me manussaya ratata kale mahath sewayak
2026-09-14 01:56:09
20
amashabuddini2008
𝓜𝓐𝓢𝓗𝓘 💞🥰 :
ඇස් දෙකෙන් දැක්ක දෙවියෝ 🥺🫶🌍
2026-09-16 02:17:23
34
userhasi345
I t z me ✿ H͜A͜Z͜I͜ ❀💐 :
අපේ මිනිසුනට මුල අමතකයි
2026-09-15 02:25:18
8
_nim_z_photography2002
NIMANTHA PHOTOGRAPHY :
ආගම් බේදය නැති කරා 😇
2026-09-17 10:30:59
6
shaanfrenando_
シャーン 🇰🇷 :
150 ට තෙල් ගහපු කාලයක් තිබ්බා 🥺
2026-09-14 03:56:31
47
manika124107
Wihangi ❤️‍🩹 :
මං දේශපාලනයට ඇත්තටම අකමැති කෙනෙක් ඒත් මං ආසම ජනාධිපති කෙනෙක්. අද අපි නිදහසේ ඉන්නේ මෙතුමා නිසා. මේ මනුස්සයා නැත්තම් තාමත් අපි හැංගිලා බයේ ගැහි ගැහි ජීවත් වෙන්නේ 🥹🥹
2026-09-14 12:01:46
71
To see more videos from user @dulan.vidarshana, please go to the Tikwm homepage.

Other Videos


About