@topnewslk: පොහොට්ටුවට උණ ගැනෙන ජනපතිගේ අද රැළිය - ඒවා රැළි නෙවෙයි තනිකර නාඩගම් මඩු #TopNewsLk #TopNews #srilanaka #srilanakanews #lka #news #News #sinhalanews #NewsUpdate #NewsAlert #SriLanka

Top News LK
Top News LK
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 07:40:16 GMT
35058
989
125
19

Music

Download

Comments

abelegama_hamuduruwo
🙏 ඇඹලේගම වෙද හාමුදුරැවෝ 🙏 :
කලා වැව ආසනේ අපි මාලි මාව අත හැරලා ඉවරයි
2026-09-13 14:05:19
6
edirisinghaa
Prasad Edirisingha :
උබලත් 2029 ඇතුලට යන්න ලෙස්ති වෙලා හිටපල්ලා රටේ ජනතාවගේ බදු මුදල් රැපියල් කෝටි ගනන් වියදම් කරමින් රට වටේම ජනාධිපති සහ මැති ඇමතිවරුන් විසින් රැස්වීම් තිය තියා ගිහින්,පොලීසීට සහ හමුදාව ආරක්ෂක අංශ 500 වැඩි ප්‍රමාණයක් එ වගේම රජයේ වාහන සහ ඉන්දන වගේම සේවකයන් සිය ගනනක් පාවිච්චි කරනවා නේද මේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරිමක්.
2026-09-13 10:50:31
10
shan.fernando05
Shan Fernando :
මෙහෙම පච කියල තමයි රැවටුවේ😁😁😁
2026-09-13 08:49:40
15
lakmal0523laka
laka :
ඔය හැමෝම එක ගමකින් 30සබාගි කරන්න කියලා උ ඇව්ත් තියෙනවා ඔකයි ඇත්ත දේශපාලනය මට වැඩක් නෑ ඇත්ත ඕකයි 😂
2026-09-13 17:39:29
0
amal.perera73
Amal Perera :
බොරුවේ උල්පත , මාලිමාව
2026-09-13 08:36:25
27
hitlar_official_01
❥͜͡❤̋҉̋⃢❥͜͡❥හිට්ලර්❤̋҉̋❥͜͡ :
රැස්වීම් විතරද කිසිම වැඩක් නෑ
2026-09-13 17:20:56
0
aveneshraj
꧁ঔৣ❤️ Ãⓥ𝕖ή𝕖Şᕼ ❤️ঔৣ꧂ :
එතකොට උඹලා කරන්නේ මොකද්ද බං
2026-09-13 10:12:14
3
calypso.songs
indika kumara :
බය වෙන්න එපා බන්
2026-09-13 09:11:41
5
aasamanthaudayaku
🌿🌿🌿සුද්දා ❣️❣️ :
2026-09-13 08:01:07
6
char12309
rathnapala :
2026-09-13 10:34:54
9
nadeeranadeera84
nadeeranadeera84 :
mona kalath mona kiuvath 2029 namal janadipathi
2026-09-13 13:30:01
5
sarath.saman0
Sarath Saman :
😎😎😎
2026-09-13 10:01:37
1
malindaperera92
Defat :
Kamak na api pohottuwata [Pray]
2026-09-13 17:22:23
0
sureshsampath81
Kasun :
මාලිමාව ජය
2026-09-13 08:21:29
0
chamaranishant
Chamara Nishan :
2026-09-13 16:19:43
0
niru.cha19
Tiktok :
😂😂😂😂😂😂😂
2026-09-13 15:19:33
0
anushka.nuwan94
A P Wickramasingha ❤️ :
2026-09-13 18:15:27
0
kumari55gmail.co
kimari55mangu :
තමතමන් කැමත්ත අනුව චන්දය දෙයා
2026-09-13 16:14:17
0
manush32567
MANUSH :
මහින්ද මහ්තයාට ආදරේ..ඒත් පුතාට නම් දෙන්නේ නෑ..පුතා ආව කියන්නේ බාප්පා ඇගමැති.මහප්පලා ඇමතිවරු.ඒ පව්ල් පාලනේ තමා අපි අරගලයක් කරලා එලේව්වේ.ගෝල්ෆේස් එකේ දවස් ගන්න කට්ටක් කලා පව්ල් පාලනේ නැති කලේ.අල්ලස් ගත්ත ඒවා ඒ දවස් වල එලියට ආව නම්.නාමල් අද නෑ..ඒදා පව්ල් පාලනේ එපා කියලා අරගලේට ආපු කෙනෙක් කවදාවත් ආපහු නාමල්ට දෙන්නෙ නෑ..
2026-09-13 15:46:52
0
To see more videos from user @topnewslk, please go to the Tikwm homepage.

Other Videos


About