@yansilu55: #creatorsearchinsights ධාතු පරිණිර්වාණය 🙏🙏🙏 බුදුරජාණන් වහන්සේගේ අති පූජනීය වූ ලොවසියලු තැන් හි පවත්නා ධාතුන් වහන්සේලා එකම තැනකදී පරිනිර්වාණයට පත්වීම..මෙය එක සිතින් අනුමෝදන් වී නිරතුරු පින් කුසල් රැස්කරමු... 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #තෙරුවන්_සරණයි🙏🌹🌼🌺🙏🙏 #නමෝ_බුද්ධාය🙏🙏🌸 #ධාතුපරිනිර්වාණය
🇱🇰 Yenula sehas 🇱🇰
Region: LK
Sunday 13 September 2026 08:11:14 GMT
Music
Download
Comments
user2810889272295 :
උතුම් තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු🪷🙏 සාදු🪷🙏 සාදු🪷🙏 උතුම් ධ්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් රුවන් වැලි සෑ රදුන් ට මාගේ නමස්කාර ය වේවා සාදු🪷🙏 සාදු🪷🙏 සාදු🪷🙏
2026-09-23 19:43:28
0
S H E H A N 🇦🇪 :
සාදූ සාදූ🙏🙏🙏
2026-09-23 02:19:13
0
Sadeep 🌷🥰 :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-09-22 15:03:04
0
dinalicaldera :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-09-23 02:50:09
0
Pushpe Kumare :
බුදුසරණයි
2026-09-22 18:53:29
0
The memories are terrible :
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻මමත්, මා ඇතුළු මගේ සියලුම දෙනාමත්, ලෝක වාසී සියළුම දෙනාමත් උපදින සෑම ආත්මයකම බෞද්ධයෙකු ඉපදේවා 🙏🏻🙏🏻🙏
කුමක් නිසාද යත්,මේ සසරින් එතෙර වීමට ඇති එකම මාර්ගය මෙයයි. සෙත සුව හිමිවෙන එකම දර්ශනය මෙයයි.
කිසිදු ආගම් භේද, කුල භේද, ජාති භේද මේ කුමක් උවත් සියළුම දෙනාට මේ උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🏻මෙවන් කිසිදු භේදයක් ඇති නොවේවා 🙏🏻සියළුම දෙනා ධාර්මික වේවා 🙏🏻සියළුම දෙනාට සසර දුක තේරේවා 🙏🏻සසර බිය තේරේවා 🙏🏻සසරෙහි අනිත්‍ය බව වැටහේවා 🙏🏻සියලු දෙනාම අවංක වේවා 🙏🏻කිසිම කෙනෙකුට කරදරයක්,බාධාවක් නොවේවා 🙏🏻හැමදෙනාටම සෙත් වේවා 🙏🏻හැමදෙනාම සුවපත් වේවා 🙏🏻සියළුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය වේවා 🙏🏻
බුදුන්, දහම්, සගුන් හැර වෙන කිසිම සරණක් නැත. සියලුම දෙනාට මේ උතුම් ධර්මය වැටහේවා 🙏🏻
මටත්, මගේ ආදරනීයන් සියලු දෙනාටත්, ඔබ සැමටත්, සියළුම ලෝක වාසි සැමටත්
ඉතා ඉක්මනින්ම මේ සසරින් එතෙර වීමට මේ උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🏻සියළුම දෙනාම උතුම් නිවනින් සැනසේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻සියළුම දෙනාට තුනුරුවන්ගේ සරණ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-09-21 20:02:31
2
....... :
@.......:ඒ භාග්‍යයවත් වූ අරිහත් වූ අපගේ තිලෝගුරු ගවුතම අමාමෑණී බුදුරජාණන්වහන්සේගේ උතුම් ද්‍රෝනයක් ධාතූන්වහන්සේලා වැඩසිටින උතුම් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේටද උතුම් තවුතිසා දිව්‍යලෝකය වැඩසිටින උතුම් සිළුමිණ මහා සෑ රජාණන් වහන්සේටද උතුම් බ්‍රාහ්ම ලෝකයේ වැඩසිටින උතුම් සළුමිණ මහා සෑ රජාණන් වහන්සේටද අපගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 අපගේ ජීවිත පූජා වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා .🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
2026-09-21 15:53:41
1
sunanda pradeep :
@sunanda pradeep:සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ අර්යය මාහා සංඝරත්නය අරමුණු කරගෙන මේ සියලූම පින් මාගේ දෑතින් කළා වූ පින්කමක් හැටියට අනුමෝදන් වේවා ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබී් මේ ජීවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මයන් දැකීම අවබෝධ වීම පිණිසම මේ පින් උත්තම පාරමී ශක්තියක් ධර්මයක් වේවා! තෙරුවන් සරණයි සුවපත් වේවා දීර්ඝායුෂ සැලසේවා
2026-09-18 16:53:17
1
D.chandi Silva :
🙏sadu🙏sadu🙏sadu🙏
2026-09-21 12:20:36
1
chandi...☸️ :
🙏🙏🙏🙏
2026-09-13 20:38:22
2
user6947948558262 :
🙏🙏🙏🙏🙏
2026-09-19 17:30:06
1
𝚙𝚊𝚝𝚑𝚞𝚖 :
සාදූ සාදූ 🙏
2026-09-19 05:16:19
1
Dinesh Kumara :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
2026-09-22 12:03:49
0
*::-Ashi-::* :
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
2026-09-23 07:25:19
0
J. R. N nishantha :
saadu saaadu saaadu 🙏🙏🙏🙏
2026-09-13 17:49:25
1
sada 🇱🇰✈️🇦🇪 :
save dennako
2026-09-18 11:35:23
1
user5479752531929 :
සාදු 🙏🌼සාදු 🙏🌼සාදු 🙏🌼
2026-09-20 16:12:43
1
Swarna Dunukara :
sadu.sadu.sadu
2026-09-19 07:29:04
1
Shantha Kalyani :
🙏
2026-09-13 15:11:13
1
Damayanthi Damayanthi :
🙏🙏
2026-09-13 17:55:25
1
Kasun Madushanka :
🙏
2026-09-23 05:29:13
0
Malkanthi Malkanthi :
sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
2026-09-24 06:41:55
0
*::-Ashi-::* :
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
2026-09-23 07:25:10
0
*::-Ashi-::* :
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
2026-09-23 07:24:48
0
19720306 :
🙏🙏🙏
2026-09-24 11:00:16
0
To see more videos from user @yansilu55, please go to the Tikwm
homepage.