@ianuruddha: කෙසේ වෙතත්, නන්දා මාලිනී මහත්මියගේ වියෝවත් සමඟම "දැන් ඉතින් මේවා අපිට තමයි අයිති, අපි තමයි මේවා ඉදිරියට අරගෙන යන්න ඕන" යැයි පවසමින් ඒ ගීත යළි ගැයීමට බලාපොරොත්තුවෙන් සිටි ආxදිත්‍යාට සහ නුවxන්දිකාට මේ තීන්දුව නම් සැබැවින්ම දරාගන්නට අපහසු වනු ඇත. @hirutv @tvderanaofficial @sirasatv @siyathatv @rupavahini_corporation #IndikaSirisena #ApeRataApiHadamu #NandaMalini #sunilariyarathna
ianuruddha
Region: LK
Sunday 13 September 2026 08:33:20 GMT
Music
Download
Comments
Zoo+mee :
ඒ සිංදු ඇහෙන් නැතුව ගියාම නිකන්ම අමතක වෙයි😂😂 එතකොට අපිට පාඩු වෙයි😂😂
2026-09-15 13:04:53
1
amarapalahewage :
නන්දා මාලනිය. ට විතරයි මෙය විශේෂ විය යුත්තේ
2026-09-16 02:16:16
1
Tharaka samarasinghe :
athi යාන්තම් e සිංදු tika hari original විදියට ma rekewi..🙏👍
2026-09-13 10:55:01
79
✈️ශිරනි ✈️ :
ඒක නම් හරිම හොද දෙයක්.ඉතාමත් කාලොචිතයි ඒ තිරණය
2026-09-13 10:09:46
29
Deepa Perera :
සුපිරිම තිරනයක්. අති විශිෂ්ටයි 👍
2026-09-13 10:34:50
41
deshapriyachandras :
මේක රැල්ලක් විදිහට විය යුතු දෙයක්
2026-09-13 14:37:26
11
Moorthi U Photography :
අනෙ ලොකු දෙයක්
2026-09-13 13:02:41
21
Chathu japan 🧿🦋11:11🦋 :
ඇති ඒ සිංදු ට්ක හරි ඉතිරි උනා...
2026-09-15 06:24:16
2
Rathnayaka Rathnayaka :
good idea
2026-09-15 13:55:11
1
Sumitirha Sri Lanka :
හැම ගායකයෙක්ම. ඔන්න ඔය තීරණය ගන්න. නැත්නම් හිතුමතේට එක එකා ඒවගෙන් නොහොබිනා විදිහට හම්බ කර ගන්නවා
2026-09-13 12:39:52
12
gayan :
ඒක ඇත්ත
2026-09-15 16:15:26
1
122 :
හොද තීරණයක් අරන් තියන්නේ
2026-09-13 11:12:46
7
Aim.....ඉලක්කය... :
නන්දා මාලනියගේ සින්දු ඒ හඩින්ම ඇහෙන්න ඔනි...එච්චරයි
2026-09-13 14:27:31
5
gusthigngna Narada :
ඇත්ත
2026-09-15 21:28:32
1
Anjana✨💫 :
නියමයි වැඩේ
2026-09-13 10:07:56
5
SANCHALA KUMARA :
කවුරු හරි හොදට කිවුවොත් මුන්ට ඉර්ශියයි ගීතයට හානියක් නොකර ගායනා කරාට කිසිම ප්‍රශ්නයක් නෑ
2026-09-14 03:33:18
8
Amma Jana :
ඉතාමත් හොදයි මම්ආසයි
2026-09-13 11:30:00
5
DUMINDA JAGODAGE💙💚 🇱🇰 :
හොඳ තීරණයක් 🥰🥰
2026-09-13 13:47:47
6
තමරා :
ඒක හොදයි පරණ සින්දු හුගාක් දැන් ඉන්න අය ගායනා කරනවා නෙමෙයි කනවා හරිම අගෙයි මේ තිරනය අපි හරි අසාවෙන් අහන සින්දු ආරක්ෂ කරන්නම ඔනෙ .💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-13 13:16:20
6
ceylon_travelgrapher🫶 :
පහුගිය කාලේ ආව අලුත් ගායකයන්ට වඩා ගායිකාවන් බහුතරයක් පරණ ගායිකාවන්ගේ ගීතම යැපෙන බවක් දැක්ක කිපදෙනෙක් විතරක් අලුත් නිර්මාණ කරා.මේ දේ ගොඩක් වටිනව.මේ වගේ ගිත වාරණය ගොඩක් වටිනව
2026-09-13 14:13:40
6
ianuruddha :
මන් මේක බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්. මීට කලිනුත් මම මේ ගැන post දැම්මා.
2026-09-13 09:37:38
8
... :
niyamai putha 👍👍👍👍👍
2026-09-14 03:05:54
1
Rishantha Fernando :
අනිවාර්යයෙන්ම [Pray][Pray]
2026-09-14 13:47:10
3
.𝐇𝐀𝐒𝐇𝐈|හශී| ஹஷி. :
අනිවරෙන් ..
2026-09-14 08:50:29
1
"නිසල දැහැන"🙏🙏🙏 :
ගොඩක් හොදයි🙏
2026-09-14 03:30:49
1
To see more videos from user @ianuruddha, please go to the Tikwm
homepage.