@may.vault: လိုချင်လိုက်တာ အဲ့လိုကိုယ်ရံတော်လေး😭 ရှယ်နော် chines series တွေက မကြည့်ရသေးရင်ကြည့်ကြပါ#thelastoath #blfan #fyp

@may.vault
@may.vault
Open In TikTok:
Region: MM
Sunday 13 September 2026 10:43:22 GMT
579
74
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @may.vault, please go to the Tikwm homepage.

Other Videos

සම් බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකට ම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙන ගොස් ස්ථූපවල නිධන් කරවා වන්දනාමාන කරන ලදී. රාමග්‍රාම නම් ග්‍රාමයේ නිධන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිණි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු මහ රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින මහා සංඝරත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය. සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝණුත්තර නම් වූ සාමණේර රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේකවිධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය. ඔහු තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුළු වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබුණු සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙය්‍යාවෙන් සැතපී සිටින බුදු පිළිරුවක් හටගෙන සියලු ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුළ නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී. “ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල් වේවා! එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා! ගිතෙල්වලින් දල්වන ලද පහන් නොනිමේවා! සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍රණ කරන ලද පස් වියළී නොයේවා! ධාතු ගර්භයේ එකදු සීරීමක්වත් නොවේවා! පූජා කළ රත්රන් භාණ්ඩවල මළ නොබැඳේවා! මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය. උන්වහන්සේලා සතුරන්ට මේ ධාතු ගර්භය දකින්නට නොලැබේවා! යි අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුළත් රන් ආදී මංජුසා ද තවත් බොහෝ වස්තූන් ද ධාතු ගර්භය මත නිධන් කෙරිණි. මේ වැටී ඇති උගුලෙන් සාමූහිකව ගොඩ ඒමත්, තම ජීවන ගැටළු විසඳාගැනීම සඳහා අවශ්‍ය ශක්තිය තිසරණයෙන් ලබාගැනීමත් පිළිබඳව පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ, මේ ලිපි පෙළෙන් ජාතියට අනුශාසනා කොට වදාළ සේක. මහාවංශයේ ඇති අපේ පදනම මත සිටගෙන, ජාතියක් ලෙස ඉතිහාසයක් පුරා අප නැඟී සිටි අන්දම පෙන්වා දෙමින් ඉතිහාසයේ ශක්තිය ජාතියට මතක් කරදීමේ වුවමනාවක් ද උන්වහන්සේට විය. අනුරාධපුරයෙන් නැඟී සිටිනා රුවන්වැලි මහා සෑය ජාතියේ මහා ගැලවුම බව ගියවර සාකච්ඡාවේදී ඤාණානන්ද හිමියෝ පෙන්වා දුන්හ. ජාතියක් ලෙස සහ පුද්ගලිකව තමන් කරා සෞභාග්‍යය කැඳවා ගැනීම සඳහා රුවන්වැලි මහා සෑය වැඳ නමස්කාර කරනා අයුරු මෙවර කතිකාවතෙන් උන්වහන්සේ ජාතියට පෙන්වා දෙති. අපේ හාමුදුරුවනේ… එදිනෙදා ජීවිතය, ගැටලු කම්කටොළු පිරුණු තැනක්… මේ ගැටලු සහනය ලබා ගැනීමට රුවන්වැලි මහා සෑය අපේ ජාතියට මහා වස්තුවක් බව ඔබ වහන්සේ දේශනා කළා. රුවන්වැලි සෑයෙන් මේ පිහිට අපි ලබා ගන්නේ කොහොමද…? මුලින්ම අපි හදන්න ඕනේ තිසරණය සරණ ගිය සමාජයක්. පුද්ගලයාගේ දියුණුවට පළමුවෙන් ම තිබිය යුත්තේ තිසරණය සරණ යෑමයි. මාර්ගඵලලාභී දෙවිවරු අද මනුෂ්‍ය සමාජයෙන් ඈත් වෙලා ගිහින්. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න පුළුවන් සමාජයක් අද නැහැ. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න නම්, මාර්ගඵලලාභී මගේ යන, ඒ ගතිගුණ අනුව කටයුතු කරන මනුෂ්‍ය සමාජයක් තිබිය යුතුයි. කිසි කෙනෙකුට සෙලවිය නොහැකි ලෙස බුදු රජුන් කෙරෙහි තිබෙන චිත්ත ප්‍රසාදය, ධර්මය කෙරෙහි ඇති නොසැලෙන ප්‍රසාදය, සංඝයා කෙරෙහි ඇති නොසැලෙන ප්‍රසාදය සහ පන්සිල් සුරැකීම යන සෝතාපත්ති අංග යම් කෙනෙක්, සෝතාපත්ති නොවී, නිරන්තරයෙන් ආරක්ෂා කරනවා නම්, ඔහුගේ ක්‍රියාකාරීත්වය මේ ලෝකයට දැනෙනවා. දිව්‍ය ලෝකයටත් දැනෙනවා. අනිත් ලෝකවලටත් දැනෙනවා. ඒක ස්වාභාවික දෙයක්. රජු අධාර්මික වුණොත්, දෙවිවරු පවා අධාර්මික වෙනවා. පරිසරය, ගහ කොළ සතා සිවුපාවා පවා අධාර්මික වෙනවා. පොළවේ සශ්‍රීකත්වය නැතිවෙනවා කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. නායකයකුගේ අධාර්මික හෝ ධාර්මික බව ඒ නායකයා යටතේ සිටින සියල්ලන්ට ම බලපානවා. මේ වගේ තමයි පවුල. පවුලේ අම්මාගේ තාත්තාගේ ධාර්මික බව තමයි පවුලට සෞභාග්‍යය උදා කරන්නේ. ඒ තමයි ආරම්භය. දියුණුව පටන් ගන්නේ එතැනින්. සසර ස්වභාවය පිළිබඳව විශාල දැනුවත්කමක් මේ අනුස්මෘතියෙන් දැනෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රශ්න ගැටලු ඉදිරියේ හැසිරීම සඳහා ඒ ගැටලු ලිහීම සඳහා විශාල දැනුමක් ලැබෙනවා.

About