@i.ruwansiri1992: ඔබට ජිවිතයට ලැබිලා තිබෙන හැම දේම ලැබිලා තියෙන්නෙ ඔබ දිලා තියෙන විදිහටයි .. 🩷 ඒ නිසා හැකි තාක් දේ ඔබට හැකි විදිහට අලංකාරව දන් දෙන්න නැත්නම් කවුරු හරි කරන පිනක් දැක අනුමොදන් වෙන්න ..🩷 #isankalakmal #Anuradhapura #ruwanwelimahaseya #buduguna #bududahama
ishanka lakmal
Region: LK
Sunday 13 September 2026 10:48:21 GMT
Music
Download
Comments
Ayesh Rishmika :
රුවන්වැලි මහා සෑ රදුන් අභියස සිදු කළ මේ උතුම් පින්කම දැකීමත් අප ලද මහත් භාග්‍යයක්. මේ උතුම් පින්කමේ ආනිසංසයෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය, සැනසීම සහ උතුම් නිවන් සුවය ලැබේවා! 🙏☸️🤍
2026-09-13 10:51:56
327
Tutuu :
apith ada ude idn okata sahabagi una 🥰🥰🥰
2026-09-13 10:56:25
158
Tharushika Silva✨ :
13.09.2026 🩷🙏🏻
2026-09-14 01:11:37
29
Ayama Teacher ඇය මා :
සාධු! සාධු! සාධු! මා ඇස් දෙකින් දුටු මේ උතුම් පින්කම දෙස බලා මාගේ සිතේ හටගත් ප්‍රබෝධයත්, ප්‍රසාදයත් ඒකාන්තයෙන්ම උතුම් පින්කමකි. මේ පින් බලයෙන් මෙම පින්කම කළ අයට මෙන්ම මටද ඉදිරි කාලයේදී කිසිදු බාධාවකින් තොරව, මීටත් වඩා උසස් අයුරින් මහා පින්කම් සිදු කිරීමට භෞතික සම්පත්, නීරෝගී සුවය සහ උතුම් ශ්‍රද්ධාව ඇතිවේවා! මේ තුළින් මටත්, ලෝකයාටත් යහපතක්ම වේවා!අවසානයේ මේ සියලු පින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා!
2026-09-14 01:05:36
13
Renuka Kumuduni :
අපිත් දැක්කා...අද උදේ සෑය වදින විට ..🙏🙏
2026-09-13 13:45:22
24
Freedom Monk :
මේ මල් ආසන කරපු Flora එකේ නම්බර් එකක් ගන්න පුළුවන් ද ? 🙏🪷
2026-09-13 17:12:22
20
sanju🥰 :
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
2026-09-14 13:31:12
2
Rivo| රිවෝ| रिवो 🪭 :
ලොව්තුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝනයක් දාතූන් වහන්සේලා විරාජමානව වැඩ සිටින්නා වූ මේ ස්වර්ණ මාලී මහා සෑ රජානන් අබියස මේ ඔබ විසින් කලා වූ මේ මහත් පූජාවන් මා ද මානසින් පුජා කරමී පූජාම වේවා මේ පූජා කලා වූ ඔබටද එයට සභාගී වූ සියලු දෙනාටද දැක සතුටු වූ සියලු දෙනාටද උතුම් තුන්තරා බෝදියකින් බුදුන් දැක නිර්වානය අවබෝධ වීමට මේ පිං හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏♥️
2026-09-13 17:04:47
8
Maliya. :
සාධු සාධු සාධු 🙏 🙏 🙏 🪷 🪷 🪷
2026-09-13 18:28:29
1
Udeshi Fernando 🇱🇰🇨🇾 :
සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸
2026-09-13 21:10:40
1
Shehanii 🐷❤️ :
🙏🤍
2026-09-13 17:10:59
10
🌎12:12👁️ Di Ni 🌸 :
සාධූ සාධූ සාධූ
2026-09-13 20:54:48
1
Toothness😈 :
බුදුසරණයි
2026-09-14 02:00:47
1
🥰 :
මුලින්ම දකිද්දි විශ්වාස කරෙත් නෑ.අනේ දකින්නත් ඇස් පින් කරලා.තවත් මේ වගේ පින් කරන්න ලැබේවා❤️🙏🏻
2026-09-13 19:35:02
5
CHANUKA MORA :
Sadu sadu sadu 🙏🏼
2026-09-13 17:40:47
10
HIRU🐼🎀 :
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
2026-09-14 02:16:57
1
kaveesha Marasinghe :
සාධූ සාධූ සාධූ 🙏💐🥺
2026-09-13 17:02:17
1
Shen Ranaweera🇰🇷💫💎 :
බුදු සරණයි...!!!!🙏🏻🙏🏻🙏🏻🇰🇷🇰🇷🇰🇷
2026-09-14 01:00:37
1
Winu🦋🧿🧚♂️ :
sadu sadu
2026-09-13 17:12:19
1
chamudi ᥫᩣ :
බුදුසරණයි 💗🥹
2026-09-14 01:14:14
2
sanjeewanidissana3 :
සාධූ සාධු සාධු🙏🙏.
2026-09-13 20:56:43
1
señorita🇱🇰🇦🇺🧿 :
Sadhu sadhu
2026-09-13 20:10:44
1
Somasiri peiris :
🙏🙏
2026-09-13 23:08:38
1
Mahesh Lakmal :
🙏🪻
2026-09-13 16:07:30
1
To see more videos from user @i.ruwansiri1992, please go to the Tikwm
homepage.