@sathseth_madura: වශී ගුරුකම් නම් හැමෝම කරනවා ඒත් හරියට කරන්නේ මන් විතරයි🫵 ⭕️අප දෙවස්ථානයෙන් ඔබට ලබාගත හැකි සේවාවන් මෙසේ දක්වමි. ⚜️අඳුන් පරීක්ෂාව(භූමි පරීක්ෂාව, වින පරීක්ෂාව, ශරීර වින පරීක්ෂාව ඇතුළු සියලුම අඳුන් පරීක්ෂණ කටයුතු) ⚜️සියලුම වශී ගුරුකම්(ස්ත්‍රී පුරුෂ වශී, පුරුෂ පුරුෂ වශී, ස්ත්‍රී ස්ත්‍රී වශී) ⚜️හැරගිය අය ගෙන්වීම(විවාහක සැමියා ගෙන්වීම, විවාහක බිරිඳ ගෙන්වීම, හිත් අමනාපයක් නිසා නිවස හැරගිය අය ගෙන්වීම) ⚜️අවනත කරගැනීම සඳහා ගුරුකම් සිදු කිරීම(වහල් බන්දන,අවනත බැඳෙන, මුරණ්ඩු ස්ත්‍රීන්, පුරුෂයන් මෙල්ල කිරීම) ⚜️සාධාරණ අවස්ථා මත හදි හූනියම් කිරීම ⚜️ඉඩම් විකිණීම සඳහා අතිවිශේෂ ගුරුකම්. ⚜️සුරා සූදුව නැවැත්වීම, සුරා සූදුවෙන් ජය ගැනීම සඳහා කරන ගුරුකම්. ⚜️සත්කඩවර කම්බිලි, කාලි, මහසෝන්, සූනියම් ගොටු බුද මාලා පුද කිරීම. ⚜️පොරොන්දම් ගැලපීම, නිවාස, විවාහ, මල්වර, අකුරු කියවීම ආදී සුභ කටයුතු වලට සඳහා නැකැත් සැකසීම. ⚜️වාස්තු පරීක්ෂාව, නිවාස සැලසුම් ඇඳීම, ස්ථාන දෝෂ ඉවත් කිරීම, බහිරව දෝෂ, අනවින, කොඩිවි, මළ යක්ෂ දෝෂ, නීච කුල බන්ධන. පුද්ගල දෝෂ ඉවත් පුද්ගල දෝෂ ඉවත් කිරීම, ⚜️වැල් පැනුම්, ඉරි පැනුම් ආදිය, පැතලි ගිනියම් කිරීම්, රූප කටුගැසීම්, සිදුකිරීම ⚜️කළු කුමාර දෝෂ, දෙනලද ඉනා බන්ධන, වත් කිරීම ⚜️පළිගැසීම් ⚜️ග්‍රහ දෝෂ ඉවත් කිරීම සඳහා ග්‍රහ පූජා, යන්ත්‍ර පැළඳවීම ඇතුළු ශාන්තිකර්ම, ⚜️පුද්ගල දියුණුවට හා ව්‍යාපාර දියුණුවට සුවිශේෂී මාතා කන්ඩේශ්වරී රාජ තරංගනී, කන්ද කුමාර, මහා ධනලක්ෂ්මී, භූමාධිපති ශිවවකුට, සද්දිව්‍ය රාජ කන්ද කුමාර ආදි යන්ත්‍ර පැළඳවීම හා ව්‍යාපාරික ස්ථාන සඳහා තැන්පත් කිරීම, ⚜️අධ්‍යාපනය ලබන දරුවන් සඳහා සරස්වතී සහ ගණ දෙවි යන්ත්‍ර සකස් කිරීම සහ ආශිර්වාද පූජාපැවැත්වීම. ⚜️සතුරු කරදර ආදිය සඳහා පළිගැසීම, ව්‍යාපාරික ස්ථාන දියුණුව සඳහා ලක්ෂ්මී පූජා පැවැත්වීම, අධ්‍යාපනික ආයතනවල ගණ දෙවි පූජා පැවැත්වීම. ⚜️උත්සව අවස්ථා වලට නර්තන කණ්ඩායම් ලබාදීම සහ බෙර වාදක කණ්ඩායම් ලබාදීම. ⭕️එකී මෙකී නොකී අෂ්ට කර්මයට අදාළ වන සියලුම ගුරුකම් සත්සෙත් මැදුර තුලින් සිදු කරනු ලැබේ. තෙරුවන් සරණයි.🙏✨ #sohonkali #srilankan_tik_tok🇱🇰foryou #කටාර්_අහස_යට🇱🇰_🇶🇦_කටාර්_ගැම්ම💪😍👑 #bhadrakali #කටාර්_අහස_යට🇱🇰_🇧🇭_🇧🇭_🇱🇰

සත්සෙත් මැදුර ✨
සත්සෙත් මැදුර ✨
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 11:04:02 GMT
2277
145
14
9

Music

Download

Comments

king.robert243
KING 👑 ROBERT :
oyat adarai [Heartwarming][Starry hearts][Starry hearts][Starry hearts]
2026-09-13 16:20:09
0
rasika.premadasa
Rasika premadasa :
බොහොම සාර්තක තැනක් 🥰🙏
2026-09-13 15:12:19
0
user9390092033929
සුදු නොනා :
මටත් කර ගන්න ඕන
2026-09-14 04:14:32
0
nilani.wasundara
Nilani Wasundara :
♥️♥️♥️දේවාල 7කරන්න බැරි උන වැඩේ දවස් 3 කරලා දුන්නා මේ මෑනියෝ 🙏🙏🙏🙏
2026-09-13 11:48:52
1
isuri.chamalka
isuri chamalka :
ආදරේ වේදනාව තේරෙන්න ඒ දුක විදින්නම ඕනී ... ගොඩක් පින් අම්මේ අද මන් නොමැරි ජීවත්වෙන්නෙත් ඔයා නිසා ... බය නැතුව ඕන කෙනෙක් වැඩ කරගන්න 💯💯♥️
2026-09-13 11:43:19
1
lahiru.sadaruwan133
LAHIRU SADARUWAN :
🙏❣️
2026-09-13 11:28:59
1
hertah4
😘💔Herath🌷 :
👍👍👍
2026-09-13 11:31:33
1
chathu_chathu__12
chathu chathu❣️❣️❣️ :
🙏🙏
2026-09-13 12:51:09
2
princess.kumari1
princess kumari ❤️ :
🙏🙏🙏🙏
2026-09-15 20:50:12
0
wksm1979.10.10
🙏 W. K. S. Mahesh (දකුනේ) 🙏 :
🙏🙏🙏
2026-09-16 17:55:15
1
kaushlya.sewwandi
Kaushi baby :
🙏🙏
2026-09-16 03:15:17
1
To see more videos from user @sathseth_madura, please go to the Tikwm homepage.

Other Videos


About