@teshvoice: "ඒකපාර්ශවීක ආදරය" හිමි අහිමි ප්‍රේමය අභියස අවාරේ දුටු සිහිනයක් ඔබ “ අවාරේ සිහිනයක් 🌼 කතෘ - නෙතූ අධිකාරි ප්‍රකාශනය සහ බෙදා හැරීම - Sankha Publishers Oder Now 📱 WhatsApp: 076 9235353 @Sankha Books @Hesh Ranasinghe @📚🌸Poth With Malkumari📚🌸 @Resh💕 @BookZ wiTh Chira📚✨ @Books with Daham @Sachi_bookz.🤍ᥫ᭡ #sankhabooks #teshvoice #onesidelove #nethuadhikari #awaresihinayak
Tesh Voice
Region: LK
Sunday 13 September 2026 12:01:19 GMT
Music
Download
Comments
Hansitha 25 :
ඒකපාර්ශ්වික ආදරය ලස්සන නැහැ ඒක බොරුවක් උන් විදවනවා අදටත් 🙏😔🥺❤
2026-09-30 05:55:55
5
🦄nimma prasadi🦄 :
දුර සිට බලා සැනසෙන
හිමිකමක් නොයිල්ලන
ඔහු නමින් මහද උපන් හැගිම
ඒක පාර්ශික ආදරය නම් විය.
2026-09-24 14:10:11
1
Chathu Desh :
මටත් තිබුනා ආදරයක්, එයා දැන් වෙන කෙනෙක්ගෙ. අපි දෙන්නම දෙන්නට දෙන්න හිතින් කාලයක් ආදරේ කලා. ඒක දෙන්නට දෙන්නාකියාගන්න දෙන්නම බය උනා. මොකද ඒකට දීර්ඝායුෂ නැති වෙයි කියල අපි දෙන්නටම බය හිතුනා මොකද ගෙවල් වලින් කැමති වෙන එකක් නෑ කියන එක අපි දෙන්නම දන්නවා. ඒත් ඒඑ දේ නොකියා ඉන්න බැරිම තැන ඒ පුංචි ඇස් මන් දිහා බලන් දවසක් මට ආදරේ ප්‍රකාශ කලා. මාව සිප ගත්තා. ඒත්…✊ ඒ ලස්සන කවිකාරයා මාව දවක දාල ගියා එකතු වෙන්න බැරිනම් තවත් දුර යන්න ඕනි නෑනෙ අපි මෙතනින් නවතිමු කියලයි එදා කීවෙ. මාසෙකට දෙකකට පස්සෙ එයා ඒය්ගෙ ආදරේ හොයාගෙන. ඒත් මගෙ හිතේ ඇදුන ඒ ආදරේ තාම මැකිලා නෑ. මට බෑ අමතක කරන්න. එදා එයා මට ආදරේ නොකීවනම් අදටත් එයා මං ලග යාලුවෙක් විදිහට හරි ඉන්නවනෙ. එයා සතුටින් ඒ ආදරේ එක්ක ඉන්න ඕනි. මට නැතත් එයා හරි සතුටින්නෙ. එයාගෙ උපන්දිනේ ලබන මාසෙ. එයාට ලස්සන කටහඩක් තියේ. මගෙ හිත නිව්වෙම ඒ කටහඩ✨️. my soulful voice🥺❤️🩹. අනේ එයාගෙ උපන්දිනේට මට පොතක් තෑග්ගක් දෙන්න ඕනි. මට දෙන්න හොද පොතක් කියන්නකො. මන් ගැන කිසිම සදහනක් නැතුව මන් එයාට ඒක යවන්න හිතන් ඉන්නෙ🥺❤️🩹. අනේ මට ලස්සන පොතක් තෝරල දෙන්නකො. 🥺🥺
2026-09-19 20:35:58
0
Chamaa ( ◜‿◝ )♡❤️ :
eka danila danilama marenn hithichcha vaara ananthai 😞💔💔😞
2026-10-08 15:45:45
0
lilly0212 :
අපි හැමෝටම තියෙනවා අපේ වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉදලා හම්බවුනේ නැති ඒක පාර්ශ්වික ආදරයක්...💗🥺
2026-09-13 12:26:22
2
uma ❣️ :
අවුරුදු 4 1/2 ක් වෙනවා මම එයාට ආදරේ කරනවා ඒත් තාමත් එයා මගේ නෙමෙයි!!!! ❤️🔥❤️🩹
2026-09-14 16:05:53
0
Books with Daham :
ඒකපාර්ශ්වික ආදරය කියන්නේ 🥺❤️🩹
2026-09-13 12:09:07
1
Resh💕 :
One side....!🙂❤️🩹
2026-09-13 12:03:50
3
හංසි :
🥰❤️
2026-09-13 12:25:39
1
ꨄᴋᴀᴠɪ 🐼🦋 :
හ්ම්ම්
2026-09-13 12:53:29
1
අයිරං එන්නේ ටිකක් :
2026-09-13 17:25:01
1
Madushan | මධුෂාන් | மதுஷன் :
2026-09-13 18:19:50
1
shia shia 💗✨️ :
2026-09-14 09:39:50
1
𝙆𝘼𝙇𝙃𝘼𝙍𝘼 (Browzky)🎙️🦭 :
2026-09-14 19:25:59
1
pamu...😍 :
@dili 😭
2026-09-13 18:13:38
2
♥️Mekala Bandara♥️ :
🥹🥺😪
2026-09-13 12:06:08
1
Soul Joy💜📚💐 :
💜🥺
2026-09-13 12:06:36
1
shehan :
❤️
2026-09-13 13:09:51
2
📚🌸Poth With Malkumari📚🌸 :
❤️❤️❤️
2026-09-13 12:08:35
2
Harshi :
🥺🥺🥺🥺
2026-09-21 05:17:14
1
Choco girl 🍫🐻🐼🥵 :
❤️❤️
2026-09-21 17:16:45
1
koojani00 :
❤️❤️❤️
2026-09-18 17:56:39
1
Sashini Thathsarani :
[Red heart][Red heart]
2026-09-15 15:02:01
1
BookZ wiTh Chira📚✨ :
🥹♥️♥️
2026-09-13 12:33:18
1
To see more videos from user @teshvoice, please go to the Tikwm
homepage.