@_justkavii: සමහර දවසට මට හිතෙනවා කාලය ආපස්සට හරවන්න පුළුවන් වුණා නම් .., ඒක කොච්චර දෙයක්ද කියලා…. අපිට අපිවම මුණගැහුණු, හදවතින්ම හිනා වුණු ඒ ලස්සන දවස් වලට… ආයෙමත් යන්න තිබ්බා නම් කියලා…! ජීවිතේ කියන්නේම එක අතකින් පුදුම අත්දැකීමක්. සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නේ.., හරිම ලස්සන බලාපොරොත්තු ගොඩක් අරගෙන. ඒත් කාලයත් එක්ක.., ඒ මිනිස්සුම අපිට උගන්නලා යනවා, කිසිම දෙයක් සදාකාලික නැහැ කියන පාඩමත්... දන්නවද ..? අපි මේ හිත ඇතුළේ හිර කරගෙන ඉන්න වේදනාවන් කාටවත්ම පේන්නේ නැහැ. හිනාව පිටිපස්සේ හැංගිලා තියෙන ඒ කඳුළු කතාව කියවන්න පුළුවන් කෙනෙක්.., අද කාලේ හොයාගන්න නැතිම තරම් … අපි හැමෝම…, මොකක් හරි නොලැබුණු දෙයක් ගැන හිත හිතා ඇතුළෙන් පිච්චෙනවා. තනියම දුක් වෙනවා … ඒත් ලෝකෙට පේන්න විතරක් සතුටින් වගේ රඟපානවා.. ඔයාටත් එහෙම දවසක් තිබුණා නේද? හුස්ම ගන්නත් අමාරු තරමට හිත රිදුණු දවසක්.. කාටවත්ම නොකියා තනියම අඬපු රාත්‍රියක්… ඒත් මතක තියාගන්න, හැම වැස්සකටම පස්සේ පායන ඉරක් තියෙනවා. අද ඔයා විඳින.., මේ තනිවෙලා ඉගෙන ගන්න පාඩම හෙට ඔයාව ශක්තිමත් මනුස්සෙක් කරයි. කවදා හරි දවසක … මේ හැම මතකයක්ම දිහා බලලා හිනා වෙන්න පුළුවන් කාලයක් ඔයාටත් එයි. එතකන් ඉවසන්න.. ඒ දවස එනකම් ඔයා ඔයාටම ආදරේ කරන්න. මනුස්සෙක් ජීවිතේට එනවා කියන්නේම අලුත් පාඩම් ගොඩක් අපි ඉගෙන ගන්නවා කියන එකයි… . . #foryou #srilanka #viralvideo #colourgrading #videoediting

කා.දි.
කා.දි.
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 12:45:44 GMT
732
148
4
3

Music

Download

Comments

sandaruwan__0
පැතූ ! :
caption
2026-09-13 14:03:31
0
bhagyaimashi6
Mαʂԋȥȥ 🐋💘 :
💗
2026-09-13 13:05:39
0
yourfeels17
Your feels 🎧🍃 :
❤️
2026-09-13 12:46:42
0
sandaruwan__0
පැතූ ! :
🤍
2026-09-13 14:03:25
0
To see more videos from user @_justkavii, please go to the Tikwm homepage.

Other Videos

دیگه خیلی محتوامون داره رینیرا و hotd میشه ادیت بعدی از کی باشه  Rhaenyra targaryen  Rhaenyra the cruel  House of the dragon  game of thrones  #houseofthedragon #فوریو_پاشم_بیام_جرت_بدم #برو_فوریو_جون_مادرت #وایرال #فوریو_ایرانی  برو فریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فوریو برو فوریو  فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی فوریو ایرانی

About