@chamal_kanishka: ඒ පොඩි වයසට කෙල්ලෙක් වෙලත් ඒ ගහන ෂොට්ස් වල ලස්සනයි පවර් එකයි 🥹 අහම්බෙන් දැකලා වීඩියෝ ටික ගත්තේ. ⁣කාගේ කෞරු උනත් නැෂනල් ටීම් එකටනම් දවසක නැතුවම බැරි කෙනෙක් වෙයි ♥️ #Cricket #WomensCricket #ChamariAthapaththu #SriLankaCricket #fypシ゚

Chamal Kanishka
Chamal Kanishka
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 13:33:45 GMT
162924
13124
211
420

Music

Download

Comments

nuwanga74
Nuwanga :
ඒ shot වල. ලස්සන. ❤️❤️
2026-09-14 10:52:18
0
manjula0748
Manjula07 :
මේ කෙල්ලව අනිවාර්යයෙන් Hard Ball Cricket වලට යොමු කරන්න ඕනා...කෙල්ලෙක් මොහම අත දිග ඇරලා පාරවල් ගහනවා දකින්නෙ ඉතාමත් කලාතුරකින්...කෙල්ලට ලොකු ගමනක් තියෙනවා...මෙයාව අනිවාර්යයෙන් Hard Ball Cricket වලට යොමු කරන්නම ඕනි...Hard Hitter කෙනෙක් ඉන්න එක Team එකකට කොච්චර නම් වටිනවද...National Team එකේ එහෙම කෙනෙක්ට අවස්ථාව තියෙනවා අනිවාර්යයෙන්ම...🥰🥰🥰♥️♥️♥️😍😍😍
2026-09-14 04:16:54
42
harsha.lalantha
ලලා🏏🫡🏌️😉 :
අඩෝ සුපිරියට බැට් කරනවා
2026-09-14 04:59:47
0
_d_i_l_s_h_a_n52
@D_I_L_S_H_A_N_ :
ඇගත් එක්ක හිරි වැටුනා ඕයී..ලස්සන ඒ ශොට් ටිකේ...🥰🥰🥰
2026-09-14 09:59:10
2
zeeshanax_17
ZEESHAN 17 :
colts cricket club 🥺
2026-09-14 11:29:27
2
2021kanishka
ᏦᏗᏁᎥᏕᏂᏦᏗ :
අඩෙ නියමෙට බොලෙට face කරනවා👌
2026-09-13 19:03:22
27
suja10769
suja :
අනාගතේ පැහැදිලි🥰
2026-09-14 00:00:05
0
ducky1251
Dakshi 😎 :
පොඩි චමරි ❤️
2026-09-13 20:31:20
11
user4444403693866
Dk dinesh :
brilliant timing and foot work ❤️✨️
2026-09-14 06:13:27
1
ruwan.anuruddha6
Ruwan Anuruddha :
like Father Like Daughter ♥️♥️Deshan Mendis
2026-09-13 19:39:43
37
skmaduranga
Kasun Maduranaga :
බලදාරියෙක් දැක්කොත් ලංකාවේ වාසනාව...🥰🥰
2026-09-14 09:28:32
4
user1830626355011
පොඩි සාදු :
වැඩක් නැහැ. මේ වගෙ මොන තරම් දක්ෂ ළමයි ගම්වල ඉන්නවද. හැබැයි ඒ කාටවත් අවස්ථා හම්බෙන්නෙ නෑ. ක්‍රීඩාව සල්ලිවලටම සීමාවෙලා 😥 තුණුරුවන්ගෙ සරණයි නේ ළමයට
2026-09-14 03:41:17
4
pasigamingsl
Pasi FF 🎧🎮🖱️ :
ගහන පාර ගහනවා,හික් ගෑවෙන්න.පට්ට ලස්සන ශොට් ටිකක්.❤️
2026-09-14 01:46:58
4
chamoshan_dewmmina
Kithsiri Chamoshan123 :
supirim charithayk wenn one issrht 🥰
2026-09-13 22:45:47
1
brokenwings1996
乂❤ᏴᎡϴᏦᎬΝ ᏔᏆΝᏀՏ❤乂 :
bat swing 1ක හොදයි
2026-09-13 22:01:07
1
kalanalakshitha
Kalana!👅 :
තාත්ත වගේම තමයි good luck ♥️
2026-09-13 22:51:15
4
kassa_bro00
Kasun Ranasinghe :
perfect timing 💪🥰💖💐
2026-09-14 01:00:46
0
shali368
🇱🇰ᥫ᭡𝑺𝑯𝑨⃞𝑳𝑰 𝑩𝑶𝒀_∘🇸🇦 :
අඩෝ සුපිරියක් ❤️
2026-09-14 00:42:14
0
manjula0748
Manjula07 :
අ ඩේ සුරියට Bat කරනවනෙ...♥️♥️♥️
2026-09-13 23:48:46
1
kavindushen24
kavindu shen :
super 🏏🏏
2026-09-13 19:02:37
1
kavindudilshan741
kavindu :
කවදමහරි හොද ගැම්මක් අල්ලයි🥰
2026-09-14 01:53:56
2
waktwanigasekara
waktwanigasekara :
nice
2026-09-14 01:03:02
0
sanujaushan
SANJU🖤 :
සුපිරියක් නියමයි ♥️rare talent
2026-09-13 19:12:38
1
lahiru.madushan.f
Lahiru Madushan Fernando :
deshan mendis ❤️
2026-09-14 03:07:45
1
clint18304
clint :
Why not put her to the National Team and see her performance
2026-09-14 00:47:17
2
To see more videos from user @chamal_kanishka, please go to the Tikwm homepage.

Other Videos


About