@sisiraheenkenda: කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් උපාධිය සම්පූර්ණ කළ හෂිනි රංගිකා ඈපා ආරච්චි තම දක්ෂතාව, කැපවීම සහ අධිෂ්ඨානයෙන් රන් පදක්කම් 32කින් 16ක්ම දිනාගත් අතිවිශිෂ්ට දියණියක්. වසර ගණනක මහන්සිය… අභියෝග මැද නොනැවතුණු උත්සාහය… අවසානයේ රන් පදක්කම් 16ක් බවට පත්වුණා. 🥇🥇🥇 ඒත්… ඇයගේ ජයග්‍රහණයේ සුන්දරම මොහොතේ සිදුවූ දසුන බොහෝ අයගේ නොසතුටට කරුණක් උනා. ඇය දිනාගත් පදක්කම් 16ම, ඇයටම තම දෑතින් පැළඳගන්නට සිදුවුණා. ජයග්‍රහණයක් යනු පදක්කමක් පමණක් නොවේ. එය වසර ගණනක කැපවීමකට ලැබෙන ගෞරවයකි. එම නිසා අපට සිතෙන්නේ එකම දෙයකි… ඇය වැනි දක්ෂ දියණියකගේ ජයග්‍රහණයට, අභිමානවත් මොහොතක් ලබාදිය නොහැකිව තිබුණාද? මෙය කිසිවෙකුට අපහාස කිරීමක් නොවේ. කිසිදු ආගමකට එරෙහි ප්‍රකාශයක්ද නොවේ. හෂිනි, ඔබේ දක්ෂතාවයෙන් ඔබේ නම වෛද්‍ය පීඨ ඉතිහාසයේ රන් අකුරින් ලියා තැබුවා ❤️🏅 🌹 ඔබට අපගේ හදපිරි සුබ පැතුම්! ඔබේ ජයග්‍රහණය තවත් දරුවන් දහස් ගණනකට ආදර්ශයක් වේවා! #HasiniRangika #universityofcolombo #colombomedicalfaculty #medicalexcellence

Safety with Nature
Safety with Nature
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 15:30:37 GMT
1198
63
2
2

Music

Download

Comments

user9398492541205
user9398492541205 :
👏
2026-09-14 15:52:18
0
shanishyni1
💖𝓼𝓱𝓪𝓷𝓲 💖 :
🥰🥰🥰
2026-09-14 14:19:42
0
To see more videos from user @sisiraheenkenda, please go to the Tikwm homepage.

Other Videos


About