@loverboy23342: 🤩#NFL#edit#49ers#brockpurdy #fyp@San Francisco 49ers

NINERS 4 EVER!!
NINERS 4 EVER!!
Open In TikTok:
Region: US
Sunday 13 September 2026 15:43:44 GMT
21525
1803
22
136

Music

Download

Comments

rebelle855
rebelle855 :
Glock Purdy
2026-10-17 14:48:41
1
unknownuser6789120
@ :
2026-09-13 19:31:33
9
49ers232
King of Fortnite👑 :
Let go 49ers is that best team
2026-10-02 23:54:37
4
booboo3128
Boo-Boo312 :
Oh ya 5-0
2026-10-15 21:54:27
2
bunnyotorres
bunnyOtorres :
Love my niners [Red heart]💛
2026-10-10 08:03:15
2
cliviawilliams
Clivia Williams :
That’s my quarterback [Red heart][Red heart][Red heart]
2026-09-17 20:02:58
1
mayranepita8
Mayra Nepita :
U a
2026-10-14 18:42:50
0
adrianacarrasco62
Adrii.. :
2026-10-16 17:15:49
3
reagancooperr_
𝖱𝖾𝖺𝗀𝖺𝗇𝗇𝗇 ❀☆ :
2026-10-13 02:30:41
0
kyloren472
Alex :
2026-10-07 07:38:16
0
etf3w
eli. :
niners!!!
2026-09-17 19:40:02
0
soloslasthope
𝓢𝓪𝔂𝓷𝓽𝓼† :
2026-09-14 22:59:08
3
polloiv
℘❍ℓℓ❍༒ꕯ℣ :
2026-10-14 11:04:08
0
polloiv
℘❍ℓℓ❍༒ꕯ℣ :
2026-10-14 11:03:50
0
c4556_23
C4556_23 :
2026-09-25 04:55:30
0
m.smiith7
Matt :
2026-09-14 21:25:03
2
_danielruiz7
Daniel Ruiz 🐢 :
2026-09-14 04:03:58
2
israel.martinez426
Israel Martinez :
2026-09-14 15:08:22
0
so_called_life67
Brandy Ierardi :
I saw his dougie last night
2026-10-05 11:25:20
1
malvinajames
malvinajames :
[Laugh approved][Laugh approved][Tears of joy][Tears of joy][Laugh approved][Laugh approved][Tears of joy][Laugh approved]
2026-10-23 19:54:40
0
To see more videos from user @loverboy23342, please go to the Tikwm homepage.

Other Videos

🟥➖ කැපවු සැමට පිං අයිති වෙනවා. 🙏 මහානායක හිමිවරුන්ගේ ලිපියට  රහසිගතවම උත්තර ලැබිලා තියෙනවා.  ආරංචි ලෙස, මෙයට නන් දෙසින් ආර්‍ය මහා සංඝරත්නය එකතු වෙමින්, දැවැන්ත බෞද්ධ පිඹිදීමක් ඇතිවෙන බව මාළිමාවේ ඉහල පුටුවලට අවබෝධ වෙලා.  ඒ හේතුවත් සමගම, දිනෙන් දිනම කඩා වැටෙන ආර්ථිකයත්, බෞද්ධ ප්‍රබෝධයත් කොහෙන් කෙලවර වේවිද කියලා සිතාගන්න බෑ කියලා, මාළිමා ඉහල පුටු හා මාළිමාව මෙහෙය වන කූ⁣ට ව්‍යාපාරිකයෝ කතා වෙලා තියෙනවා. 🤣🤣 ආරංචි ලෙසට, ගලගොඩඅත්තේ ඥානසාර හිමිටත් දන්වලා තියෙනවලු. ඔබ වහන්සේට මාස කිහිපයක් ඇතුලත අපි සමාව දෙනවා. මෙය ඉවර කරමු කියලා. නැතිනම් මෙය කොහෙන් කෙලවර වේවිද කියන්න බෑ කියලා. ඒ වගේම අති උතුම් මහානායක ස්වාමීන් වහන්සේලත් දැඩිව දෝෂාරෝපණය කිරීමත් බලවත් හේතුවක් වෙලා තියෙනවා. මේවා මෙහෙම වුනොත්, අවසානෙට ජනතාව මාළිමාවට ගහලා පන්නන බව දන්න, ධමිමික පෙරේරා, ඉෂාර නානා, කුරේ ඇතුළු කල්ලිය තමයි, සීන් එකට බොහොම බය වෙලා තියෙන්නේ, එනම් ඔවුන්ට ඕන, දිගටම මාළිමාව බලයේ තබාගෙන ශ්‍රී ලංකාවේ සාරය සදහටම උරා බොන්න. 🤮🤮 මොනවා වුනත් වැඩේ හොදයි. 🟥ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව ලැබෙනවා. අපි මේක කිසිම ලෙසකින් ආණ්ඩු පෙරලන්න බලාපොරොත්තු වු දෙයක් නෙමෙයි. අපි මාළිමාව එළවන්නේ ආර්ථික අර්බුදය නැමති තීම් එක ජනතාවට අවබෝධ කරලා.✅✅✅ 🟥බෞද්ධ උරුමයට වු අසාධාරණය නිසයි, මෙවැනි පිපිදීමක් ඇති කරේ. අවංකවම ලෝකයේ ක්‍රිස්තියන් කතෝලික රටවල් 120 ක් තියෙනවා. මුස්ලිම් රටවල් 53 ක් ද. බෞද්ධ රටවල් 07 ක්ද, ඒ අතරින් ථේරවාදි බෞද්ධ රටවල් 05 ක්ද ( ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, ලාඕසය ) තියෙනවා. ✅✅✅✅ ඒ සියල්ලම පරයා, ලෝකයේ සිංහල බෞද්ධයාට තියෙන එකම රට ලංකාව නිසයි, සියළුම සහජාතක සිංහල බෞද්ධයෝ මෙයට කැප වුනේ. මුස්ලිම් අයටත් රටවල් 53 ක් තියෙද්දි, සිංහලයට තියෙන එකම රට ලංකාව නිසයි. ථේරවාදයෙත්, සිංහල බෞද්ධයගෙත් නිජබිම ශ්‍රී ලංකාවයි. ✅✅✅ Udaya Prabhath Pathirana  මෙයට දායක වු සැමට ජාති ජාතිත් පිං කියලා නැවතත් කියනවා.  ලංකාවේ සහජාතක සිංහල බෞද්ධයෝ දන්නවා. ලෝකයේ සිටින එකම පූජ්‍ය පක්ෂය ඉන්නේ ලංකාවේ කියලා. එනම් දෙවියන් බඹුන් මිනිසුන් වදින පුදන එකම කොටස ආර්‍ය මහා සංඝරත්නයයයි. එනිසයි සංඝරත්නයට පූජ්‍ය කියලා කියන්නේ. ✅✅✅ අනෙත් සියළුම ආගම්වල ඉන්නේ, පූජ්‍ය පක්ෂය නෙමෙයි, පූසාරිලා හා පාදිලිලා, එනම්, අනෙත් සෑම ආගමක ඉන්නේ දෙවියන්ට ආවතේව කරන අයයි. එනිසා ඔවුන්ට පූජ්‍ය පක්ෂය ලෙසින් හදුන්වන්න බෑ. හරි නම ආවතේවකාරයා. නමුත් ලංකාවේ මාළිමා නායකයෝ, ඔවුන්ට අති උතුම්, වහන්සේ වැනි, සංඝරත්නය භාවිතා කරන, නම් භාවිතා කරනවා. එය වැරදියි. මෙවැනි හේතු ගණනවක්ම මුලික කරගෙන, මහා සෑය ඇතුළු බෞද්ධ උරුම විනාස කරන්න යෑමට විරැද්ධව, මේ බොදු ජන පිපිදුම ඇති වුනේ, නැතිව
🟥➖ කැපවු සැමට පිං අයිති වෙනවා. 🙏 මහානායක හිමිවරුන්ගේ ලිපියට රහසිගතවම උත්තර ලැබිලා තියෙනවා. ආරංචි ලෙස, මෙයට නන් දෙසින් ආර්‍ය මහා සංඝරත්නය එකතු වෙමින්, දැවැන්ත බෞද්ධ පිඹිදීමක් ඇතිවෙන බව මාළිමාවේ ඉහල පුටුවලට අවබෝධ වෙලා. ඒ හේතුවත් සමගම, දිනෙන් දිනම කඩා වැටෙන ආර්ථිකයත්, බෞද්ධ ප්‍රබෝධයත් කොහෙන් කෙලවර වේවිද කියලා සිතාගන්න බෑ කියලා, මාළිමා ඉහල පුටු හා මාළිමාව මෙහෙය වන කූ⁣ට ව්‍යාපාරිකයෝ කතා වෙලා තියෙනවා. 🤣🤣 ආරංචි ලෙසට, ගලගොඩඅත්තේ ඥානසාර හිමිටත් දන්වලා තියෙනවලු. ඔබ වහන්සේට මාස කිහිපයක් ඇතුලත අපි සමාව දෙනවා. මෙය ඉවර කරමු කියලා. නැතිනම් මෙය කොහෙන් කෙලවර වේවිද කියන්න බෑ කියලා. ඒ වගේම අති උතුම් මහානායක ස්වාමීන් වහන්සේලත් දැඩිව දෝෂාරෝපණය කිරීමත් බලවත් හේතුවක් වෙලා තියෙනවා. මේවා මෙහෙම වුනොත්, අවසානෙට ජනතාව මාළිමාවට ගහලා පන්නන බව දන්න, ධමිමික පෙරේරා, ඉෂාර නානා, කුරේ ඇතුළු කල්ලිය තමයි, සීන් එකට බොහොම බය වෙලා තියෙන්නේ, එනම් ඔවුන්ට ඕන, දිගටම මාළිමාව බලයේ තබාගෙන ශ්‍රී ලංකාවේ සාරය සදහටම උරා බොන්න. 🤮🤮 මොනවා වුනත් වැඩේ හොදයි. 🟥ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව ලැබෙනවා. අපි මේක කිසිම ලෙසකින් ආණ්ඩු පෙරලන්න බලාපොරොත්තු වු දෙයක් නෙමෙයි. අපි මාළිමාව එළවන්නේ ආර්ථික අර්බුදය නැමති තීම් එක ජනතාවට අවබෝධ කරලා.✅✅✅ 🟥බෞද්ධ උරුමයට වු අසාධාරණය නිසයි, මෙවැනි පිපිදීමක් ඇති කරේ. අවංකවම ලෝකයේ ක්‍රිස්තියන් කතෝලික රටවල් 120 ක් තියෙනවා. මුස්ලිම් රටවල් 53 ක් ද. බෞද්ධ රටවල් 07 ක්ද, ඒ අතරින් ථේරවාදි බෞද්ධ රටවල් 05 ක්ද ( ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, ලාඕසය ) තියෙනවා. ✅✅✅✅ ඒ සියල්ලම පරයා, ලෝකයේ සිංහල බෞද්ධයාට තියෙන එකම රට ලංකාව නිසයි, සියළුම සහජාතක සිංහල බෞද්ධයෝ මෙයට කැප වුනේ. මුස්ලිම් අයටත් රටවල් 53 ක් තියෙද්දි, සිංහලයට තියෙන එකම රට ලංකාව නිසයි. ථේරවාදයෙත්, සිංහල බෞද්ධයගෙත් නිජබිම ශ්‍රී ලංකාවයි. ✅✅✅ Udaya Prabhath Pathirana මෙයට දායක වු සැමට ජාති ජාතිත් පිං කියලා නැවතත් කියනවා. ලංකාවේ සහජාතක සිංහල බෞද්ධයෝ දන්නවා. ලෝකයේ සිටින එකම පූජ්‍ය පක්ෂය ඉන්නේ ලංකාවේ කියලා. එනම් දෙවියන් බඹුන් මිනිසුන් වදින පුදන එකම කොටස ආර්‍ය මහා සංඝරත්නයයයි. එනිසයි සංඝරත්නයට පූජ්‍ය කියලා කියන්නේ. ✅✅✅ අනෙත් සියළුම ආගම්වල ඉන්නේ, පූජ්‍ය පක්ෂය නෙමෙයි, පූසාරිලා හා පාදිලිලා, එනම්, අනෙත් සෑම ආගමක ඉන්නේ දෙවියන්ට ආවතේව කරන අයයි. එනිසා ඔවුන්ට පූජ්‍ය පක්ෂය ලෙසින් හදුන්වන්න බෑ. හරි නම ආවතේවකාරයා. නමුත් ලංකාවේ මාළිමා නායකයෝ, ඔවුන්ට අති උතුම්, වහන්සේ වැනි, සංඝරත්නය භාවිතා කරන, නම් භාවිතා කරනවා. එය වැරදියි. මෙවැනි හේතු ගණනවක්ම මුලික කරගෙන, මහා සෑය ඇතුළු බෞද්ධ උරුම විනාස කරන්න යෑමට විරැද්ධව, මේ බොදු ජන පිපිදුම ඇති වුනේ, නැතිව "බන ජලවේගය " එළවන්න නෙමෙයි. එය කරන්න ඕන වෙලාවට ජනතාව කරනවා. මෙයට දායක වු සැමට සතරවරම් දෙවි පිහිටයි. 🙏🙏🙏

About