@chamalkajayabandu: #viral #srilanka #quotes #memesinhala #cute ටීචර් කෙනෙක් වෙන්න ආස හිතුන දවසෙ අහම්බෙන් දැක්ක දෙයක් 🥹🩷

AmA’s Diary 🍓
AmA’s Diary 🍓
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 16:50:06 GMT
393460
66750
1267
3063

Music

Download

Comments

uvindu.hiran
Uvi_nd_u 🌬️ :
මට අක්කල නැති නිසා දහම් පාසලේ අක්කලාට කියල ඇද ගත්තා😿
2026-09-14 08:52:48
1080
krncraftcreations
$ Ruchira Perera $ :
අයියා නගා බැදීමත් එහෙමම තමයි♥️
2026-09-15 03:30:40
10
hiru_____girl
Underworld Lilith :
🥺 ලොබ හිතෙනවා . ඉස්සර අපෙ එකාත් ඔහොමයි දුවන් එන්නෙ මන් ලගට 🥰 දැන් ඉන්නො මටත් වඩා උසට 🤗 උදෙට වැඩට යන්නෙ මට දනගහලා වැදලා උම්මා දෙක තුනක් මුන පුරාවට දිලා 🤭 පාන්දරට ආසාවෙන් නැගිටලා උයන්නෙ ඒ බඩ පුරවන්න . අම්මාගෙ බඩේ ඉදියට තාත්තාගෙ වාසගම දුන්නාට මොකො ඒ ඉතින් මගෙ පන තාම . ඒ අත් දෙකට වරදින්න එපා කියලා මන් හැමදාම ඉල්ලාන්නෙ බුදු සාදුගෙන් 🙏 💞🌸
2026-09-14 09:10:39
565
dilshani35
Dilsha Weerakkodi 💫 :
මගෙ මල්ලිත් මගෙ පන වගේ මට වඩා අවුරුදු 14 ක් බාලා එයාට මන් අක්කෙක්ට වඩා අම්මෙක් උනා අද මගෙ මල්ලිගෙ උපන් දිනේ ඉතින් අද වගේ සතුටු දවසක් මගෙ ජිවිතේ නැති තරම් ❤️‍🩹🫂
2026-09-14 07:24:17
263
onaya.creation
🥰 Onaya 🥰 :
අපේ පොඩි යකා ඉපදෙනකොට මට අවුරුදු 15 ..ඉතින් ඒ හැම දෙයක්ම කලේ මං..බර කිරන්න පවා ගියේ මං..සමහර වෙලාවට සමහර අය අහනවා මෙච්චර පොඩි වයසෙන් දරුවෙක් ඇයි අම්මා කියලා..පාරෙ වඩාගෙන යනකොට කොල්ලො හිනාවෙනවා තාත්තා කෝ අහලා..ඌට දැන් 19ක් ..ඌ දැන් මගේ ළමයි බාලාගැනිල්ල කොහොම වුනත් අඩවන එක නම් කරනවා
2026-09-14 10:57:19
141
d3_officiall
D3_RAPPER.🎧👑️ :
සමහර සහෝදර කම් දැක්කම ටිකක් ඉරිසියත් වුනා 🙂❤️‍🩹
2026-09-15 02:16:46
2
diyasankethi
Diya Sankethi :
මට මල්ලියෙක් නෑ
2026-09-14 13:03:52
17
chanaka20000000000
チャナカ・ジャヤルワン🇯🇵 :
මට අක්කෙක් නැති හින්ද මමම ඇදගත්ත
2026-09-14 14:55:44
4
rush_3692
Yohan_jayasanka_ :
මමත් අක්කලා නෑනේ දහම්පාසලේ අක්කලා තමා ඇන්දුවෙ. අක්කා කෙනෙක් හිටියා මම 03 වසරෙදි එයා 08 වසරෙ විතර මාරම හොදයි. හරිය මූන මතක නෑ හැබැයි සුදුයි. කොන්ඩෙ දිගයි. ලොකු මහතක් නෑ කෙට්ටුත් නෑ. මම ඉස්සර මොන දේ උනත් එයා ලගට තමා දුවගෙන යන්නේ. එයා මට අම්මා කෙනෙක් වගේ සැලකුවෙ අවුරුදු දෙකකින් විතර එයා නැවතුනා ඊට පස්සෙ දැක්කෙම නෑ. ආයෙ දකින්න තිබ්බා නම් ආසයි. දැන්නම් බබාලත් ඇති එයාට 🥰❤️
2026-09-14 16:54:13
18
tinusha1997
Tinu :
මමත් ගොඩක් මගේ මල්ලිට ආදරෙයි. මගේ පණ තමයී ඒ ඒත් එයා නැතිවෙලා අදට මාස 7 🥹
2026-09-14 08:40:21
87
sandeepa...03
PODI...🫀♥️🌿 :
අම්මා......🌍මගේ ජිවිතේ🥺🫶" මගේ ලොකෙන් අම්මා මව දලා කලින් යන්න උනත් අම්මාට හා සම කරන්න බැරි වුනත් අම්මාගෙ නමට හිස්තැන තියන්න නොදුන්න අක්කලා 4 දෙනෙක් දිලා මටත් ඉන්නො
2026-09-14 08:32:28
23
09rooshi.gurl
Rooshi 🧿 :
math ohomai issara 🥺
2026-09-14 08:44:19
5
aisha.shahani
Aisha Shahani :
❤️🥰ඇත්ත
2026-09-15 03:20:34
1
hasini.punchihew
H punchihew🌻 :
අපේ ස්කෝලේ vcc💙
2026-09-14 15:18:47
1
sachihansa
Sachi Hansa :
Ane mage malliwath mn Bala gaththe ohoma thama😥😥😥😥😥
2026-09-14 07:33:58
6
sashaya_dewnavi
Sashaya_Dewnavi :
2026-09-14 09:46:27
7
shinhye323
❤️ Shinhye ❤️ :
Mage chuti mallith mata wada 18 years baalai.. Ane ithim ammawa hospital eken discharge krana dawaseth mage athe thiyanma gedara ekkan awe.. Adatath mage pana wage [Red heart]. Dewenigei magei dennagema hurathale eya.
2026-09-14 11:06:03
7
__darofficial__
Darshi Perera 🤍✨ :
Me koheda scl eka
2026-09-14 07:33:43
10
chathu_boy18
C H A T H U 🪬 :
True 🥺❤️
2026-09-14 07:37:31
13
swar3702
nimesha :
අක්කා කියන්නේ...ඉපදුනු දවසේ ඉදන් සහෝදරයන් වෙනුවෙන් කැප වුන කෙනෙක් .. අක්කා අම්මා වෙනුවට ආදේශකයක් අක්කා කියන්නේ අම්මා කෙනෙක් වෙන්න කලින් අම්මා කෙනෙක් උන,ආදරේ නොලැබෙන ..ආදරේ දෙන කෙනෙක්🥰
2026-09-14 07:28:01
10
hiru45757
HIRU......💋❤️‍🩹 :
මගෙ මල්ලිටත් මම ගොඩක් ආදරෙයි..❤️🥰
2026-09-14 07:16:57
8
radisen27
noy❤️ :
මේ කතාතාව ඇත්තක්. ❤️මම අදටත් මගේ මල්ලිට “බබා” කියලා කතා කරන්නේ ඒ නිසා. මල්ලිට අද එයාගේම දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒත් මට නම් අදටත් එයා මගේම දරුවෙක් වගේ. ඒ බැඳීම හිතට ගොඩක් දැනෙන, වචනවලින් කියාගන්න බැරි තරම් වටින දෙයක්. ♥️🌎✨
2026-09-14 09:56:01
7
To see more videos from user @chamalkajayabandu, please go to the Tikwm homepage.

Other Videos


About