@praveendilshara: අඩේ රුමේෂ් 🤩♥️ මීටර් 91.09ක් ගැහුව්වා.. මොනතරම් වැඩ්ඩො හිටියත් අපේ එකාට ගහන්න එකෙක් ලොවෙත් නෑ. 🙌♥️ අපේ එකා තවත් මීට් එකක් ගැහුව්වා. 🤩♥️ ලෝක මළල ක්‍රීඩා සංගමය විසින් අලුතෙන්ම ආරම්භ කළ "World Ultimate Athletics Championship" තරඟාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වෙනවා. 🏅 මළල ක්‍රීඩා පිටියේ වැඩ්ඩන්ගේත් වැඩ්ඩෝ තෝරන මේ සුපිරි තරඟාවලියේ කිරුළ හිමිකරගෙන රුමේෂ් අද ශ්‍රී ලංකාවම ඓතිහාසික ජයග්‍රහණයක් සටහන් කළා.ආඩම්බරයි කොල්ලො. 🇱🇰
Praveen Dilshara
Region: LK
Sunday 13 September 2026 17:07:07 GMT
Music
Download
Comments
👉✝️☝️M-A-L-A-N🇱🇰☸️👈 :
ඔලිම්පික් පදක්කම ගන්න වාසනවා ගක්තිය ලැබේවා 🇱🇰💕🙏☸️✝️
2026-09-13 19:50:35
20
$corpion Charith :
man of the year in javelin e wachana Tika thama setma
2026-09-14 02:54:05
0
සචි :
congratulations
2026-09-14 02:01:08
0
Amila Fernando :
100 m දානවා ඔලිම්පික් වලදී👌♥️🇱🇰🦁
2026-09-14 01:41:15
0
Ku Wait :
congratulations brother
2026-09-13 19:44:08
0
Lakshan :
ඔලිම්පික් එකක් ගෙනවා ❤❤
2026-09-14 00:49:49
2
DINA :
අඩෝ හෙල්ලෙ රටේ කොඩිය ගැට ගහලා විසි කරන්න දෙන්නැද්ද බන්..ඒ තරම් වෙලාවක් හෙල්ලෙ උඩ පාවෙලා ඊතලයක් වගේ වේගෙන් යන්නෙ ...සුපිරි හයිය ඒකනම් ...ලෝකෙ හයිය තියන කලු යක්කු එක්ක ගහන ගේම මාර විෂිෂ්ටයි ...👍
2026-09-13 18:44:52
3
S A S A 🍃 :
💀🥰supiri brother
2026-09-14 00:25:24
1
Dedunu Darshika :
wawwwww🙏
2026-09-14 01:36:35
0
kavishkakumara466 :
Rumesh 🥺🔥❤️🇱🇰
2026-09-13 19:13:26
0
Menuwan Asiri :
great 👍
2026-09-13 19:17:10
0
@:@:@" :
2026-09-13 19:33:56
0
DJ Don :
🥰🥰🥰👏👏👏
2026-09-14 02:49:28
0
jaanu ariyarathne :
❤️❤️❤️
2026-09-14 02:41:18
0
Sri Lanka Waterfalls Travel :
🖤🖤🖤
2026-09-14 01:46:42
0
Ajith Ananda :
🥰🥰🥰
2026-09-14 01:38:55
0
JayamalJeewantha :
🙏💪🏽💯
2026-09-13 23:58:04
0
Nadeesha Wijekoon :
🥰🥰🥰
2026-09-13 23:23:33
0
Avisha Nethsara :
🥰🥰
2026-09-13 19:51:19
0
sasindu❤🇯🇵 :
❤️❤️
2026-09-13 19:09:05
0
Hm Sajith :
🥰🥰🥰👑👑
2026-09-13 18:39:37
0
🤘🍾𝖊𝖑𝖆𝖓𝖌𝖔🤘✈️🇸🇩🇸🇩🍷 :
🥰🥰👌❤️
2026-09-13 18:37:48
0
Hse99 :
👏👏👏👏
2026-09-13 18:36:28
0
Dilshan Maduranga 🇰🇷 :
🤍💥
2026-09-13 18:07:52
1
Tharaka :
🥰🥰🥰
2026-09-13 17:19:57
0
To see more videos from user @praveendilshara, please go to the Tikwm
homepage.